Watch Trailer

Hwarang: The Poet Warrior Youth [E15] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

15 කොටස ආරෝවත් සිල්ලාවේ අහිංසක වැසියනුත් ඇපයට තබා චන්ග් කුමරුන් පවසනවා හරන්ග් අතර සිටින සිල්ලාවේ රජතුමාට ඉදිරියට පැමිණෙන ලෙස. ආරෝ එතැන සිටින බව දුටු විට සියොන් වූ කැමැත්තෙන්ම ඒ සඳහා ඉදිරිපත් වෙනවා. රජතුමා මරා දැමීමේ වුවමනාවෙන් සිටින කුමරු ඔහුට සාධාරණ ලෙස මුහුණට මුහුණ සටනකට ආරාධනා කරනවා. නමුත් සටනට…

HWARANG korean TV series

15 කොටස

ආරෝවත් සිල්ලාවේ අහිංසක වැසියනුත් ඇපයට තබා චන්ග් කුමරුන් පවසනවා හරන්ග් අතර සිටින සිල්ලාවේ රජතුමාට ඉදිරියට පැමිණෙන ලෙස. ආරෝ එතැන සිටින බව දුටු විට සියොන් වූ කැමැත්තෙන්ම ඒ සඳහා ඉදිරිපත් වෙනවා. රජතුමා මරා දැමීමේ වුවමනාවෙන් සිටින කුමරු ඔහුට සාධාරණ ලෙස මුහුණට මුහුණ සටනකට ආරාධනා කරනවා. නමුත් සටනට එන අතරමගදිම සියොන් වූගේ අත සෙන්පතිතුමා විසින් තුවාල කරනවා. ඉතින් සියොන් වූට මේ සටන ජය ගන්න පුලුවන් වෙයිද…. එලෙසම ඔවුන්ට නැවතත් දිවි බේරාගෙන සිල්ලාවට යෑමට හැකි වේවිද?

 

Hwarang (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hwarang.E15.170131.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E15.170131.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E15.170131.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E15.170131.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E15.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

517 downloadsDownload Hwarang-E15.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

517 downloadsDownload Subtitles23 KB

26 comments

  1. Darshana

    Ane ikmanata sub tika dantako.
    Dan thiyanne kathawe hodama hariya.

  2. Chami.S

    Thanks.
    Ikmanatama ithuru ewath denna.
    Good Luck..

  3. shehan

    thanks sis

  4. kalum

    thanks

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  6. charith

    godaaakk tnkz maga balagena hitiyee..

  7. ravishan

    tnkz sub ekata next ekath ikmanata oni

  8. silent$

    Thnxxxxxxxxxxxxxxxxxx

  9. indu

    thankss sub ekataa .. parakkui sub ekanam skkiyoo ...... balan unna dawas gaanak ihuru tika balanna ikmanata sub onee .......hondata karamu ... good luck...

  10. Dulan randika

    බොහොම ස්තූතියි

  11. Dulan randika

    Puluwan ikmanata denna puluwannam looku deyak kotas 20 neda

  12. udara daminda

    thanx akke sub ikmata dennakoooooooooooo

  13. udara daminda

    akke sub akanam fattha. kiyala wedak na oya ithuru kotas ikmanata denna..... kathawata tiyena asawa tawat wadi una... tawa me wage korean tv serial krnna, asawen balanawa..... gdak sthuti akkee..............................

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Darshana

    Supirima kathawa akka ikmanata ithuru sub tika dentako thx

  16. ඉසුරු

    thanks

  17. true තමන්න

    ගිනි ගින්දර ලොලු පහර

    1. සින්ඩී

      ඔකේ

  18. Nawo

    Thanx akka. Oyage next sub 1kata Strong Woman Do Bong Soon try karala balannako. Thank you

  19. Chathuri Fernando

    Godak sthuthi. Ithuru tika dendako.

  20. Nishan Randika

    නියමයි බොහොම ස්තුතියි

  21. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  22. udara daminda

    akke ada reta sub aka denawad oya?

    1. kanishka perera

      Ada hawasa dunna. Ikmanata upload karai. Chuttak iwasannooo

  23. Akila ishan

    Ko ithiri sub.....

  24. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!