Watch Trailer

Hwarang: The Poet Warrior Youth [E11] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

11 කොටස ආරෝව මගහරිමින් සිටි සියොන් වූ ට ආරෝ ලඟට යන්නම වෙනවා. සුපුරුදු පරිදිම ඔහු සිහිසුන් වෙනවා. මෙවර සිහිය ලබන්න දින හතරක් ගතවෙනවා. කෙසේ හෝ මේ අනතුරත් සමග මේ අයියයි නංගියි පෙම්වතුන් බවට පත්වෙනවා. මේ අතර රැජිණ ආරෝව මරා දමන්න සැලසුමක් හදනවා. කුමරිය ලවා ඇය මරා දමන්නයි රැජිණගේ සූදානම. සියොන් වූ ලඟ තිබ…

HWARANG korean TV series

11 කොටස

ආරෝව මගහරිමින් සිටි සියොන් වූ ට ආරෝ ලඟට යන්නම වෙනවා. සුපුරුදු පරිදිම ඔහු සිහිසුන් වෙනවා. මෙවර සිහිය ලබන්න දින හතරක් ගතවෙනවා. කෙසේ හෝ මේ අනතුරත් සමග මේ අයියයි නංගියි පෙම්වතුන් බවට පත්වෙනවා. මේ අතර රැජිණ ආරෝව මරා දමන්න සැලසුමක් හදනවා. කුමරිය ලවා ඇය මරා දමන්නයි රැජිණගේ සූදානම. සියොන් වූ ලඟ තිබුන රජතුමාගේ වළයාභරණය බැරි වීමකින් ඔහුගේ අතින් වැටෙනවා. එය අහුලා ගන්නා යොන්ග් ශිල් අමාත්‍යතුමාගේ ඔත්තුකරුවා එය ඔහුට ලබා දෙනවා. රජු සතු මෙය හරන්ග් පාසල තුල තිබී හමුවීම නිසා ඔවුන් සිතනවා රජතුමා හරන්ග් පාසල තුල සැඟවී සිටින බව.. 

 

Hwarang (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hwarang.E11.170123.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E11.170123.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E11.170123.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E11.170123-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E11.170123.HDTV.x264.360p-NEXT-Ernie

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

525 downloadsDownload Hwarang-E11.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

525 downloadsDownload Subtitles24 KB

17 comments

  1. Dish

    tnx akka

  2. udara daminda

    thanq soo much akke me sub aka enakam balan hitiye

  3. Navindu Gunawardan

    තැන්ක්ස් අක්කේ..jumong බලමු නෙහේ

  4. Navindu Gunawardan

    ඊළඟ එකත් අද දවස තුල දෙන්න අක්කෝ...

  5. kalum

    thanks

  6. Tharu

    Thank you,

  7. silent$

    Patttaaaaaaaaaaaaaaaaaaaa

  8. Chami.S

    Thanks..

  9. dammika

    thank you

  10. lhr

    thanx puluwannan Missing Nine eke sub denawada

  11. shehan

    niyamai akke

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis....sub ekata..digatama sub demu.jaya wewa……

  14. udara daminda

    akke heta udewath e laga sub aka denna

  15. ඉෂාන් මදුෂ

    ස්තූතියි

  16. Mahesh

    Sub ekata thanx

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!