Watch Trailer

The Last Kingdom [S02:E02] with Sinhala Subtitles | සේරම කණපිට. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය.. ඔන්න කිව්වා වගේම සෙනිකව දෙවැනි කොටහත් ගෙනාවා. කලින් කොටහ කට්ටිය බලන්න ඇතිනේ.. පළමු කතාමාලාවට තරම් දෙවැනි කතාමාලාව බලන්න පිරිස අඩුයි වගේ.. කමක් නෑ. උත්‍රඩ් උතුරට ඇවිත් කම්බර්ලෑන්ඩ්වල ගුත්‍රඩ් කියලා හාදයෙක්ට රජවෙන්න උදව් කළා. දැන් උත්‍රඩ් තමා මේ ගුත්‍රඩ්ගේ හමුදාවන් මෙහෙයවන්නේ. ඉතින් ම…

The Last Kingdom 2015 TV (2015)

කොහොමද කස්ටිය.. ඔන්න කිව්වා වගේම සෙනිකව දෙවැනි කොටහත් ගෙනාවා. කලින් කොටහ කට්ටිය බලන්න ඇතිනේ.. පළමු කතාමාලාවට තරම් දෙවැනි කතාමාලාව බලන්න පිරිස අඩුයි වගේ.. කමක් නෑ. උත්‍රඩ් උතුරට ඇවිත් කම්බර්ලෑන්ඩ්වල ගුත්‍රඩ් කියලා හාදයෙක්ට රජවෙන්න උදව් කළා. දැන් උත්‍රඩ් තමා මේ ගුත්‍රඩ්ගේ හමුදාවන් මෙහෙයවන්නේ. ඉතින් මේ පිරිසේ අරමුණ තමයි එෆර්විච් අල්ලාගෙන ඊළගට කජාර්ටන් බලකොටුවට පහර දෙන එක..බලමුකෝ නේ මොකෝ වෙන්නේ කියලා.. එහෙමනම් මං යනෝ.. ඊලග කොටහත් අරන් ඉක්මනටම එන්නම්කෝ….

The Last Kingdom (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.

 

577 downloadsDownload The.Last_.Kingdom.S02E02.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  

Previous BT1All BT1Next BT1

Subtitles

577 downloadsDownload Subtitles31 KB

20 comments

  1. Gathsara Umesh Kumara

    Denkm hitiye....
    Bohoom sthuthiy ayye...
    3 episode ekn hmuwemo.....

  2. Viraj

    sub ekata thanks saho..

  3. Ddmd Ruwan

    thanks brooo ,....

  4. sachi

    Ane kawruhari x files season 3 eke idan su eka dennako,,, den maasa 5 k wenawa nawattala

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. niro

    එලම බ්‍රෝ බොහොම ස්තූතියි.... the wire sub එක කවුරු හරි දෙන්නකො බ්‍රෝ....

  7. Nisal

    Thax bro

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Udara Damith B/K

    බොහොම ස්තූතියි

  10. shamal

    Thank you.♥

  11. LSM HUSKAA

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  12. damith

    thanks saho. keep it up

  13. dilan

    thanks brooooo

  14. Salitha123

    Thank u mcn

  15. sachith183

    Godak Thanks Bro

  16. Rumesh Asanka

    thank you

  17. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  18. Shihan

    Tnx

  19. Dewadithya

    Thanks for sub!

  20. Anonymous

    thank for the sub dear

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.