Watch Trailer

House of the Dragon [S03 : E07] Sinhala Subtitles | ශීත ඍතුවේ මකරා [සිංහල උපසිරසි] 18+

House of the Dragon කතාමාලාවේ 7 වන කථාංගය තමයි අද ඔයාලට අරන් ආවේ. තවත් ඉතුරුවෙලා තයෙන්නේ එක එපිසෝඩ් එකයි කියලා මතක් වෙද්දී නම් හරි අපරාදයක් වගේ දැනෙන්නේ. කොහොම උනත් මට නම් අද කතාව 10/10යි. අද කතාවේ ටාගේරියන් සිවිල් යුද්ධයේ දෙපාර්ශවයම දැඩි අර්බුදයකට ලක්වන, කුතුහලයෙන් පිරි කොටසක්. මෙම කථාංගයේදී මකර ප…

House of the Dragon කතාමාලාවේ 7 වන කථාංගය තමයි අද ඔයාලට අරන් ආවේ. තවත් ඉතුරුවෙලා තයෙන්නේ එක එපිසෝඩ් එකයි කියලා මතක් වෙද්දී නම් හරි අපරාදයක් වගේ දැනෙන්නේ. කොහොම උනත් මට නම් අද කතාව 10/10යි. අද කතාවේ ටාගේරියන් සිවිල් යුද්ධයේ දෙපාර්ශවයම දැඩි අර්බුදයකට ලක්වන, කුතුහලයෙන් පිරි කොටසක්.

මෙම කථාංගයේදී මකර පදවන්නන් අතර අනපේක්ෂිත හමුවීම් සිදුවන අතර, රෙනීරා කුමරිය ඩීමන් සම්බන්ධ ප්‍රධාන ගැටලුවකට මුහුණ දීමට සූදානම් වෙනවා. ඒවගේම, හැරන්හෝල් බලකොටුවේ සිටින ඒමන්ඩ් එහි ඇති අද්භූත බලපෑම් නිසා තමාගේම අතීතය සහ මව පිළිබඳ භයානක මායාවන්ගෙන් පීඩා විඳින අතර, අනෙක් පසින් සතුරන්ගෙන් වටවී කොටු වී සිටින ඊගොන් රජුට තමාගේ පැවැත්ම වෙනුවෙන් අවදානම් සහගත, තීරණාත්මක සටනකට මුහුණ දීමට සිදු වෙනවා.

ඊළඟ කොටසින් මුණගැහෙමු. උපසිරැසියට අදාල විඩීයෝ පිටපත බයිස්කෝප්ඩවුන්ලෝඩ් පේජයෙන් සහ ටෙලිග්‍රෑම් සමූහයෙන් ඔයාලට ගන්න පුලුවන්.

*-* ජය ශ්‍රී *-*

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා ගැලපේ වේ.

4,005 downloadsDownload House.of_.the_.dragonS3.E7.zip29 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

Subtitle Contributor Rank

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles by

යසිරු හසරංග

Subtitles

4,005 downloadsDownload Subtitles29 KB

3 comments

  1. Anonymous

    Thanks bro

  2. Sandaru Nimsara

    Thanks

  3. Anonymous

    Thanks bro <3