Watch Trailer

Houdini and Doyle [S01 : E04] with Sinhala Subtitles | “මිනීමරු පක්ශියා” [සිංහල උපසිරැසි සමඟ]

හරි අදනම් වැඩිය විස්තර නැහැ. මතකනෙ පෙර කොටස. කලු ජාතික පුද්ගලයෙක් හිටිය දෙවියන් තමන්ට බලය දීල ලෙඩ සුව කරනව කියල හිටිය පුද්ගලයෙක්. ඔහු ඒක මිනිස්සුන්ගෙ ඇස් ඉස්සරහ ඔප්පු කරනව. ඒ වගේම ඔහු විවේචනය කරන අයව මැරෙනව. ගොඩක් අය හිතන්නෙ ඒ දෙයියන්ගෙ වැඩක් කියල. නමුත් අපේ ටීම් එක මේ මිනීමරුවව අදුනගන්නව. ඒ වෙන කව…

Houdini and Doyle (2016)3

හරි අදනම් වැඩිය විස්තර නැහැ. මතකනෙ පෙර කොටස. කලු ජාතික පුද්ගලයෙක් හිටිය දෙවියන් තමන්ට බලය දීල ලෙඩ සුව කරනව කියල හිටිය පුද්ගලයෙක්. ඔහු ඒක මිනිස්සුන්ගෙ ඇස් ඉස්සරහ ඔප්පු කරනව. ඒ වගේම ඔහු විවේචනය කරන අයව මැරෙනව. ගොඩක් අය හිතන්නෙ ඒ දෙයියන්ගෙ වැඩක් කියල. නමුත් අපේ ටීම් එක මේ මිනීමරුවව අදුනගන්නව. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඔහුගෙම සහෝදරිය. 

හරි අද කථාව යන්නෙ මිනීමරන රාක්ශ කුරුල්ලෙක් වටා. ලන්ඩන් නගරයම භීතියට පත් කරමින් සිදුවන මිනීමැරුම් පෙල. මේකත් පැවරෙන්නෙ මේ තුන් දෙනාට. ඉතින් බලමුකො අද ප්‍රශ්නය විසදන හැටි. ඒ වගේම අද කොස්තාපල් වරිය ගැනත් විශේෂ දෙයක් වෙනව. අද කොටස ඉවරවෙන්නෙ අබිරහස් විදිහට. හරි එහෙනම් පස්වන කොටසින් එන්නම්. මේකෙ පොඩි පොඩි වැරදීම් ටිකක් ඇති. මොකද මේ කොටස ටයිප් කරේ විදුලිය ඇණ හිටි වෙලාවක කලුවරේ. මොකද ඔයාලට මේක ඉක්මනට දෙන්න ඕන නිසා. එහෙනම් මම ගියා.

සියලු දෙනාටම ජය!

 

Houdini and Doyle (2016) on IMDb

 

 

“මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සදහා ගැළපේ”

566 downloadsDownload Houdini-and-Doyle-S01E04.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles by

සචිත් ලක්ශාන්

Subtitles

566 downloadsDownload Subtitles32 KB

6 comments

  1. තිසර නියෝ

    උපසිරැසියට තුති සචිත් සහෝ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  2. Isuru

    Thanks for sub ithuru kotas tikath ikmanata demu

  3. රොයිලි

    බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Charith

    Thanks!!!!!!!

  5. praneeth madu

    tnx

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……