ඔන්න 4 වෙනි එපියත් ගෙනාවා. අද කොටසේ හතුරා තමයි ස්කෙයාක්‍රෝ. අද බැට්මෑන්ට අමතරව රොබිනුත් ඉන්නවා.අද කතාවට හැරෙමු එහෙනම්. කතාවේ මාතෘකාව බය නැති බැට්මෑන් කියන එක.ඔයාලා බලනවා ඇති කොහොමත් බැට්මෑන් බය නෑනේ.ඉතින් මේකේ විශේෂත්වය මොකක්ද කියලා.ඇත්තටම කිව්වොත් බැට්මෑන් කිසිම දේකට බය නෑ කියන්න බෑ. ඇත්තටම බැට්මෑ…

ඔන්න 4 වෙනි එපියත් ගෙනාවා. අද කොටසේ හතුරා තමයි ස්කෙයාක්‍රෝ. අද බැට්මෑන්ට අමතරව රොබිනුත් ඉන්නවා.අද කතාවට හැරෙමු එහෙනම්.
කතාවේ මාතෘකාව බය නැති බැට්මෑන් කියන එක.ඔයාලා බලනවා ඇති කොහොමත් බැට්මෑන් බය නෑනේ.ඉතින් මේකේ විශේෂත්වය මොකක්ද කියලා.ඇත්තටම කිව්වොත් බැට්මෑන් කිසිම දේකට බය නෑ කියන්න බෑ. ඇත්තටම බැට්මෑන් තව කෙනෙක්ව මරන්න බයයි.ඇත්තටම කිසිම දේකට බයවෙන්න එපා කිව්වාට සමහර වෙලාවට බය කියන්නේ හොඳ දෙයක්.හරි මම බය ගැන කිව්වේ ඒක ස්කෙයාක්‍රෝගේ හෙවනැල්ල වගේ නිසා.ඒත් මේ කතාවේදී ස්කෙයාක්‍රෝ කාවවත් බය කරන්නේ නෑ, එයා කරන්නේ හැමෝගෙම බය නැතිකරන එක.හැබැයි ඒක බය කරනවට වඩා භයානකයි.ඔයාලම හිතලා බලන්නකෝ හැමෝගෙම මරන්න තියෙන බය නැතිවුණාම කොහොම තියෙයිද කියලා. පස්සේ එයා ඒක දෙතුන් දෙනෙක්ටම දෙනවා.ඒ අතරින් කෙනෙක්ව බැට්මෑන් පොලීසියට භාරදෙනවා.පස්සේ බෲස් වේනුත් මේ ගැන හොයාගන්න ස්කෙයාක්‍රෝගේ තැනට යනවා. එතනට ගිහින් ඒ ගෑස් බෝතලයක් ගන්න යද්දී ස්කෙයාක්‍රෝට මාට්ටුවෙනවා.පස්සේ බෲස්ටත් ඒ ගෑස් එක ආග්‍රහණය වෙනවා.පස්සේ එයාට තියෙන හැම බයක්ම නැතිවෙනවා.
එතනින් එහා ඔයාලම බලාගන්නකෝ.ඊළඟ එපියෙන් හම්බෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.
46 downloadsDownload The-New-Batman-Adventures-4.zip11 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
7 comments
Sanindu Lakkitha
Udara Damith B/K
niyamayi
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
niro
එලම බ්‍රෝ the wire sub එක කවුරු හරි දෙන්න පුලුවන්නම් එලම වැඩක්.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The New Batman Adventures (1997-1999) [EP 04] with Sinhala Subtitles | බය නැති බැට්මෑන්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/The-New-Batman-Adventures-1997–1999.jpg)


බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
ජය වේවා..බුදුසරණයි..