Watch Trailer

Houdini and Doyle [S01 : E07] with Sinhala Subtitles | “පිස්සු වෛද්‍යවරයා” [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෑස්තිය කථා මාලාවෙ 7වන කොටස අරන් එන්න. පෙර කොටසෙදි උනේ පිටසක්වල ජීවීන් යැයි හිතාගෙන ඉන්න මිනිස් පවුලක් ගැන දෙයක්. යුවලක් කැලෑබද ප්‍රෙද්ශයක ඉන්නකොට දකිනව අභ්‍යවකාශ යානාවක් වගේ දෙයක් කැලෑවට පතිත වෙනව. ඔවුන් එතනට යනකොට අමුතු ජීවීන් වගයක් ඉන්නව. මොවුන් දුවන්න පටන් ගන්නව. නමුත් කාන්තාවට දුව ගන්න බැරි…

Houdini and Doyle (2016)3

මේ ලෑස්තිය කථා මාලාවෙ 7වන කොටස අරන් එන්න. පෙර කොටසෙදි උනේ පිටසක්වල ජීවීන් යැයි හිතාගෙන ඉන්න මිනිස් පවුලක් ගැන දෙයක්. යුවලක් කැලෑබද ප්‍රෙද්ශයක ඉන්නකොට දකිනව අභ්‍යවකාශ යානාවක් වගේ දෙයක් කැලෑවට පතිත වෙනව. ඔවුන් එතනට යනකොට අමුතු ජීවීන් වගයක් ඉන්නව. මොවුන් දුවන්න පටන් ගන්නව. නමුත් කාන්තාවට දුව ගන්න බැරි වෙලා බිමට වැටෙනව. මේ මිනිස්සු ඇයව ගෙනියනව. ඉතින් ලන්ඩන් වල ඉදල මේ රහස්පරීක්ශකවරු තුන්දෙනා යනව මේ ගම්බද ප්‍රෙද්ශයට මේ ගැන හොයන්න. අන්තිමට ඒක හොයාගන්නෙ Doyle ගෙ මූලිකත්වයෙන්. මේකෙ තවත් සිදුවීමක් වෙනව. කොස්තාපල්වරියගෙ මහත්තයගෙ යාලුව මරනව ඇයගෙ මහත්තය මැරුව වගේ. ඉතින් මේ තුන්දෙනාට මේ ගැන සැකයක් ඇති වෙනව…. අද කොටස යන්නෙ පිස්සන් කොටුවක කථාවකට. ඒකෙ ඉන්නෙ මානසික රෝගීන් මරණ කෙනෙක් ගැන.Doyle ගෙ තාත්ත ගැනත් මේකෙ කියවෙනව. ඒ වගේම කොස්තාපල්වරියගෙ අභිරහසත් තවත් ඉදිරියට යනව. බලන්නකො එහෙනම් අද කථාව. ඊලග කොටසින් එන්නම්.

සියලු දෙනාටම ජය!

 

Houdini and Doyle (2016) on IMDb

 

 

“මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සදහා ගැළපේ”

265 downloadsDownload Houdini-and-Doyle-S01E07.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles by

සචිත් ලක්ශාන්

Subtitles

265 downloadsDownload Subtitles30 KB

5 comments

  1. Charith

    Thanks bro!

  2. Samith

    ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට ,
    ඒත් ලිපියෙන්නම් කියවෙන්නේ 6වෙනි කොටස ගැන නේද?

  3. Isuru

    Thanks for sub ithuru kotas tikath ikmanata demu jaya wewa

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P