07 කොටස හරන්ග් නිවසේ පලමු දවසෙම සියොන් වූ දඬුවම් ලබනවා. ඒත් රැජිණගේ මැදිහත් වීම නිසා ඔහුව නිදහස් කරන්න ගුරුතුමාට සිදුවෙනවා. එයින් වෙන්නේ ගුරුතුමා ඔහුත් සමග හිත් නොහොඳ වෙන එකයි. ඉතින් ඔවුන්ට දෙන පලමු පැවරුම ම ඊට කදිම උදාහරණයක් වෙනවා. බොහොම අපහසු දර්ශණ වාදයක් පදනම් කරගෙන තමයි මේ පැවරුම දෙන්නේ. අයියණ්…

07 කොටස
හරන්ග් නිවසේ පලමු දවසෙම සියොන් වූ දඬුවම් ලබනවා. ඒත් රැජිණගේ මැදිහත් වීම නිසා ඔහුව නිදහස් කරන්න ගුරුතුමාට සිදුවෙනවා. එයින් වෙන්නේ ගුරුතුමා ඔහුත් සමග හිත් නොහොඳ වෙන එකයි. ඉතින් ඔවුන්ට දෙන පලමු පැවරුම ම ඊට කදිම උදාහරණයක් වෙනවා. බොහොම අපහසු දර්ශණ වාදයක් පදනම් කරගෙන තමයි මේ පැවරුම දෙන්නේ. අයියණ්ඩියව සමත් කරවන්න ආරෝ බොහොම මහන්සි වුනත් එය කරගන්න බැරි වෙනවා. මේ අතර ජිඩ්වි ආරෝට සෙනෙහස දක්වන බව පැවසුවත් ඇය ඊට එකඟ වෙන්නෙ නැහැ. සියොන් වූ සුහෝ ගෙන් උපදෙස් ඉල්ලනවා සහෝදරයිට සලකන හැටි ගැන උගන්වන්න කියලා. බලන්නකො ඒ උපදෙස් කොහොමද කියලා...
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E07.170109.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E07.170109.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E07.170109.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E07.XviD-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E07.170109.HDTV.x264.360p-NEXT-Ernie
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
659 downloadsDownload Hwarang-E07.Baiscopelk.com_.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
25 comments
shehan
sadu
Godak sthuthi sub ekata elaga ekath ikmanat denna akke
Dinidu Ruwanara
akke W Two Worlds korean drama ekata sub denno
Randika Madushani
thank you akke ane meken passe pinoccio drama akata sub dennako
Adithya Gimhana
Thanx akke sub ekata
~~~ Jaya Wewa ! ~~~Nadeeka
Ammo sis meka denakam maga balagena idiye,thanks.anith tikath Ikmanin denna puluwannam
aruna prasad
iwasan hitiye boma amaruwen sub denakam thanks akke
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilina
Tnq sis
healer korean drama ekata sub denna puluwanda .....
udara daminda
akke meke ep 8 sub ada hetama denawada?
Kanishka
Ow ow ikmanatama denawa
Silent$
Thaaaaxxxxxxxxxxx
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
ඉෂාන් මදුෂ
ස්තුතියි සිස්
Udara Damith B/K
*****************
*
**
*
****************Mahesh
Sub ekata thanx
Chami.S
Thanks.
Anith ewath ikmanata denna.
Good Luck..charith eranga
thanks
Avicii
Ikmanata sub eka denna akka.. Oyage sub super.. Good luck..
Dinesh Sapumal Bandara
෴බොහොම ස්තූතියි අක්කෙ සබ් එකට෴
lakindu sadumina
w2 world, healer, weightlifting fairy kim bok jo, strong women do bong soon, the k2 korean drama valath sub dennako puluvannam. oya serama eva 2015,16 pattama janapriya eva. hwarang eke sub ekata thanks. enakan balan hitiye. jaya..
Darshana
Mekanam lassana kathawak. Tnx akka sub ekata.
udara daminda
tawa dawas kiyak parakku weida akke sub aka?
kanishka perera
monday thamai baara dunne. ikmanata upload karai....
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thiyana thadiyamata sub akadennath kalinma baluva melodeyak therune nam naaaa ilaga akath demuuu ikmanatama