19 කොටස සියොන් වූ ගේ අනන්‍යතාවය දැනගන්න ජි සෝ රැජිණ හොඳටම බිය වෙනවා. දැන් ඇගේ සූදානම ඔහුව මරා දමන්නයි. නමුත් අවාසනාවන්ත ලෙස එයට ගොදුරු වෙන්නේ ආරෝ. මේ අතර ජිඩ්වි, සම් මෙක් ජොන්ග් ලෙස රාජ සභාව ඉදිරියට යනවා. ඔහු තමන්ගේ ශක්තියෙන් බලය වඩවා ගන්නා බවයි මව් රැජිණට පවසන්නේ. ආරෝව බේරා ගන්නා ආකාරය විමසූ විට ස…

19 කොටස
සියොන් වූ ගේ අනන්‍යතාවය දැනගන්න ජි සෝ රැජිණ හොඳටම බිය වෙනවා. දැන් ඇගේ සූදානම ඔහුව මරා දමන්නයි. නමුත් අවාසනාවන්ත ලෙස එයට ගොදුරු වෙන්නේ ආරෝ. මේ අතර ජිඩ්වි, සම් මෙක් ජොන්ග් ලෙස රාජ සභාව ඉදිරියට යනවා. ඔහු තමන්ගේ ශක්තියෙන් බලය වඩවා ගන්නා බවයි මව් රැජිණට පවසන්නේ. ආරෝව බේරා ගන්නා ආකාරය විමසූ විට සියොන් වූට තමන්ගේ පියා පවසන්නේ ඇයට වන අනතුරු නැති කිරීමට නම්, එලෙසම සිල්ලාවේ අසරණ මිනිසුන්ට පිහිට වීමට නම් ඔහු රජ විය යුතු බවයි. තමන්ට ඔහුව රජ කරවිය හැකි බවත් ඔහු පවසනවා. ඉතින් දැන් සියොන් වූ කල්පනා කරන්නේ තමන්ට යහපත් රජකු විය හැකිද යන්නයි….
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E19.170207.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E19.170207.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E19.170207.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E19.170207.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E19.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
439 downloadsDownload Hwarang-E19.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
18 comments
shehan
charith eranga
thanks
පොඩ්ඩා
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ�.
නියමයි�සබ් එකට තැන්ක්ස්�.ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න�පොඩ්ඩා
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි �.
නියමයි�සබ් එකට තැන්ක්ස්�.ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න�Chami.S
waiting for the last episode.
Thanks.
Good Luck..kalum
thanks
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Anupa
Niyamai sub ekata tnx
Elaga ta thva drama ekak oni...akkeඉෂාන් මදුෂ
ස්තූතියි
charith
godaak tnkz sub ekata ..
Ashen Harsha
Anthima ekath taggala denna.......
Lahiru udayanga
Puluwannam strong woman Do Bong Soon Korean drama eke sub eka dennako
Nishan Randika
බොහොම ස්තුතියි upload කරනකන් බලන් හිටියේ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
silent$
Thnxxxxxxxxxxxxx
Navindi Balasooriya
tnx akke sub ekat...........
ඉසුරු
tahanks
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




niyamai akke ilaga akath demu