Watch Trailer

Shadowhunters [S01 : E06] with Sinhala Subtitles |අතීතයෙන් කුසලානයට [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න එහෙනම් Shadowhunters 6 වෙනි කොටස්ත් අරගෙන ආව. ඇත්තටම මේක දෙන්න හිටියෙ ඊයෙ රෑ. ඒත් ඉවර කරගන්න බැරිවුන හින්දා දවල් වෙද්දි දෙන්න තම්යි හිතාගෙන හිටියෙ. ඒත් ඉතින් හිතපු නැති විදිහට වැඩ කන්දරාවක් සෙට් උන නිසා ඒකත් කරන්න බැරි වුනා. කොහොම හරි ඔන්න වැඩේ ඉවර කරල පට්ට රෑ හරි කමක් නැ සබ් එක දෙන්න ඕන කියල…

ඕන්න එහෙනම් Shadowhunters 6 වෙනි කොටස්ත් අරගෙන ආව. ඇත්තටම මේක දෙන්න හිටියෙ ඊයෙ රෑ. ඒත් ඉවර කරගන්න බැරිවුන හින්දා දවල් වෙද්දි දෙන්න තම්යි හිතාගෙන හිටියෙ. ඒත් ඉතින් හිතපු නැති විදිහට වැඩ කන්දරාවක් සෙට් උන නිසා ඒකත් කරන්න බැරි වුනා. කොහොම හරි ඔන්න වැඩේ ඉවර කරල පට්ට රෑ හරි කමක් නැ සබ් එක දෙන්න ඕන කියල හිතල දුන්නා. ඇත්තටම කියන්න ඕන මගෙ පලවෙනි සබටම සෑහෙන කොමෙන්ට් ගොඩක් තිබුන. කොමෙන්ට් කරපු හැමෝටම්  ස්තුතියි කියන ගමන් කියන්න ඕන ඒ ටික දැකල මට සබ් දෙන්න තිබ්බ ආසාව වැඩි වුනා. ඇත්තටම කොමෙන්ට් එකක් දැක්කාම මාරම ගතියක් ඇගට එනව. ඉල්ලීම් වගයකුත් තිබුනා. ඔක්කොටම කලින් බාර ගත්ත වැඩේ ඉවර කරල ඉමුකො. ඊට පස්සෙ බලමු.

හරි වල්පල් අතැරල කතවට හැරෙමු. පහුගිය කොටසෙ මතකනෙ ඇලෙක්ගෙ අම්ම එනවා කට්ටිය හම්බවෙන්න.ආවට පස්සෙ ඉතින් ජේස්ටයි ඉසබෙල්ටයි සීලිස්ලව හම්බවෙන්න යන්නවෙනවා. ඔය අතරෙ ක්ලැරීව බලාගන්න සෙට් වෙන්නෙ ඇලෙක්ට. කොහොම හරි ක්ලැරි එයාගෙ පරණ ගෙදර තියෙන පෙට්ටියක් හොයන්න පැනල යනවා. කොහොම හරි ඇලෙක් මෙයාව හොයාගන්නව. මේ වැඩේට සයිමනුත් එකතු වෙනවා. මේ කට්ටිය පෙට්ටිය හොයා ගන්න අතරෙ ක්ලැරීවයි සමන්වයි වෘකයො පැහෙර ගන්නව. උන් අහන්නෙත් කුසලානය ගැන තමා. කොහොම හරි ඉතින් අන්තිමට කස්ටියම බේර ගන්නෙ ලූක්. “මේ සයිමන්ගෙ වෙනසක් තියෙනව නේ.”  අන්තිමට ලූක් මැග්නස් ගාවට අරන් යනය බෙහෙත් කරන්න. ඕක තම පහු ගිය කොටසෙ වුනෙ.

අද කොටසෙ ගොඩක් දුරට තියෙන්නෙ අතීත කතාව. මේව කියන්නෙ මැග්නස් සහ ලූක් දෙන්නා ක්ලැරිට. ලූක් හිතන විදිහට මේක කිව්ව්ට පස්සෙ ක්ලැරීට පුලුවන් වෙන්න ඕන මරණීය කුසලානය එයාගෙ අම්මා කොහෙද හංගල තියෙන්නෙ කියල දැන ගන්න. කතාව බලලම ඉමු එහෙන්ම් ක්ලැරීට පුළුවන් වෙයිද කියල කුසලානය තියෙන තැන හොයා ගන්න.

කියන්න දෙයක් තියෙනවා, මට සබ් එක දෙන්න වෙන්නෙ දවස් 3 න් 3 ට වගේ තමා .

අන්තිමට කියන්න තියෙන්නෙ ඉතින් සබ් එක බාගෙන යන ගමන් කටට එන දෙයක්  “කොමෙන්ට් “එකක්  දාගෙන යන්න කියල තමා. එහෙනම් ඉලග කොටසින් හම්බවෙමු. 

ජය වේවා!

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,453 downloadsDownload Shadowhunters.S01E06.Baiscopelk.com_.rar30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                     All Episodes                      Next Episode >>

Subtitles

1,453 downloadsDownload Subtitles30 KB

33 comments

  1. Vikum nipunajith

    Ai bn me series ake sub witarak can't open file kiyala watenne ??? #plz උදව්වක් one

    1. රයන් ද සිල්වා

      එහෙම අවුලක් නැ සහෝ winrar දාගෙන බලන්න්න...

  2. කවීන් ලහිරු

    සබ් එකට තුති බ්‍රෝ තවත් උපසිරසියකින් හමු වෙමු
    ෴ ජය වේවා ෴

  3. රයන් ද සිල්වා

    සබ් එකට ස්තූතියි සහෝ
    එපි 7 ත් ඉක්ම්නටම දෙමු කොල්ලෝ...

  4. sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  5. චාරුක ඉඳුනිල්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  6. praneeth madu

    tnx saho

  7. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Lahiru prasad

      මම රොයිලි සහෝ සබ් දාපු හෙන සෙට් එකක් බලලා තියෙනවා. මගෙ සබ් වල අවුලක් තියෙනවනම්
      කියන්න හරි.

  8. dinu

    tv aeke balanna sub denna puluwanda

    1. Lahiru prasad

      baiscope site eke tv eken sub ekka balana hati thiyaenawaa sahoo. balapn..

  9. Rock Max

    patta. thanks bro

  10. kavinda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
    ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. ඒ වගේම මමත් කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්
    නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
    smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
    මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
    මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
    DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
    පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
    සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  11. Maithree

    THANKS

  12. Sajeevi

    Thanks

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. sameera

    Sabata thanks bro

  15. Lahiru prasad

    SMALLVILLE එක මචන් download කරගන්න බෑනෙ.

    1. මිතුල් ලක්ශිත

      kickass torrent සයිට් එකේ A9EAD6FE2D23A9AFA08808AB510FE2C8B99E362D මේ hash එක copy paste
      කරාම season 01 - 10 දක්වා සම්පුර්ණ ටොරන්ට් ලින්ක් එකක් ගන්න පුලුවන් සහෝ

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. Iresh Rajitha

    Ela mchn
    thanx subata
    Obata jaya

  18. මිතුල් ලක්ශිත

    සබ් එකට ස්තුතියි සහෝ
    ජය වේවා ...

  19. dinidu chamikara

    thnx... sub ekata

  20. HA$A...

    has tag eka kayru hari dennako yalu.....

  21. Udara Damith B\K

    .................................................
    බොහොම ස්තූතියි
    .................................................

  22. Udara Damith B\K

    7379f29d1f48ea1dc8a54e6ef3a7c877ca3be889

  23. shamal

    daamu daamu saho.... all the best!

  24. sandun

    me pulunwan ikmanata mata dennakooooooooo hash eka meka baganna collection ekama epa....

  25. Lahiru

    Keep going..
    Well done bro...

  26. charith

    ela machan supiri wadak jaya wewa

  27. sara

    machn torent eka natiwa ep ganne kohmada meawage sub eka vitraine tinne

  28. Bhagya

    ela ela..............!

  29. soneru senarathna

    adu prathichara mada hari sub denawata thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.