Watch Trailer

Hwarang: The Poet Warrior Youth [E10] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

10 කොටස ආරෝ රජතුමාව දුටු බව දැනගන්න ජිසෝ මව් රැජිණ ඇයව මරා දමන්නයි සූදානම් වෙන්නේ. නමුත් ජිඩ්වි නැතිනම් රජතුමා මැදිහත් වී ඇයව බේරාගන්නවා. ඒත් මේ දෙදෙනාගේ මිතුරුකමට නම් රැජිණ පොඩ්ඩක් වත් කැමති නැහැ. මේ අතර තවත් අමුත්තෙක් නගරයට පැමිණෙනවා. ඔහුත් රජ පවුලට ඥාතිකම් කියන කෙනෙක්. සියොන් වූ තමන්ගේ සොහොයුරා…

HWARANG korean TV series

10 කොටස

ආරෝ රජතුමාව දුටු බව දැනගන්න ජිසෝ මව් රැජිණ ඇයව මරා දමන්නයි සූදානම් වෙන්නේ. නමුත් ජිඩ්වි නැතිනම් රජතුමා මැදිහත් වී ඇයව බේරාගන්නවා. ඒත් මේ දෙදෙනාගේ මිතුරුකමට නම් රැජිණ පොඩ්ඩක් වත් කැමති නැහැ. මේ අතර තවත් අමුත්තෙක් නගරයට පැමිණෙනවා. ඔහුත් රජ පවුලට ඥාතිකම් කියන කෙනෙක්. සියොන් වූ තමන්ගේ සොහොයුරා නොවෙයි වුනත් ඔහු සොහොයුරා ලෙසම ජීවත් වීමට තීරණය කිරීම ආරෝට විශාල තරහක් ගෙනෙනවා. ඉතින් ඒ නිසා ඔවුන් දෙදෙනා දැන් අමණාපයෙනුයි සිටින්නේ…..

 

Hwarang (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hwarang.E10.170117.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E10.170117.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E10.170117.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E10.170117-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E10.170117.HDTV.x264.360p-NEXT-Ernie

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

598 downloadsDownload Hwarang-The-Poet-Warrior-Youth-E10.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

598 downloadsDownload Subtitles27 KB

17 comments

  1. Dish

    Tnx akka sub ekata

  2. udara daminda

    thanx akkie sub akata ilaga sub akath ikmanata denn labewa

  3. Navindu Gunawardan

    තැන්ක්ස්,ඊලඟ එක පුලුවන් තරම් ඉක්මනින් දෙන්න,෴

  4. Chami.S

    Thanks...

  5. Navindu Gunawardan

    අක්කේ තව හොඳ කතාවක් තියෙනවා jumong කියලා,පුලුවන්නම් ඒ කතාවටත් සබ් එක දෙන්න.පින ආ...෴

  6. silent$

    Thxxxxxxxxxxx

  7. Mahesh

    Sub ekata thanx

  8. Ashen Dilsara

    sub ekata thanxx akke

  9. sameera wijesinghe

    thnx akke sub ekata ilaga ekath ikmaninma denna labeva ara jumong kiyana ekatth sub pddk blnnko

    1. Navindu Gunawardana

      a kathawa marai neda saho.....mn youtube aken dekka.patta kathawa hode

  10. udara daminda

    kawadda sub denne

  11. ඉෂාන් මදුෂ

    ස්තුතියි

  12. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Nadeeka

    Thanks sis

  15. udara daminda

    hi sub denne nedda akke

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!