අද ලැහැස්තිය මේ කථා මාලාවෙ තවත් කොටසක් (8) අරන් එන්න. පෙර කතාංගයෙන් උන දේ මතක ඇති. පිස්සන් කොටුවක වෛද්‍යවරයෙක් තම විවිධ පරීක්ශණ වෙනුවෙන් රෝගීන්ට බෙහෙත් කරල ඔවුන් තම නිවෙස් වලට යවල මරණයට පත් වෙන සිදුවීමක් ගැන. මෙය අනාවරණය කරන්න ඩොයිලි සෑහෙන උත්සාහයක් ගන්නව. ඔහුටත් මේකෙන් බෙහෙතක් දෙනව. මේ වෛද්‍යවරය ම…

අද ලැහැස්තිය මේ කථා මාලාවෙ තවත් කොටසක් (8) අරන් එන්න. පෙර කතාංගයෙන් උන දේ මතක ඇති. පිස්සන් කොටුවක වෛද්‍යවරයෙක් තම විවිධ පරීක්ශණ වෙනුවෙන් රෝගීන්ට බෙහෙත් කරල ඔවුන් තම නිවෙස් වලට යවල මරණයට පත් වෙන සිදුවීමක් ගැන. මෙය අනාවරණය කරන්න ඩොයිලි සෑහෙන උත්සාහයක් ගන්නව. ඔහුටත් මේකෙන් බෙහෙතක් දෙනව. මේ වෛද්‍යවරය මේකට භාවිතා කරන්නෙ මාරාන්තික බෙහෙතක්. ඒකෙන් මිනිහෙක්ව වෙනත් අමුතු ලෝකයකට යවන්න පුලුවන්. ඉතින් කොහොමහරි මොවුන් මේ වෛද්‍යවරය අත්තඩංගුවට ගන්නව….අද කථාව යන්නෙ Doyle ගෙ යාලු ලේකඛයෙක් ගැන. ඔහු ඩ්‍රැකියුලා කියල පොතක් ලියනව. එතන ඉදන් වෙන අබිරහස් සිදුවීම් පෙල මේ අය කෙසේ විසදයිද? බලමුකො. ඒ වගේම කොස්තාපල් වරිය නීතියෙන් තහනම් වූ මිනීමරු සංවිධානයක් පස්සෙ පන්නනව. කොහොමහරි කථාවෙ අවසානයටත් ලං වෙලා. 9වෙනි කොටසින් එන්නම්.
සියලු දෙනාටම ජය!
“මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සදහා ගැළපේ”
231 downloadsDownload Houdini-and-Doyle-S01E08.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිත් ලක්ශාන්
Subtitles
6 comments
Kulanjana Maduranga
Isuru
Thanks for sub degatama sub demu jaya wewa
DDT
උපසිරැසියට බොහොමත්ම ස්තූතියි!
Samith
Thanks Malliyo Sub ekata...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Houdini and Doyle [S01 : E08] with Sinhala Subtitles | “ඩ්‍රැකියුලා” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Houdini-and-Doyle-20162.jpg)

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……