ඔන්න මේකනම් බලන්න වටින කොටසක්.මේක ඉතින් අන්තිම එකට ඉස්සෙල්ලා එකනේ.මේකෙන් තමයි ඉතින් අන්තිම එකට අඩිතාලම දාන්නේ.සුපර්බෝයි එයාගෙ තාත්තා ගැන,ආර්ටමස් එයාගෙ පවුල ගැන,මිගෑන් එයාගෙ ස්වරූපය ගැන රහස් හංගගෙනනේ ඉන්නේ.ඒවා එළිවෙනවා.වගේම ඒගොල්ලොන්ගේ කණ්ඩායමට අලුත් කෙනෙක් බැදෙනවා. ඒ වගේම අන්තිමට එළිවෙනවා පාවලාදෙන්…

ඔන්න මේකනම් බලන්න වටින කොටසක්.මේක ඉතින් අන්තිම එකට ඉස්සෙල්ලා එකනේ.මේකෙන් තමයි ඉතින් අන්තිම එකට අඩිතාලම දාන්නේ.සුපර්බෝයි එයාගෙ තාත්තා ගැන,ආර්ටමස් එයාගෙ පවුල ගැන,මිගෑන් එයාගෙ ස්වරූපය ගැන රහස් හංගගෙනනේ ඉන්නේ.ඒවා එළිවෙනවා.වගේම ඒගොල්ලොන්ගේ කණ්ඩායමට අලුත් කෙනෙක් බැදෙනවා. ඒ වගේම අන්තිමට එළිවෙනවා පාවලාදෙන්නා කවුද කියලා.එයා මුලු ජස්ටිස් ලීගයේ ඉන්න හැමෝගෙම බෙලි වලට යන්ත්‍රයක් සවි කරනවා.ඒකෙන් මුලු ජස්ටිස් ලීගයම වෙන්ඩල් සැවේජ්ට සේවය කරනවා.එතකොට වෙන්ඩල් සැවේජ් තමයි ප්‍රධාන හතුරා!!!
෴…ජය෴.
ප.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D
386 downloadsDownload Young-JusticeS01E25.Baiscopelk.com_.rar14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් අකලංක
Subtitles
7 comments
ලහිරු ලක්මාල්
dharshana...
Thanks..
Udara Damith B\K
THANKS
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!
Kudz
ගොඩක් ස්තූතියි සහෝදරයා උපසිරැසියට .... ජය වේවා....❤️❤️
Advertisement

එල එල
සබට තුති....
ඊළග කොටසත් ඉක්මනටම දෙමු.