Watch Trailer

Young Justice [S01:E23] with Sinhala Subtitles |බලාපොරොත්තුවේ වන්දිය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 23ත් ගෙනාවා මේක ගෙන්න නම් ටිකක් පරක්කු වුණා.මේකෙ ආර්ටමස්ගෙ තාත්තා කවුද කියලා ඔප්පු වුනා..ඒ වගේම රෙඩ් ඇරෝ ආයිත් කණ්ඩායමට එකතු වෙනවා.ආර්ටමස්ගේ පවුලගැන එයා කණ්ඩායමෙන් හංගනවා කියලායි,එයාගෙ අක්කා චෙශර් කියලයි ඕගොල්ලො දන්නවනේ, මේ ගොල්ලොන්ට දෙන මෙහෙයුම එහෙනම් බලමු, ෴…ජය෴. ප.ලි. ලබා දී ඇති ටොරන්ට් පිට…

ඔන්න 23ත් ගෙනාවා මේක ගෙන්න නම් ටිකක් පරක්කු වුණා.මේකෙ ආර්ටමස්ගෙ තාත්තා කවුද කියලා ඔප්පු වුනා..ඒ වගේම රෙඩ් ඇරෝ ආයිත් කණ්ඩායමට එකතු වෙනවා.ආර්ටමස්ගේ පවුලගැන එයා කණ්ඩායමෙන් හංගනවා කියලායි,එයාගෙ අක්කා චෙශර් කියලයි ඕගොල්ලො දන්නවනේ, මේ ගොල්ලොන්ට දෙන මෙහෙයුම එහෙනම් බලමු,

 

෴…ජය෴.

ප.ලි.

ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.

Young Justice on IMDb

 

 

 

BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D

373 downloadsDownload Young-JusticeS01E23.Baiscopelk.com_.rar15 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles

373 downloadsDownload Subtitles15 KB

11 comments

  1. ලහිරු ලක්මාල්

    සබ් එකට බොහොම ස්තූතියි.
    අනිත් කොටස් 4ත් ඉක්මනටම දෙමු.

  2. ලහිරු ලක්මාල්

    වැරදුණා අනිත් කොටස් තුන

  3. thiwanka

    Puluwan tharan ekmanata anith sub tikath dennako.godakkal sub enakal balan hitiya

  4. Haritha Dayanga

    sub ekata thnk saho

  5. Yohan Lakmal

    ithuru episode wlath sub eka ikmanta denna

  6. Udara Damith B\K

    ....................................................
    ...........බොහොම ස්තූතියි....................
    .....................................................

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Thisara Neo

    උපසිරැසියට තුති සචින්…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. thanula D

    ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!

  11. Kudz

    බොහොම ස්තූතියි සචින් සහෝ උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.