මේ කොටසෙන් සොයලා බලන්නේ ඈත අතීතයේ ඉඳපු පෞරාණික ශිෂ්ටාචාර අතරේ ස්භාවික විපත් ඇතිවුනා කියලා සඳහන් වෙන විවිධ ඉතිහාස වාර්තා ගැනයි.ගිනිකඳු පිපිරීම්,මහා ජලගැලීම්,භුමි කම්පා වගේ දේවල් ඇතිවීම ගැන සහ ඒවා ඇතිවෙන්න කලින් දවසේ ඒ ප්‍රදේශ වල දකින්න ලැබුණු විවිධ අද්භූත ආකාශ සංසිද්ධි සහ මෙවැනි සමහර සිදුවීම් ඇතිකිර…

මේ කොටසෙන් සොයලා බලන්නේ ඈත අතීතයේ ඉඳපු පෞරාණික ශිෂ්ටාචාර අතරේ ස්භාවික විපත් ඇතිවුනා කියලා සඳහන් වෙන විවිධ ඉතිහාස වාර්තා ගැනයි.ගිනිකඳු පිපිරීම්,මහා ජලගැලීම්,භුමි කම්පා වගේ දේවල් ඇතිවීම ගැන සහ ඒවා ඇතිවෙන්න කලින් දවසේ ඒ ප්‍රදේශ වල දකින්න ලැබුණු විවිධ අද්භූත ආකාශ සංසිද්ධි සහ මෙවැනි සමහර සිදුවීම් ඇතිකිරීම සඳහා විවිධ දෙවිවරුන් සම්බන්දවෙලා හිටපු බවට සඳහන්ව වෙන වාර්තා ගැන මේ අය යෝජනා කරන්නේ දෙවිවරු කියලා පැරැන්නන් වැරදියට වටහාගෙන හිටියේ පිටසක්වලයන් පිරිසක් කියලයි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
178 downloadsDownload S04E04.Aliens-and-Mega-Disasters.rar33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
8 comments
dinidu
Lasitha gayan
Thankz mcn
devinda
Elz Mcn....Fatta Mcn....Ty Mcn.....Gdk pin Mcn.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
****************
බොහොම ස්තූතියි
.............Gamage
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks macho