Watch Trailer

Hwarang: The Poet Warrior Youth [E05 & 06] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

05 කොටස ඔන්න අවසානයට හරන්ග් පිහිටුවන්න රැජිණට පුලුවන් වෙනවා. රටේ සිටින කුලවත් බලවත් සියලුම දෙනාගේ පුතුන් එයට සහභාගි වෙනවා. ආරම්භක උත්සවේදි රජතුමාත් හරන්ග්වරු අතර සිටින බව දුටුවම රැජිණ බොහොම පුදුම වෙනවා. රැජිණ එයට විරුද්ධ වුනත් ජෙනරාල්ගේ සිතුවිල්ල වන්නේ හරන්ග් වරු තුලම සිටීම රජුට ආරක්ෂිත බවයි. ඉතින්…

HWARANG korean TV series

05 කොටස

ඔන්න අවසානයට හරන්ග් පිහිටුවන්න රැජිණට පුලුවන් වෙනවා. රටේ සිටින කුලවත් බලවත් සියලුම දෙනාගේ පුතුන් එයට සහභාගි වෙනවා. ආරම්භක උත්සවේදි රජතුමාත් හරන්ග්වරු අතර සිටින බව දුටුවම රැජිණ බොහොම පුදුම වෙනවා. රැජිණ එයට විරුද්ධ වුනත් ජෙනරාල්ගේ සිතුවිල්ල වන්නේ හරන්ග් වරු තුලම සිටීම රජුට ආරක්ෂිත බවයි. ඉතින් රැජිණ එයට අවසර දෙනවා. හරන්ග්වරුන්ගේ පලමු දිනය බොහොම විනෝදයි වගේ. වි හ්වා ගුරුතුමා ඔවුන්ව පුහුණු කරන්න යන්නේ වෙනස්ම ක්‍රමයකට. ඔවුන්ට ලැබෙන පලමු අවස්ථාවෙන්ම එය හොඳින් පැහැදිලි වෙනවා...

අදාළ පිටපත්

Hwarang.E05.170102.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E05.170102.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E05.170102.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E05.XviD-WITH-iPOP-BarosG-LIMO

06 කොටස

ඔන්න හරන්ග් නිවසේ පලමු දවස ආරම්භ වෙනවා. මෙන්න තරහකාරයො දෙන්නා එකම කාමරේක. ලස්සන එකතුවක් තමයි ඒ කාමරේ තියෙන්නේ. තමන්ගේ කුලයෙන් හිස උදුම්මගෙන ඉන්න බන්රු කැමති වෙන්නෙ නැහැ සියොන් වූ තමන් සමග එකට සිටීම ගැන. ඉතින් හැකි හැම විටම ඔහුව තරහගස්සනයි බන්රු උත්සහ කරන්නේ. කොච්චර ඉවසගෙන හිටියත් අන්තිමට බන්රුට පුලුවන් වෙනවා සියොන් වූ තරහගස්සවා රණ්ඩුවකට පටල ගන්න. එහි අවසන් ප්‍රතිපලය වෙන්නේ සියලුම දෙනා දෙපැත්ත බෙදී සටන් වැදීමයි. නමුන් කඩවසම් යෝ වුල් මේ කිසිවකට සහභාගි නොවී එහි නරඹන්නෙකු වෙනවා. පලමු දිනයෙම් ඇතිවුන මේ කලබලය නිසා වි හ්වා ගුරුතුමා බොහොම කෝප වෙනවා. ඉතින් දැන් ඔහු සෝනුට දෙන දඬුවම මොකක් වෙයිද…

අදාළ පිටපත්

Hwarang.E06.170103.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E06.170103.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E06.170103.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E06.XviD-WITH-iPOP-BarosG-LIMO

 

Hwarang (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

735 downloadsDownload Hwarang.E05.E06.Baiscopelk.com_.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

735 downloadsDownload Subtitles50 KB

29 comments

  1. sadu

    Thnx akka godaaaak sthuthi sub ekata

  2. Mahesh

    Sub ekata thanx

  3. aruna prasad

    thankas akke

  4. Pasindu

    Tanks akke

  5. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sus..sub ekata..digatama sub demu.jaya wewa……

  6. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  7. Chami.S

    Thanks a lot..
    Good Luck..

  8. silent$

    Thanxxxxxxxx ikmanata sub denawata !!!!!!!!!!!

  9. Manisha

    Thx akke

  10. shehan

    supirima akke akka nikana jambo jet akak vagee,,,, dannam bayeth baa mee dena speed akata.... akkata sub dena aka ikmanatama apaaveii kiyala....

  11. charith eranga

    ela ela. sub enakam balan hitiye.thanks akke.

  12. Nadeeka

    Ammo oyath nikan flash kenek wage. Thanks

  13. Kasun Lakshan

    KANISHKA Akkata khoma sthuthiyi karannada manda!!!!
    Akke godaaak sthuthiyi....
    Wadi wadiyen labenna ona me karana deta.....

  14. Thilak asela

    ela ela akke

  15. Udara Damith B/K

    මෙන්න කොටස් දෙකක් දීලා

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Suu

    thank u

  18. induwara

    ep 7 sub naddaaa!

  19. udara daminda

    ep 7 ona aneeee please akkiyooooooooooooooooooooooo

  20. udara daminda

    ane tawath balann inn bariyooo ep 7 onnn dan dawas 4k payen pyata awith baluwooo sub nane akkie

  21. Dinidu Ruwanara

    Akke W korean drama ekathath puluwannam sub denna

    1. Shanu

      Ow ekatath oni

  22. Anu

    Ko ep 7.ammo dawas 5kma gihin

  23. bagya

    ane sis apita hart attack hadawanne nethuwa oya sub eka dila dannakoooo.

  24. udara daminda

    ow appa maru kathwa ane please sub dennako sis... dan dawas6k tisse awith balanooo aneeeeeeeeeeeeee sub oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  25. udara daminda

    adawath sub labeidoooo fatthama asawen balana kathawak sis please sub dennako

  26. Kanishka

    Sub eka baaradila thiyenne eyala ikmanatama dei

  27. lakindu sadumina

    w2 world, healer, weightlifting fairy kim bok jo, strong women do bong soon, the k2 korean drama valath sub dennako puluvannam. oya serama eva 2015,16 pattama janapriya eva. hwarang eke sub ekata thanks. enakan balan hitiye. jaya..

  28. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!