කොහොමද කට්ටියට! හරි තවත් උපසිරසියක් ඔයාලට ඉක්මනට අරන් එන්න පුළුවන් උනා. මේ කතා මාලාවේ මේ කොටස මට තමා කිරිමට භාර උනේ.මාර්වල් විශ්වයේ තවත් කඩ ඉමක් ඔය අකුරු දෙකේ උන්දැලා මොනවා කිවත් මට නම් සුපිරිම සිරියස් වලින් එකක් තමා මෙක. හරි වැඩිය කතාවක් නැතුව පසුගිය කොටස ගැන මතක් කලොත් හැන්ඩ් එකේ විරයන් සමග ඩැනි…

කොහොමද කට්ටියට! හරි තවත් උපසිරසියක් ඔයාලට ඉක්මනට අරන් එන්න පුළුවන් උනා. මේ කතා මාලාවේ මේ කොටස මට තමා කිරිමට භාර උනේ.මාර්වල් විශ්වයේ තවත් කඩ ඉමක් ඔය අකුරු දෙකේ උන්දැලා මොනවා කිවත් මට නම් සුපිරිම සිරියස් වලින් එකක් තමා මෙක.
හරි වැඩිය කතාවක් නැතුව පසුගිය කොටස ගැන මතක් කලොත් හැන්ඩ් එකේ විරයන් සමග ඩැනි ද්වන්ද සටන් වලට ගියා මතක ඇතිනේ ඒ වගේම එයා එවගෙන් දිනනවා. ඒ වගේම අපිට එයාගේ මාස්ටර්ව බලා ගන්නත් පුළුවන් කන් ලන් වල හිටපු සහ ඩැනි එයාගේ නියොග වලට අවනත වෙන්නේ නැති එකත් බලා ගන්න පුළුවන් උනා. අද කොටස ගැන කිවොත් වැඩිය කියනවට වඩා බලලම තිරනය කරන්නකො. එක දෙයක් නම් කියන්න පුළුවන් කොහොමෙන් හරි ඩැනි කොල්ලා කොලින් කෙල්ලට පොඩි වැඩක් කරගන්න යන්තන් පුළුවන් වෙනවා. එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙමු! ඊලග කොටසට අපේ තවත් උපසිරසි කරුවෙක් උපසිරසිය ඔයාලට අරන් එවි….
Due to copyright issues, we do not provide any torrent links.
Marvels Iron Fist – 1×07 – Episode 7.WebRip.deflate.HI
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,998 downloadsDownload Marvels-Iron-Fist-1x07.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධිර-මාලන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධීර මාලන්
Subtitles
44 comments
Yohan
Kaviya
Tq bn
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
බුදුසරණයි..ජය වේවා..crazykid
thanksssssssss ummmmmmmmmmmmma aiyeeeeeeeeeeeee
Isuru
Thanks mchan ..ඉක්මනට අනිත් ටිකත් danna..
KAVINDA GAMAGE
බොහෝම ස්තුතියි සහෝ
kelum chathuganga abeysekara
thanks
Gathsara Umesh Kumara
Bohiom sthuthiy upa siresiyt sahoo
Ruwan
Ela..Anith ekth ikmntama denne
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prabuddha Kulatunga
elama.thank u sub walata.. anik ekat ikkanta denna :D :D
Kasun
බොහොම ස්තූතියි සහෝ......
-HUNTER-
SUPERB...........♥♥♥
Nirodha uthpala
Obata jaya subata thx bn
Ravin
Thanks for the Sub
chameera
Sthuthi obta..........
SNK
elaaaaaaaa
Sajeevi
Thanks
Dhamith
Thanks Ben sub eka dammata .puluwan Nam ithuru tikath ikmanata dapn.
AWNCK
Thanks Bro.... Great appreciated machan...
silent$
Patttaaaaaaaaaaaaaaaa
tharindu gunarathna
thanks
Krishan Madusanka
ගොඩක් පින්
tharindu
Ela ela thx bro ekmanata 8 one
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි----tharindu
Meka downlod karaganna direct link akak danna kauru hari denawada dala thiyena aken pone akata ganna be.
alvis
ela
Ravindu Rukshan
thx
Kla us
thnks
Janad Chels
ela aa
Udara Damith B/K
බොහෝම ස්තුතියි
බොහෝම ස්තුතියිබොහෝම ස්තුතියි
බොහෝම ස්තුතියිD.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Malith Rubasinghe
උපසිරැසියට ස්තූතියි සහෝ…
එල්.සී. දමැල්
Thanks
චතුරබුද්ධි
Ko ilaga eka nathdooo.....
Tharaka Lahiru
ගොඩක් ස්තූතියි
Isuru
Anith sub tika danne naddo
chalana
thnx bro...
Viraj
sub ekata thanks saho..
mayantha
bohoma sthuthi
Dasitha147
bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!
Kanishka
Thanx bto sub eka niyamay
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️
ජය ✨️Thisara Prabhath Senarathne
Thanks bro
Advertisement


Thank you bro sub ekata.