තුන්වෙනි කොටසත් අරන් ආවා එහෙනම්! කලින් කොටසේ වුන දේවල් මතක් කරගෙන ඉමු. නෝවා අර නවාතැන්පලේ කෙනාගෙන් සහයකයා ගැන විස්තර අහගනිද්දී ඕඩ්‍රී කෝල් කරලා ඔහුට තර්ජනය කරනවා දකින්න ඇති. ඒ විතරක් නෙමේ, නෝවා ගබඩාවක් ගැන විස්තර දැනගෙන ඒක පරීක්ෂා කරන්න ඉන්නවා. හැබැයි ඕඩ්‍රී නෝවාට කලින් එතනට යනවා. මොකද ඕඩ්‍රීව අහුව…

තුන්වෙනි කොටසත් අරන් ආවා එහෙනම්! කලින් කොටසේ වුන දේවල් මතක් කරගෙන ඉමු. නෝවා අර නවාතැන්පලේ කෙනාගෙන් සහයකයා ගැන විස්තර අහගනිද්දී ඕඩ්‍රී කෝල් කරලා ඔහුට තර්ජනය කරනවා දකින්න ඇති. ඒ විතරක් නෙමේ, නෝවා ගබඩාවක් ගැන විස්තර දැනගෙන ඒක පරීක්ෂා කරන්න ඉන්නවා. හැබැයි ඕඩ්‍රී නෝවාට කලින් එතනට යනවා. මොකද ඕඩ්‍රීව අහුවෙන මොනාහරි එතන තිබුනොත් කියලා. එතනට ගිය ඕඩ්‍රීට දැකගන්න ලැබුනේ ජේක්ගේ මළසිරුර. මිනීමරුවා ඕඩ්‍රීට පණිවිඩයකුත් ලියලා තිබුනා දකින්න ඇතිනේ. ඒවගේම එමාගේ පස්සෙන් ආවේ ඇයගේ තාත්තා කියලත් දකින්න ලැබුනා. එමාගේ තාත්තා ආයෙමත් ලේක්වුඩ් වලට ඇවිත්. ඒවගේම තාමත් ඕඩ්‍රී ඇරෙන්න වෙන කවුරුත් ජේක්
මැරිලා කියලා දන්නේ නෑ.
මේ කොටස ගැනත් කියන්න වැඩි දෙයක් කියන්න යන්නේ නෑ.කට්ටිය බලලම දැනගන්නකෝ මොකද වෙන්නේ කියලා. ආ…මේක විතරක් කියන්නම්, මෙවර කොටසේදී මිස්ටර් බ්‍රැන්සන්ව ආපහු දකින්න ලැබෙනවා. කට්ටියට පොරව මතක ඇති නේ? එතකොට අතන ගබඩාව බලන්න නෝවා යන්නනේ ඉන්නේ.ඉතින් එතන බලන්න නෝවා ඕඩ්‍රිවත් එක්කගෙන යනවා. ඉතින් ගබඩාව ඇතුලේ ජේක්ගේ මිනිය තිබුනනේ. ඉතින් නෝවා ජේක්ගේ මිනිය දකියිද? ඕඩ්‍රිට මොනවා වෙයිද? මේ මිනීමරුවා ඇත්තටම කවුද කියලා දැන්ම දැනගන්න පුළුවන් වෙයිද? කියලා බාගෙනම බලන්නකෝ. ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
420 downloadsDownload Scream-S02-E03.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
8 comments
මධූ
තිසර නියෝ
උපසිරැසියට තුති ඉසුරුස් සහෝ…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kushani sanjula
yalu next epi akath ikmntm dendooooooooooo
Dushan Tharuka
niyamai...Thanks...Jaya wewa !!!
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Haritha Dayanga
sub ekata thnkx
praneeth madu
බොහොම ස්තූතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
plz link eka hari hash eka hari dennako. sab ekata tnkz