Watch Trailer

Humans [S02 : E05] with Sinhala Subtitles | විඥාන සම්ප්‍රේෂණය [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තටම ගොඩ දවසකට පස්සේ තමයි මේ කතාවට සබ කරන්න වුණේ. වැඩේ අත ඇරලම දාල තිබ්බේ තිබුන වැඩත් එක්ක. ටික ටික කරලා ඔන්න අද තමා මේ කොටස ඉවර කරගත්තේ. මේ වෙද්දී එපි ඔක්කොම ඇවිල්ල තියෙන්නේ. බලන කට්ටිය මෙලහට කඩ්ඩ සබ එක්ක මේක බලල ඇති. හරි කොහොම වුණත් නොබලා ඉවසන් හිටපු අය එහෙනම් අද බලමු. මම වැඩිය […]

Humans S2

ඇත්තටම ගොඩ දවසකට පස්සේ තමයි මේ කතාවට සබ කරන්න වුණේ. වැඩේ අත ඇරලම දාල තිබ්බේ තිබුන වැඩත් එක්ක. ටික ටික කරලා ඔන්න අද තමා මේ කොටස ඉවර කරගත්තේ. මේ වෙද්දී එපි ඔක්කොම ඇවිල්ල තියෙන්නේ. බලන කට්ටිය මෙලහට කඩ්ඩ සබ එක්ක මේක බලල ඇති. හරි කොහොම වුණත් නොබලා ඉවසන් හිටපු අය එහෙනම් අද බලමු. මම වැඩිය කතා නොකර කලින් කොටසේ වැදගත් දේවල් ටිකක් මතක් කරන්නම්.

ඇනීට ජීවත් වෙන්නේ එඩ් එක්ක. අනීට එඩ්ට ගොඩක් උදවු කරනවා. එයාට සල්ලි හ්යාගන්න ඒවගේම අම්මට ප්‍රතිකාර කරන්නත්. හැබැයි අන්ත්මට ඒ උදවු ඔක්කොම පැත්තකට කරලා ඇනීටව අක්‍රීය කරනවා අපි දැක්ක ගිය සතියේ. මේ සතියේ බලාගන්න පුළුවන් ඒ ඇයි කියල. ඒවගේම සොෆ් රොබෝ කෙනෙක් විදිහට හැසිරෙන එක රෝගයක්. ඒ ගැන ඩොක්ටර් කෙනෙක් ලව්වා බලවන්න ජෝ තීරණය කළා. හැබැයි ලෝරා හිතන්නෙ මේක වුණේ එයාට තමන්ගේ ළමය වෙනුවෙන් කාලය වෙන් කරන්න බැරි වෙච්ච නිසා කියල. කොහොම වුණත් ලෝරා මේ තරම් බිසී වෙලා තියෙන්නේ එයා නිස්කාගේ නඩුව කරගෙන යන නිසා. නිස්කා තමන්ගේ අයිතීන් ඉල්ලලා එහෙමත් නැත්තම් සින්ත් අයිතිවාසිකම් ඉල්ලලා නඩුවක් දාල තියනවා. ඉතින් ලෝරාගේ එකම අරමුණ වෙලා තියෙන්නේ නිස්කා සවිඥානිකයි කියල පෙන්නලා එයාට මිනිස් අයිතිවසිකම් ලබා දෙන එක. මේකට ක්‍රම හොයද්දි මෙයාට හම්බෙනවා නිස්කාගේ පරණ පෙම්වතිය. ඒ තමයි ඇස්ට්‍රිඩ්. ලෝරා එයාව නිස්කාට මුනගස්සනව. එතනදීවත් ඇස්ට්‍රිඩ්ට අඳුරගන්න බැරි වෙනවා නිස්කා කියන්නෙ සින්ත් කෙනෙක් කියල.

අපි බලමු එහෙනම් නිස්කාට නඩුව ලැබෙයිද? ක්වොලියා එකේ මොකද වෙන්නෙ? ඇනීටාට මොකද වෙන්නේ කියල. ඊළඟ කොටසින් හමුවෙමු. ජය වේවා!!!

Humans (2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

humans.s02e05.hdtv.x264-tla

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

204 downloadsDownload Humans.s02e05.baiscopelk.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                All Episodes              Next Episode>>              

 

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

204 downloadsDownload Subtitles24 KB

12 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Dhoom

    ela machan...enakam balaaaaagena hitiyeee

  4. harsha

    සෑහෙන කාලෙකට පස්සේ නේද? ඔන්න එහෙනම් සබ් එක ගන්නවා. ස්තූතියි ජයවේවා

  5. කවීන් ලහිරු

    සබ් එකට තුති අචින්ත සහෝ
    ඊලග කොටසත් දාන්න පුලුවන් ඉක්මනට....

  6. Kosala

    Thanks saho sub ekata...
    Anith epi tikatath sub denna

  7. Janith

    Ithuru epi 3tath sub denna saho... thanks sub walta.

  8. Çhâthü Rângâ Çk

    ko ithuruewa

  9. Hasitha Chathuranga

    Anit ep wala sab danna nadda??

  10. Hasitha Chathuranga

    Anit ep wala sab danna nadda??......................................

  11. kausn

    saho meka patta anith ewath sub dunna nam hodai

  12. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් :)
    ජය වේවා.!