වොන්ඩා විෂන් බැලුවද? 🙂 එහෙනම් ඉතිං ආයේ දෙකක් නෑ මේකත් අනිවා බැලිල්ලක් තමයි 😀 කොමික් රසිකයෙක් හැටියට මාවල් ස්ටුඩියෝ එකෙන් කරන මේ වැඩේ හරි වටිනවා. බලන්න ඇතිනේ මේ වෙනකොට ඔයාල? ස්නයිඩර් ගානට ගොඩ නැගල තියෙන DC යුනිවර්ස් එක වෝනර් බ්‍රදර්ස්ලා අනුභව කරමින් යන හැටි. එයාල එහෙම කරනකොට වත්මනේ තමන්ගේ සිනමා විශ්…

වොන්ඩා විෂන් බැලුවද? 🙂 එහෙනම් ඉතිං ආයේ දෙකක් නෑ මේකත් අනිවා බැලිල්ලක් තමයි 😀
කොමික් රසිකයෙක් හැටියට මාවල් ස්ටුඩියෝ එකෙන් කරන මේ වැඩේ හරි වටිනවා. බලන්න ඇතිනේ මේ වෙනකොට ඔයාල? ස්නයිඩර් ගානට ගොඩ නැගල තියෙන DC යුනිවර්ස් එක වෝනර් බ්‍රදර්ස්ලා අනුභව කරමින් යන හැටි. එයාල එහෙම කරනකොට වත්මනේ තමන්ගේ සිනමා විශ්වයේ ඉන්න උප ප්‍රධාන චරිතවලට පවා වටිනාකමක් දීලා මාවල් සිනමා විශ්වයේ ඉදිරි ගමන වෙනුවෙන් එයාලගේ චරිත සංවර්ධනය සැකසීම හරිම අගේට කරගෙන යනවා කියල වොන්ඩා විෂන් බලපු කට්ටිය මේ වෙනකොට දන්නව. ඩිස්නි+ ඔස්සේ විකාශනය වෙන දෙවැනි කොමික් පාදක කතා මාලාව මේක. මේකේ පැයකට ආසන්න විකාශන කාලයක් සහිත එපිසෝඩ් 6ක් තියෙනව. අධ්‍යක්ෂණය The Handmaid’s Tale සහ The Punisher වැනි කතා මාලාවන් සඳහා අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන Kari Skogland විසින් සිදුකරනව.
මේකේ ප්‍රධාන චරිත දෙකක් තියෙනවා. එක චරිතයක් Sebastian Stan වින්ටර් සෝල්ජර් නොහොත් බකි බාන්ස්, අනිත් චරිතය තමයි Anthony Mackie විසින් රග දක්වන ෆැල්කන් නොහොත් සෑම් විල්සන්. මේ දෙන්න ගැනම ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ නේද? කොමික් සිනමා රසිකයෙක් නම් හොඳ හැටි දන්නවනෙ. ඒ වගේම Emily VanCamp විසින් ඒජන්ට් කාටර් චරිතයත් මෙම කතා මාලාව තුලින් අපිට හමුවෙනවා. එතකොට කවුද මේකේ දුෂ්ඨයා? දැනට imdb එකේ තියෙන විධියට නම් අපිට සුපුරුදු දුෂ්ඨක් වෙන සීමෝ. මේ හැමෝම අපිට කලින් මුණගැහුනා, විස්තර දන්නව. ඒ නිසා අනවශ්‍යය විධියට ලිපිය දීර්ඝ කරන්න බලාපොරොත්තුවක් නැහැ. කෙලින්ම කතාවට යොමුවෙමු. වැඩි විස්තරයක් තිබ්බොත් දෙවැනි එකෙන් පැහැදිලි කරන්නම්. 🙂
Director: Kari Skogland.
Writers: Malcol Spellman, Malcolm Spellman.
IMDB Ratings : 8.1
Air Date: 19 March 2021
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
18,726 downloadsDownload The-Falcon-and-The-Winter-Soldier-01x01-1.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #2021
- #Anthony Mackie
- #Comics
- #Daniel Brühl
- #Desmond Chiam
- #Editor's Pick
- #Emily VanCamp
- #John Gettier
- #Marvel
- #Marvel Comics
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sebastian Stan
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Falcon and the Winter Soldier
- #Wyatt Russell
- #ශාන් විමුක්ති [විමා]
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්ස්
51 comments
Gihan
එල්.සී. දමැල්
Thank you ❤️
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Shaggy
බොහොම ස්තූතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
indika75
thanks..
Anonymous
Thanks For Sub
මලීෂ ලියනගේ
බොහොම ස්තුතියි!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
kalana Dhananjaya
Godak parakkui,eth Godak sthuthi sub ekata.
Anonymous
Ane ow....nathikamata wena site ekaka sub ekak daan baluwa...anith tikawath kalin demu
Deshan
මේක දෙනකන් බලන් හිටියේ සහෝ
අනිත් ඒවත් release වුන ගමන් දෙමු
ස්තුතියි සහෝ...ජය වේවා!!!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
kavinda gamage
Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .
ravidu ishan
සබ්එකට ස්තූතියි සහෝ! වටින වැඩක් මේක..දිගටම කරන්යමු ජය!!!
Nilush Angana
Sub ekata thanx
Anonymous
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
UDARA DAMITH
ammoooooooooooooooooooo
Bimsara
parakku una neda? kamak na wada goda gahilane eththe. anika oyalath minissune.oyalata salli denneth nathi eke parakkui kiyana eka waradi. eka nisa THANK YOU!
IUWM
පරක්කු උනේ ඇයි ...
ඊලග ඉක්මනට දාමු ස..
සෙට් එකටම ජයKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!prasanga
thanks...
Anonymous
thanx machn
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතිය සහෝ ...!
janitha
Ela!!!!!!
sasanka sathyajith
Thanks for the Sub
Poorna Rashmika
බොහොම ස්තූතියි සගෝ!! 2 වනි සබ් එක ඉක්මනට දෙන්න ❤️
Anonymous
E02 awoo sub oona
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Anonymous
දෙවෙනි එපියේ සබ් එක දාන්ඩෝ
Sahan
thanks a lot saho sub ekata
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️
Anonymous
thank you for sub
Nishan S. Ariyarathna
thanks ayya
Ruchira
Thanks for the sub!!!!!!!
chinthaka.max4
thankx machan
Manee
බොහොම ස්තූතියි සිංහල උපසිරසියට :)
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
tharidu16
thanks
lakshan
thanks ..................
Anonymous
thanks bro
Dewadithya
Thanks for sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Anonymous
Qulity yk hodeee
Anonymous
bohoma sthuthi sahodarayaa
නිමේෂ් කාවින්ද
ගුණාත්මක අන්දමින් , චිත්‍රපටයට ගැලපෙන සිංහල උපසිරැසියක් ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි විමුක්ති සහෝ !!!
Ravindra
Thanks sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Falcon and the Winter Soldier [E01] Sinhala Subtitles | අලුත් කැප්ටන් ඇමරිකා? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/03/The-Falcon-and-the-Winter-Soldie-3.jpg)


Sub ekata Thanks Saho.