පහුගිය කොටසින් හැමෝම දැක්ක ඇතීනාට දුවෙක් ඉන්නවා කියල. හැබැයි එයාට මොකක් වෙලාද කියල නම් දන්නෙ නෑ. ඉන්නෙ රෝහලේ. ඇතීනගේ මහත්තය වැඩි කැමැත්තක් නෑ දුවව තවත් රෝහලේ තියාගන්නවට. මේ අතරේ ඇතීනා යනවා UK වලට ඒ වෙන මොකටවත් නෙවෙයි ප්‍රොෆෙසර් හොබ්ව මුණගැහෙන්න. හොබ්ගෙන් විස්තර අහනවා එයාගේ පරීක්ෂණ ගැන සවිඥානික සින්…

පහුගිය කොටසින් හැමෝම දැක්ක ඇතීනාට දුවෙක් ඉන්නවා කියල. හැබැයි එයාට මොකක් වෙලාද කියල නම් දන්නෙ නෑ. ඉන්නෙ රෝහලේ. ඇතීනගේ මහත්තය වැඩි කැමැත්තක් නෑ දුවව තවත් රෝහලේ තියාගන්නවට. මේ අතරේ ඇතීනා යනවා UK වලට ඒ වෙන මොකටවත් නෙවෙයි ප්‍රොෆෙසර් හොබ්ව මුණගැහෙන්න. හොබ්ගෙන් විස්තර අහනවා එයාගේ පරීක්ෂණ ගැන සවිඥානික සින්ත්ල ගැන. හැබැයි එයා විස්තර කියන්න කැමති වෙන්නෙ නෑ. පස්සෙ කොහොමහරි සල්ලි දෙන්නම් කියල කැමති කරගෙන එයාගෙන් විස්තර දැනගන්න ඇතීනාට පුළුවන් වෙනවා.
මේ අතරේ මැටී උත්සාහ කරනවා ඕඩිට විඥානය දෙන කෝඩ් එක ඇතුල් කරන්න. අන්තිමේදී ඒක කරන්න එයාට පුළුවන් වෙනවා. ඒවිතරක් නෙවෙයි. නිස්කා සම්බන්ධයෙන් කරන පරීක්ෂණ දිගටම කරගෙන යනවා වෙනම කුටීරයක් ඇතුලේ. හැබැයි එතරම් හොඳ ප්‍රතිචාරයක් නම් හම්බෙන්නේ නෑ. ඒත් ලෝරා හොයාගන්නවා නිස්කාගේ අතේ දාල තිබ්බ වළල්ල. එතනින් පස්සෙ මොනවා වෙයිද දන්නෙ නෑ. ඒක අද කොටසින් බලන්න වෙන්නේ. මේ අතරේම සෝෆිගේ තත්ත්වෙත් එන්න එන්නම නරක් වෙනවා.
ලියෝ දැනගන්නවා එයාල හිර කරන් හිටපු මිනිහ පැනල ගිහිල්ල කියල. ඉතින් එයාලගෙ ජීවිත අනතුරේ නිසා එයාල එතනින් පැනල යන්න හැදුවට මියා එන්නෙ නෑ. එයා එන්න බෑ කියනවා. මොකද මීයාගේ හිතේ එඩ් ගැන ආදරයක් තියනවා. පස්සෙ මියා එඩ් හම්බෙන්න යනවා. ගිහිං එඩ්ට කියනවා එයා ඇත්තටම කවුද කියල. එඩ් ඒක මුලින් පිළිගන්න බය වුණත් පස්සෙ එයා ඒක පිලිගන්නවා. එඩ් පවා එයාට ආදරේ කරන්න පෙළඹෙනවා. මේ ආදරේ සාර්ථක වෙයිද කියල නම් දන්නෙ නෑ.
තවත් පොඩි කුතුහලයක් දැනෙන දෙයක් තමයි Vට හිතෙන දේවල් හරියට ඇතීනගේ දුවට සමානයි වගේ. මොකක් වෙයිද කියල අද කොටසින් බලමු එහෙනම්. වැඩත් එක්ක මේක දෙන්න ටිකක් පරක්කු වුණාට සමාවෙන්න. ඊළඟ එපියෙන් හම්බෙමු. ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
humans.s02e04.hdtv.x264-tla
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
594 downloadsDownload humans.s02e04.Baiscopelk.com_.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Episode>>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
14 comments
praneeth madu
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harsha
බොහෝම ස්තූතියි අචින්ත සබට ජයවේවා
lahiru
bohoma sthuthi achintha saho sub ekata....balana tika dena wenuwen hari sub eka denawata thanx.....cmnt karaddi samahara welawata site eka ofline yanawa
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pubudu
Godaaaak Sthuthiy...
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
rasanga
බොහෝම ස්තූතියි අචින්ත සබට ජයවේවා
anu
thx achinha
Nirosha Dilshan
kathawa ennaqq enna kuthuhale wadi enawa.
Isuru
machan anith tika denna nadda??
SNK
thanks
chathu
ko ban ithuru sub tika 5 6 7 8
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් :)
ජය වේවා.!
Advertisement

බොහෝම ස්තුතියි