මුලින්ම සමාවෙන්න උපසිරැස ප්‍රමාද වුනාට. අද කතාව දිහාට හැරුනොත්, අද කතාව ටිකක් විහිලුවට වෙන විදියට තමා හදල තියෙන්නෙ… අද කතාවෙන් අපිට හමුවෙන චරිතය තමයි ස්වරූප දෙකකට පරිවර්තනය වෙන්න පුලුවන් කෙනෙක් ගැන… ඉතින් මේ අබිරහසත් අපේ රහස් පරීක්ෂකයො දෙන්නා විසඳයිද? තව කියන්න දෙයක්නම් නෑ මේ කතාවත් අනිත් කතා වගේම…

මුලින්ම සමාවෙන්න උපසිරැස ප්‍රමාද වුනාට. අද කතාව දිහාට හැරුනොත්, අද කතාව ටිකක් විහිලුවට වෙන විදියට තමා හදල තියෙන්නෙ… අද කතාවෙන් අපිට හමුවෙන චරිතය තමයි ස්වරූප දෙකකට පරිවර්තනය වෙන්න පුලුවන් කෙනෙක් ගැන… ඉතින් මේ අබිරහසත් අපේ රහස් පරීක්ෂකයො දෙන්නා විසඳයිද? තව කියන්න දෙයක්නම් නෑ මේ කතාවත් අනිත් කතා වගේම නියමෙටම හදල තියෙනවා… මේ දවස්වල බයිස්කෝප් අඩවියෙන් දෙන Fringe කතාමාලාවත් X Files වගේම නියම කතාමාලාවක්… මේ සීසන් එකේ තව කතා තුනක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ… එකොළොස්වැනි කතාමාලාවක් එයිද කියන එකනම් තාම් නිළවශයෙන් FOX නාලිකාව දැනුම් දීලනම් නෑ.. ඉතිරි කොටස් තුන සමගින් හමුවෙමූ… 🙂 🙂
— අද කතාව —
කතාවේ නම : “Mulder and Scully Meet the Were-Monster””
අධ්‍යක්ෂණය : Darin Morgan
කතාව : Darin Morgan
විකාශය වූ දිනය- February 1, 2016
ප්‍රධාන නළු නිලියන් :
ෆොක්ස් මෝල්ඩර් – David Duchovny
ඩෙනා ස්කලී – Gillian Anderson
වෝල්ටර් ස්කිනර් – Mitch Pileggi
෴තවත් උපසිරැසකින් හමුවෙනතුරු ජය෴
මෙම උපසිරැසිය සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
670 downloadsDownload The.X-Files.S10E03.Baiscopelk.com_.rar125 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/EmilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එමිල් ශාමේන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එමිල් ශාමේන්
Subtitles
26 comments
තිසර නියෝ
tharangani
season 2 indala sub tika dennako
Madhawa
godak sthuthi saho,puluwannan season 2 idala dennako.
dil
ai download karana link eka naththe appa
Sajith Anthony
මේක දානකල් හිටියෙ දෙයියො!
උපසිරැසියට බොහෝම ස්තුතියි එමිල් ශාමේන් සහෝ,
ජයෙන් ජයම වේවා...!!!Dilusha
Parana x files ekatasub dena eka nawathune, ane kawruhari ewatath sub dennako
Season 02 eke indan patangathanam hari.Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
poorna
machan ubala apita prondu welanee x files patan gaththee ithi ssn 01 witharane dunne....anith ewath dilath patan gaththan piliwelai neda...meda ithuru karala aga dena wedaknee mekaa... tnx machan weradiyata hithanna epa eth oyala x file patan gaddi hithuwa okkama dei kiyala...
Ishan
Ai X Files S02 denne nette...
gayan
machan x files season 1 wenakan witharane dunne 2 indan dipanko
podda
x files season2 ekatath sub 1 dennakooo
රොයිලි
බොහොම ස්තූතියි එමිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ජිංගි ජිකා
කෝ ඉතුරු episode 3??????? ඉක්මනට දෙන්නකෝ... පරක්කු වැඩි නැද්ද???
Subhaga
බ් එං ෝ................season 3 බ් ේ
Subhaga
Sub ekanam elooo.........season 3 idala ithuru sub tika denna kale hari wage saho
chamila kumara jayakody
කෝ මේකේ හැෂ් ටැක් එක? ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද?
Pawan Yasara
E4,5,6 ko ? -_-
nipun kaushalya
3,4,5.6,7,8,9, ko bro
Dushan505
broooo kohohma hari season 3 idan denna balannakooo..plzz
MEGAHERO
season 10 anith sub tikath dennakooooo......!!!!!!!!!!!!!!!!!!!!!!!
Shasheera123
Anith episode walath sub demuko bro.....
muditha gayan
Thankzzzzzzzz
Tharangani
double thanx
ruvindunilupul
mula idan denna bari nam denna epa bn
Pramukmili
Thanx bro...............
Gihan
Thanks For The Subtitles......Good luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරැසියට තුති එමිල් සහෝ…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra