Watch Trailer

Hwarang: The Poet Warrior Youth [E18] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [200] [සිංහල උපසිරැසි සමඟ]

18 කොටස කොහොමද යාලුවනේ… ඔන්න දිගම දිග නිවාඩුවකට පස්සේ මම ආයෙමත් ආවා. අවුරුදු හොඳින් ගෙවුනද? හැමෝම සතුටින් හිටියද… ඒත් සතුටු කාලෙක ඔන්න අපිට බලන්න වෙන්නේ නම් බොහොම දුක හිතෙන කොටසක්.ආරෝව වොන්වා කෙනෙකු බවට පත් කරන්න ජි සෝ විසින් මාලිගයට ගෙනියනවා. ඇයව එයින් බේරා ගන්න කල හැකි දේ දැනගන්න සියොන් වූ යන්නේ…

HWARANG korean TV series

18 කොටස

කොහොමද යාලුවනේ… ඔන්න දිගම දිග නිවාඩුවකට පස්සේ මම ආයෙමත් ආවා. අවුරුදු හොඳින් ගෙවුනද? හැමෝම සතුටින් හිටියද…

 

ඒත් සතුටු කාලෙක ඔන්න අපිට බලන්න වෙන්නේ නම් බොහොම දුක හිතෙන කොටසක්.ආරෝව වොන්වා කෙනෙකු බවට පත් කරන්න ජි සෝ විසින් මාලිගයට ගෙනියනවා. ඇයව එයින් බේරා ගන්න කල හැකි දේ දැනගන්න සියොන් වූ යන්නේ හ්වි ග්යොන්ග් උතුමාණන් ලඟටයි. එහිදී ඔහු දැනගන්නවා තමන් ඔහුගේ පුතා බව. එහිදී ඔහුට ලැබෙන උපදෙස වෙන්නේ නැගණියව සදාකාලිකව ආරක්ෂා කිරීමට නම් රජ වීමට අවශ්‍ය බවයි. මේ අතර සියොන් වු ඝාතනය කරන්න යොන්ග් ශිල් තවත් කෙනෙකුව යොදවනවා. මේ අවස්ථාවේ සියොන් වූ වෙනුවෙන් ජීවිතය දෙන්නේ සැම විටම ඔහු පසුපසම ඇවිදිමින් සිටි කාගේත් සුරතලා වන හන්සන්ග්. එය හරන්ග් තුල සැම දෙනාටම බොහොම ලොකු කම්පනයක් වෙනවා. පාලකතුමා එහිදී සියලු දෙනාටම උපදෙස් දෙන්නේ නැවතත් කිසිම දෙයක් නිසාවත් කිසිම කෙනෙකු නිසාවත් තමන්නේ මිතුරෙකු නැති කර නොගන්නා ලෙසයි.

 

HWARANG korean TV series

 

 

Hwarang (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hwarang.E18.170207.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E18.170207.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E18.170207.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E18.170207.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E18.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

468 downloadsDownload Hwarang-E18.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

468 downloadsDownload Subtitles24 KB

38 comments

  1. widuranga

    elz 200ta thanx and 300tha lagadima onaa
    ethakota thawa kathaaa 6k wath apita labewiiii.....
    thanx sister

  2. Kulanjana Maduranga

    Hat off Respect SIS....Great work & Lot of thanks KANISHKA sis.keep it up...wish u'r great future.....

  3. kalum

    thanks

  4. Nadeeka

    Thanks sis & Good luck

  5. Adithya Gimhana

    200 වන කඩඉමට උණුසුම් සුභ පැතුම් අක්කේ.
    250 කඩඉමට ඉක්මනට ළගා වෙන්න සුභ පතනවා.
    ඒ වගේම ඉදිරියටත් මේ වගේ උපසිරැසි කරන්න අක්කට ශක්තිය දෛර්‍ය ලැබේවායි කියල ප්‍රාර්තනා කරනවා.
    අද ලබා දීපු උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි අක්කේ.

  6. udara daminda

    oh akkata jaya wewa.............. akka tawat me wage sub denna labewa......... next ep ikmanata onaaaaaaaaaaaaaaaaaaaaaa

  7. sachi

    x files season 3 ekata kaWRUHARI sub dennako..den maasa 5k wenawa

  8. රොයිලි

    උණුසුම් සුබ පැතුම් කණිෂ්කා. කොරියන් වලින්ම ගැහුව 200 ක්ද මන්දා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  9. සචිත් ලක්ෂාන්(සචී)

    200 වෙනි උපසිරසියට සුභ පැතුම් කනිෂ්ක අක්කේ..
    250 300 350 400ටත් ඉක්මනටම යමු..
    ජයම වේවා...!

  10. ඉසුරු

    subapetum

  11. ඉෂාන් මදුෂ

    ස්තූතියි

  12. shasith sandaruwan

    200 වන උපසිරැසියට සුභ පැතුම් අක්කේ...
    තව තවත් උපසිරැසි කරන්න කාලය, හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  13. දිල්ශාන් සචින්ත

    නියමයි අක්කේ 200ට උනුසුම් සුබපැතුම්. ඉස්සරහටම යමු ජය..............

  14. ravishan

    ela ela tnkz

  15. Sanindu Lakkitha

    200 වෙනි උපසිරැස නිර්මාණයට හදවතින්ම සුබ පතනවා.. හැම කෙනෙක් වෙනුවෙන්ම තමන්ගේ කාලය කැප කරලා මේ කරන සේවය වෙනුවෙන් ගොඩක් ස්තුතියි.. තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා..
    බුදුසරණයි..ජය වේවා..

  16. Soori

    200ට මගෙනුත් උණුසුම් සුබ පැතුම්! කනිෂ්කා සොයුරිය කරපු උපසිරැසි 200න් 3ක් හෝ 4ක් හින්දි හා ඉංග්‍රිසි චිත්‍රපට උපසිරැස. අනිත් සියල්ල කොරියානු චිත්‍රපට හා නාට්‍ය මාලා. ඔයාගේ උපසිරැසි 200න් 150ක් විතර මම බලලා තියෙනවා. ඉතින් අප වෙනුවෙන් කරන මේ කැපවීමට මාගේ හද පිරි ප්‍රනාමය!!!

  17. සජීවි

    200 වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම්…

  18. Chami.S

    Thanks..
    Good Luck..

  19. Nishan Randika

    200 වැනි උපසිරසි ගැන්වීමට ඔයාට සුබ පැතුම් බොහොම ස්තුතියි

  20. Danushka senevirathna

    thank you

  21. silent$

    Congtzzzz Sis !!!!!!!!!!!!!!!!!!! Thnxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  22. Suu

    thank u
    Congtzzz dr :) :)

  23. praneeth madu

    200 වෙනි උපසිරැස නිර්මාණයට හදවතින්ම සුබ පතනවා ඉදිරියටම යමු අක්කෙ ඔබට ජය

  24. Ravindu Rukshan

    200 වෙනි උපසිරසියට සුභ පැතුම් කනිෂ්ක අක්කේ..

  25. ආසිරි ප්‍රියන්ත (හේවා)

    බොලේ, දෙසීයක් ගහපු හැටි බලාපල්ලකෝ.
    සබ් කිරිල්ල ගේමක් නැද්ද මන්දා.
    අපි තමා එකක් කරන්න ගියාම හත්පොලේ ගාගන්නේ.
    මෙයා දෙසීයක් කරලා අපි තියා එයාවත් දන්නේ නෑ/
    එල එල අක්කේ. (අක්ක වෙන්න ඇති මයේ හිතේ. මට 36 යි)
    ඔයවිදියට 300 400 500 ත් ගහමු.
    තැන්ක්ස් වේවා!
    200 සබට උණුසුම් සුබ පැතුම්.

    1. kanishka perera

      අපොයි... මම ඒ තරම් වයස පාටද.... නැහැ නැහැ ඔයාට 36ක් නම් මම නංගි.... :D

  26. sajithg

    Genius kiyala Einstein ge t.v serious eka nationala geography eke yanawa. danata episode 2 k giya. 10 k wage enna thiyanawa. mekata puluwannm sub danna. watina kathawak hamotama balanna. mkv cage site eke danawa.

  27. Helili Hemamali

    උණුසුම් සුබ පැතුම් අක්කේ!
    ඉදිරියටත් මේ ගමන යාමට ශක්තිය,වාසනාව හිමි වේවා!

  28. C h a m a r a S a m p a t h [C a s t i e l]

    අදහසක් දාන්න පමා උනාට සමාවෙන්න සහෝදරි.
    කොරියන් වලින්ම 200 ගහලා නොවැ.
    කොරියන් රසිකයන් වෙනුවෙන් කරන සේවය හුගක් වටිනවා.
    "200'වැනි කඩයිමට හදවතින්ම සුභපැතුම්.
    ඉස්සරහටත් වැඩි වැඩියෙන් උපසිරැසි කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    මෙහ් උපසිරැසියටත් ස්තුතියි.
    ජය!

  29. chan

    GOOD WORK.AMERICAN GODS TV SRS EKTATH SUB?

  30. Mishal

    Lassana wadak yaluwane! Apita lipstick under my burkha Hindi movie akata sinhala sub dennako

  31. Sandun Chamara

    සුභපැතුම්
    Transformers.The.Last.Knight.2017.HC.HDRip.x264.AAC-ViZNU [P2PDL.com]
    මේකට සිංහල සබ් එක දෙන්න...

  32. oshanda

    200 වෙනි උපසිරසියට සුභ පැතුම් කනිෂ්ක අක්කේ.. සබ් කරන්න ලේසි ක්‍රමයක් තියෙනවද අක්කේ

  33. Iresha weligamage.

    Suba pethum sister.godak hodata sub denawata sthuthi oyata.

  34. Iresha weligamage.

    Lair and his lover eketh sub eka denna puluwanda.

  35. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

    200 වෙනි උපසිරැසියට සුභ පැතුම්❤

  36. SanjulaJeter

    200 ta suba pethumm

  37. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!