අද කොටහනම් වෙනදට වඩා ටිකක් පරක්කු වුනා. කොහොමහරි ඔන්න ඉවරකරලා ගෙනාවා. බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසෙන් ප්‍රධානවම පෙන්නුවේ රාජධානිය සහ ගැලවුම්කරුවන් අතර සිද්ධවුන සිදුවීම්. කොහොමහරි බෙන්ජමින් සහ රිචඩ් දෙන්නම ගියවර කොටසේදී මියයනවා. මොනාද සිද්ධවුනේ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඔන්න ඉ…

අද කොටහනම් වෙනදට වඩා ටිකක් පරක්කු වුනා. කොහොමහරි ඔන්න ඉවරකරලා ගෙනාවා. බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසෙන් ප්‍රධානවම පෙන්නුවේ රාජධානිය සහ ගැලවුම්කරුවන් අතර සිද්ධවුන සිදුවීම්. කොහොමහරි බෙන්ජමින් සහ රිචඩ් දෙන්නම ගියවර කොටසේදී මියයනවා. මොනාද සිද්ධවුනේ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඔන්න ඉතින් මෙවර කොටස දිග හැරෙන්නේ හිල්ටොප් වටා. හිල්ටොප් වල සිද්ධවෙන දේවල් වලට අමතරව, මතකයිනේ රොසීටයි සාෂයි නීගන්ව මරන්න සැලසුම් කරනවා? ඔන්න මෙවර කොටසින් මේ දෙන්නා මොනවා කරගනීද කියලා බලාගන්න පුළුවන්. එහෙනම් සාෂයි රොසීටයි නීගන්ව මරයිද? ඒ දෙන්නව අහුවෙයිද? නැත්තන් වෙන දෙයක් වෙයිද? “:-) කියලා කතාව බලලාම දැනගන්ටකෝ. අපි ගියා! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය HDTV පිටපත සඳහා වලංගු වේ.
2,640 downloadsDownload The-Walking-Dead-07x14.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
38 comments
Manoj
praneeth madu
ස්තූතියි ස.... ඉසුරුවෝ :)
Sudheera
Ela bro... heta idala exam. Ada sub atiwa hari netiwa hari balanawa kiayala hitiye.... pin brooo....!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
dulitha
සබ් එක දානකම්මයි හිටියෙ.... පරක්කු වෙලා හරි සබ් එක ගෙනාවට ගොඩාක් ස්තුතියි.... ජය වේවා.
Kasun Widusha
thanks bro….
Gathsara Umesh
Bohoom sthuthiy........
Rakitha
Parakku ne bro. Thank you sub ekta. Dugatma krmu
Thusitha
ගොඩාක් ස්තුතියි
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
Gayan
Sub ekata thank's saho. Jayawewaa!
asitha
ela bn..isuruwa
Suchithra fernando
Ikmanat dala... thnx bro
Ruwan Rasanga
Parakku unata kohoma hari dammane ekata godak pin machan thanks
Buddika
TNX SAHO
Sachith Madusha
thanks manika
Amalka Himeshan
Thanks sub ekata
Raveesha Sandamin
Thanx සහෝ
Malith Rubasinghe
ස්තූතියි සහෝ...
Sajeevi
Thanks
geeth dilshan
දිගටම සබ් එක දියන් මචන්. අාසාවෙන්ම බලන සීරීස් එකක්. තෑන්ක්ස්
Rasindu V. Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්...
harsha
බොහෝම ස්තූතියි ඉසුරු. එහෙනම් බලමු නේද කෙල්ලෝ දෙන්න මොනවා කරගනීද කියලා? ජයවේවා
yash
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Praditha
api wenuwen me karana kapaweemata oyata godak pin Saho...
Dushan
thank You
harshan jayalath
sub ekatanam thanx kollo godak 15 awa demu neda
Raveesha Sandamin
S15?? ??
Rick Grimes
15 epiyeth suba ikmanata denna
charith vishwa
ela thanks bro....
lakshan
උපසිරැසියට බොහෝම ස්තුතියි
suvin
sub elka anne nane bn bn.page not found kiyala anne
MAALnath
Thanks .................good luck ......................
Dewadithya
Thanks for Sub
sasi1111
Tnx macho.
Pramukmili
Thanx bro......
Advertisement



නියමයි මචන්,
බොහොම ස්තූතියි