Watch Trailer

Houdini and Doyle [S01 : E09] with Sinhala Subtitles | “අපායේ දොරටුව” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කථා මාලාවේ අවසන් කොටසට කලින් කොටස අරන් ආව. ඉස්සෙල්ල කොටසෙ උනේ ඩ්‍රැකියුලා සිදුවීමක් ගැන. ඩොයිලිගේ මිතුරු කතුවරයෙක් ඩ්‍රැකියුලා කියල පොතක් ලියනව. ඔහුට යම්කිසි රෝගයකුත් තියනව. ඒක රහසක්. මේ රහස ඔහුගෙ සේවිකාව දැනගත් නිසා ඔහු ඇයට හොදට පඩි ගෙවනව. මේ අතරෙ සේවිකාව මරණයට පත් වෙනව. ඒක මිනීමැරුමක්.…

Houdini and Doyle (2016)3

ඔන්න ඉතින් කථා මාලාවේ අවසන් කොටසට කලින් කොටස අරන් ආව. ඉස්සෙල්ල කොටසෙ උනේ ඩ්‍රැකියුලා සිදුවීමක් ගැන. ඩොයිලිගේ මිතුරු කතුවරයෙක් ඩ්‍රැකියුලා කියල පොතක් ලියනව. ඔහුට යම්කිසි රෝගයකුත් තියනව. ඒක රහසක්. මේ රහස ඔහුගෙ සේවිකාව දැනගත් නිසා ඔහු ඇයට හොදට පඩි ගෙවනව. මේ අතරෙ සේවිකාව මරණයට පත් වෙනව. ඒක මිනීමැරුමක්. ඒ වගේම මේ ලේකඛය පසුපස ආව කෙනෙකුත් මරණව. මේක සිදුවීම් දාමයක්. අවසානයේ හොයාගන්නව මේක කරේ මහාචාර්යවරයෙක් කියල. මේ අතරෙ Houdini ගෙ මව මියයනව ස්වාභාවිකවම. කොස්තාපල්වරියගෙ සිදුවීමේදි යම් කිසි පිරිසක් ඇයගෙ නිවස අවුස්සල ඇයගෙ දේවල් ටිකක් අරන් ගිහින් තිබුණ…… අද කථාව යන්නෙ එංගලන්තයෙන් පිට මිනීමැරුමක් ගැන. ඒක නිවසක අතීතයේ සිටම සිදුවෙච්ච මිනීමැරුම් පෙලක්. මේ මිනීමැරුම් අවතාරයක් කල ඒව කියල තමයි විශ්වාස කරන්නෙ. අද කොටසෙ විශේෂ සිදුවීම් කිහිපයක්ම වෙනව හැම පැත්තෙන්ම. දැන් කථාව තීරණාත්මක තැනකට ඇවිල්ල තියෙන්නෙ. එහෙනම් ඉතින් අවසන් කොටසින් එන්නම්.

සියලු දෙනාටම ජය!

 

Houdini and Doyle (2016) on IMDb

 

 

“මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සදහා ගැළපේ”

229 downloadsDownload Houdini-and-Doyle-S01E09.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles by

සචිත් ලක්ශාන්

Subtitles

229 downloadsDownload Subtitles28 KB

6 comments

  1. Isuru

    Thanks for sub ithuru kotasa ikmanata demu

  2. Samith

    Thanks Malaya Sub Ekata...

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Meedum Deminda

    තැන්ක්ස් බ්‍රෝ,
    ඉතුරු ටිකත් දෙමු

  6. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra