ඔන්න 05 වන කතාංගයත් අරගෙන ආවා.. සෑහෙන්න පරක්කු උන නිසා සමාව ඉල්ලන්න ඕන.. අනික සුපුරුදු පරිදි මේ කතා මාලාවේ උපසිරැසිය දෙන රවිඳු රුක්ශාන් සහෝ මේ දවස් ටිකේ කාර්‍යබහුල වීම නිසා සති දෙකක වගේ උපසිරැසිය දෙන එක මම බාර ගත්තා.. කලින්ම කියන්න ඕන මම මේ කතා මාලාව නරඹලා නම් නැහැ.. ඒක නිසා පොඩි පොඩි අතපසුවීම සෑහෙ…

ඔන්න 05 වන කතාංගයත් අරගෙන ආවා.. සෑහෙන්න පරක්කු උන නිසා සමාව ඉල්ලන්න ඕන.. අනික සුපුරුදු පරිදි මේ කතා මාලාවේ උපසිරැසිය දෙන රවිඳු රුක්ශාන් සහෝ මේ දවස් ටිකේ කාර්‍යබහුල වීම නිසා සති දෙකක වගේ උපසිරැසිය දෙන එක මම බාර ගත්තා.. කලින්ම කියන්න ඕන මම මේ කතා මාලාව නරඹලා නම් නැහැ.. ඒක නිසා පොඩි පොඩි අතපසුවීම සෑහෙන්න ඇති උපසිරැසියේ.. ඒ ගැන නම්අ අයෙම පාරක් සමාව ඉල්ලන්නම වෙනවා..සති දෙකකින් පස්සෙ වගේ රවිඳු මලයා සුපුරුදු පරිදි සබ් එක දෙයි..
කතාව ගැන නම් වැඩි දෙයක් නම් කියන්න යන්නේ නෑ.. එක එක චරිත වටා තියන රහස් ටිකක් වෙනත් අයට දැනගන්න ලැබෙනවා කිව්වොත් හරි..එහෙනම් කතාව නරඹලා ඔයාලම රසවිඳින්න.. අඩුපාඩුවක් තියේනම් කියාගෙනම යන්ට..
හැමෝටම ජය වේවා..!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
134 downloadsDownload Beast-Motels-S05E05.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
9 comments
Hope
Isuru
Thanks for sub ithuru kotas walatath ikmanata sub denna
Ravindu Rukshan
thx bro me sathi deke baragaththata..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilshanzz Locohood
superb aa
මේනක...
ela ela...thnx
praneeth madu
බොහොම ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අබා
බොහොම ස්තුතියි කවින්ද උපසිරසියට....ටිකක් පරක්කු උනා නේ..අනිත් ටික ඉක්මනට දෙන්න....!!!
ජයවේවා....!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Ammo... enakan balagena hitiye machan.
Anith episodes tikath ikmanata denna.
Thank you!