17 කොටස ජිඩ්වි තීරණය කරනවා තව දුරටත් බියෙන් සැඟවී නොසිට තමන්ගේ කිරුළ ලබා ගැනීමට කාලය පැමිණ ඇති බව. එහි පලමු පියවර ලෙස ඔහු යොන්ග් ශිල් අමාත්‍යතුමා හමුවට ගොස් තමන් කවුරුන්ද යන වග හෙලි කරනවා. මේ අතරතුරේ යොන්ග් ශිල් අමාත්‍යතුමා සියොන් වූ ඝාතනයට ඝාතකයන් එව්වත් ඔහුගේ මිතුරන් නිසා එය සාර්ථක වෙන්නේ නැහැ. ආ…

17 කොටස
ජිඩ්වි තීරණය කරනවා තව දුරටත් බියෙන් සැඟවී නොසිට තමන්ගේ කිරුළ ලබා ගැනීමට කාලය පැමිණ ඇති බව. එහි පලමු පියවර ලෙස ඔහු යොන්ග් ශිල් අමාත්‍යතුමා හමුවට ගොස් තමන් කවුරුන්ද යන වග හෙලි කරනවා. මේ අතරතුරේ යොන්ග් ශිල් අමාත්‍යතුමා සියොන් වූ ඝාතනයට ඝාතකයන් එව්වත් ඔහුගේ මිතුරන් නිසා එය සාර්ථක වෙන්නේ නැහැ. ආරෝ සොයා ගන්නවා නගරයේ නැති ඖෂධ සියල්ලම යොන්ග් ශිල් අමාත්‍යතුමාගේ ගබඩාවේ තිබෙනව බව. එය පාලකතුමාට පවසන ඇය ඔහුගෙන් උපකාර ඉල්ලනවා. ඔහු මේ ගැටළුව විසඳීමට සියොන් වූ හා ජිඩ්වි වෙත භාර දෙනවා. ඔවුන් එය කෙසේ විසඳයිද…… (හෙටින් පස්සේ පටන් ගන්නේ බොහොම කාර්යබහුල සතියක්. ඉතින් ඒ නිසා ලබන සතියේ නම් ඔයාලට උපසිරැසි ගේන්න වෙන්නේ නැහැ. ඒ ගැන තරහ වෙන්න එපා. අවුරුදු වලින් පස්සේ ඊලඟ සතියේ ආයෙමත් ඔයාලට උපසිරැසි අරගෙන එන්නම්. හැම දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!)
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E17.170207.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E17.170207.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E17.170207.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E17.170207.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E17.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
611 downloadsDownload Hwarang-E17.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
23 comments
silent$
Ishan
Afooo.mn hithuwe awruddata kalin blanna puluwan wei kiyla.kmk nh.happy new year akke
ඉසුරු
thanks
Nishan Randika
බොහොම ස්තුතියි upload කරනකන් බලන් හිටියේ
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
shehan
happy new year akke awlak naa puluvan velavata denna
kalum
thanks
ටෘ මන්නා
Tx බොක්ක
Naduni
Thank you dr
**** Happy New Year ****රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suu
thank u and Happy new year :)
Chami.S
Thanks..
Happy New Year...lakindu sadumina
w2 world, strong women do bong song, lair and his lover, the k2 drama valath sub dennako puluvannam. eva enakan balan inne. thanks.
udara daminda
ko akke sub ai meccharama parakku auruddata kalin me season aka iwara karamu neda?
Avicii
Akke sub denne nedda.. Moko mechchara parakku..
kaveen
akke sub eka ikmnata dennakoooo
udara daminda
happy new year akke sub aka kwadd denne
පොඩ්ඩා
sub denne nathdooooooooo
ravishan
koo nangi sub eka ithuru
kanishka perera
Iye ree ekai Ada ekai dekak dila thiyenne. Ikmanin upload karai
dananjaya
Hwarang anithima episode 3(18,19,20)sinhala sub dentako.....
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thnxxxxxxxxxxxxxxx