Watch Trailer

The Batman [S04 : E12-E013] with Sinhala Subtitles |ලෝක විනාශය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕන මේ කතාව TV Channel වල විකාශණය වුණේ කොටස් දෙකක් විදිහට. මොකද මේක දෙගුණයක් දිගයි. ඒ නිසා IMDB වල තියෙන්නෙත් 4 වැනි සීසන් එකේ කොටස් 13 ක් තියෙනවා කියලා. ඒත් අවසාන කොටස් දෙක එකතු කරලා එක එපිසෝඩ් එකක් විදිහට තමයි DVD පිටපතේ අන්තර්ගත කරලා තියෙන්නේ. ඉතින් මම DVD පිටපතේ ආකාරයට සබ් එක කළා.…

The-Batman-TV-4

මුලින්ම කියන්න ඕන මේ කතාව TV Channel වල විකාශණය වුණේ කොටස් දෙකක් විදිහට. මොකද මේක දෙගුණයක් දිගයි. ඒ නිසා IMDB වල තියෙන්නෙත් 4 වැනි සීසන් එකේ කොටස් 13 ක් තියෙනවා කියලා. ඒත් අවසාන කොටස් දෙක එකතු කරලා එක එපිසෝඩ් එකක් විදිහට තමයි DVD පිටපතේ අන්තර්ගත කරලා තියෙන්නේ. ඉතින් මම DVD පිටපතේ ආකාරයට සබ් එක කළා. ඩවුන්ලෝඩ් කරගත්ත ඔක්කොගේම ඇත්තෙත් එකටම තමයි. ලොකු කට්ටක් කාලා තමයි සබ් එක දැම්මේ මොකද මේක කළේ අසනීපෙන් ඉඳගෙන. වැඩි කතා මොකටද එහෙනම්…

හොඳයි එහෙනම් අද කතාවට එමු. බෲස් වේන්ට අයිති වේන් ඉන්ඩස්ට්‍රිස් එක දියුණු කරන්නේ අතිශයින්ම දියුණු තාක්ෂණයක් කියලා දැනටමත් ඔයාලා දන්නවා නෙ. ඉතින් මේ තාක්ෂණය වැරදි අතකට ගියොත් වෙන්න පුලුවන් හානියත් ගොඩක් වැඩියි. ඒ වැරදි අත පිටසක්වල අතක් වුණොත් තත්වය කොහොම වේවිද?

මේ මන්දාකිණියේ ඈත ග්‍රහලෝකයක ජීවීන් පිරිසක් එක්තරා දියුණු රොබෝ වරුන් පිරිසක් නිර්මාණය කරනවා. මේ රොබෝලා අතිශයින්ම දියුණුයි. ඒත් අන්තිමට වෙන්නේ ඒ රොබෝලා එයාලා හදපු ජීවීන්ටම විරුද්ධ වෙන එක. අන්තිමට මේ රොබෝ පිරිස ඒ ග්‍රහ ලෝකය විනාශ කරලා දානවා. එයින් විතරක් නවතින්නෑ, ඒ රොබෝ වරුන් ජීවීන් සිටින අනෙක් ග්‍රහලෝක වලටත් ගිහින් ඒවා ආක්‍රමණය කරලා ඒවාගේ තියෙන තාක්ෂණය හොරකම් කරගෙන ඒ ලෝක විනාශ කරලා දානවා. රොබෝ වරු පිරිසක් කිව්වට ඇත්තටම මේක එක පද්ධතියක්. මේ හැම රොබෝවෙක්ම පාලනය වෙන්නේ එකිනෙකාට සම්බන්ධ වෙලා ජාලයක් හැටියට. ඒ නිසාම මේකට ලැබිලා තියෙන නම තමයි The Joining සිංහලෙන් කිව්වොත් ඒකරාශි වීම, එක්කහු වීම කියනවා වගේ. මම පාවිච්චි කළේ එක්කහු වීම කියන වචනය. ඒක භාවිතා කරපු හැම තැනකම Quotation marks දැම්මා. ඒ වචනේ අවුල් නම් වෙන වච්නයක් දාගන්න 😂

මේ රොබෝලා අන්තිමට පෘථිවියටත් එනවා. ඒ ඇවිත් හොරකම් කරන්නෙ බෲස් වේන් ගේ වේන් ඉන්ඩස්ට්‍රිස් එකේ තාක්ෂණය. ඒ තාක්ෂණය භාවිතා කරලා එයාලා අලුත්ම රොබෝ හමුදාවක් හදනවා. බැට්මෑන් ට තනියෙන් මේ සටන කරගෙන යන්න වෙන්නේ නෑ. මොකද එක විශේෂ කෙනෙක් උදව්වට එනවා. එයාව DC ලගෙ Justice League බලපු අය නම් අඳුනනවා ඇති. ඒ නිසා කියන්න යන්නෑ, ඔයාලම බලාගන්න.එහෙනම් කතාව බලලා අදහස් කියන්න. ගිහින් එන්නම්, ආයෙ එන්නෙ 5 වැනි සීසන් එක, නැත්නම් අන්තිම සීසන් එකත් අරන්. හැමෝටම ජය!

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

123 downloadsDownload 412-The-Joining.rar21 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 <<Previous Season                    All Episodes                      Next Episode>>

Subtitles

123 downloadsDownload Subtitles21 KB

31 comments

  1. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ මේ කරන කැපවීමට
    අවසන් සීසන් එකත් ඉක්මනින් ලබා දෙයි කියා සිතනවා
    ජය වේවා!

  2. Chalana Rukshan

    thnx bro...

  3. Udara Damith B/K

    .........බො........
    .........හෝ.......
    ...........ම.......
    *************
    --------ස්තුතියි-------
    ***************

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. එල්.සී. දමැල්

    ස්තුතියියියි....

    1. එල්.සී. දමැල්

      හප්පා ප්‍රභාෂයා ඒ සීසන් එකත් ඉවර කරලනෙ... නියමයි නියමයි ඊළඟ එකත් ඉක්මනට ගෙනල්ලා වැඩේ ඉවරයක්ම කරලා දාමු....

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Pathum Winchester

      රොයිලි අයියෙ සීසන් 05 දෙන්නකෝ

  7. Udara Damith B/K

    බොහොම ස්තූතියි
    ikmanata sanipa wenda
    අනිත් සීසන් එකෙක් හම්බ වෙමු

  8. Tharindu Madhuranga

    Thank you bro!!! Sub tikanam ela!
    Session 5 ekath ikmanin denakan balan innawa!!!
    Good luck! !

  9. chanu mikhail

    elama bro.. thx u
    thawa 12ne ekath ikmanatama demu.
    thx ;)

  10. ඉෂාන් මදුෂ

    සහෝ season 5 දෙනකම් බලන් ඉන්නේ

  11. Tharindu Madhuranga

    season 5 ikmanata dennako bro !!!

  12. ඉෂාන් මදුෂ

    සහෝ සීසන් 5 සබ් දෙන්න
    ජය!

  13. Naveen Jayawardana

    s05 akata sub dennako

  14. ashen

    5ta th sub dennako broh

  15. clash of clan

    meke 5ta sub damme na neda?

  16. sathsara

    last season eka wenakan lassanata karagena apu wade sampurna iwara karanne nathuwa nawaththana eka harina neda
    Plz meke last season eke sub eka deelama iwara karannako

  17. sandaruwan isuru

    Bohoma Sthuthi.saho please 5th season eketh sub eka dennako

  18. siricute

    ithuru sub tikath dennko plzz

  19. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි............ජය වේවා.........!!!!!!!!!!!!!

  20. isuru11

    season 5 සබ් නැද්ද

  21. Thanuj darshana

    Meke dowld link ekak thynwa nm rply ekak dannako...loku deyak.

  22. nalakasandamal

    Thx bro

  23. HP Gayan

    season 5 dannako... bageta kewa wage nethnm

  24. Pathum Winchester

    Season 05 oni

  25. Lakshitha

    mchan season 5 sub eka ndda ?

    1. Anonymous

      Season 2 eke Epi 6 sub ekath diyan machoo

  26. sandarunawodayapeiris

    Sub dennko season 5 eke.......

    Thank you sub 1 ta....

  27. Ravindu Harshana

    ඊලඟ Season 5 Subtitles එක තියෙයිද බ්‍රෝ

  28. Eranga

    Season 5 sub nedd machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.