ඔන්න එහෙනම් 5 වැනි එපියත් ගෙනාවා. අද කොටසේ හතුරා තමයි කැට්වුමන්. අද බැට්මෑන්ට අමතරව බැට්ගර්ල් වගේම නයිට්වින්ග් දෙන්නම ඉන්නවා. නයිට්වින්ග් ගැන දන්න අය දන්නවා ඇති එයා බැට්මෑන්ගේ කණ්ඩායමෙන් ඉවත්වෙලා තනියමයි වැඩකරන්නේ කියලා.එයා වරායේ සිද්ධවෙන ජාවාරමක් ගැන හොයනවා.එතනට බැට්මෑන් බැට්ගර්ල් දෙන්නා එනවා.ඒත්…

ඔන්න එහෙනම් 5 වැනි එපියත් ගෙනාවා. අද කොටසේ හතුරා තමයි කැට්වුමන්. අද බැට්මෑන්ට අමතරව බැට්ගර්ල් වගේම නයිට්වින්ග් දෙන්නම ඉන්නවා.

නයිට්වින්ග් ගැන දන්න අය දන්නවා ඇති එයා බැට්මෑන්ගේ කණ්ඩායමෙන් ඉවත්වෙලා තනියමයි වැඩකරන්නේ කියලා.එයා වරායේ සිද්ධවෙන ජාවාරමක් ගැන හොයනවා.එතනට බැට්මෑන් බැට්ගර්ල් දෙන්නා එනවා.ඒත් එයාලගේ උදව් ප්‍රතික්ෂේප කරපු නයිට්වින්ග් තනිවම වරායේ සිද්ධවන දේ හොයන්න යනවා.එතන සටනින් පස්සේ එක්කෙනෙක් පැනගන්න හදනවා.එයාව අල්ලලා දෙන්නේ කැට්වුමන්.පස්සේ කැට්වුමන් හා නයිට්වින්ග් හවුල්කාරයෝ වෙනවා. නයිට්වින්ග් හිතන්නේ මෙයා උදව්කරන්නේ ඇත්තටමයි කියලා. බැට්මෑන් නම් මෙයාව විශ්වාස කරන්නේ නෑ.

එතන ඉඳන් ඔයාලම බලන්නකෝ. ඒවගේම ඔයාලගේ ප්‍රතිචාර අමතක කරන්නෙපා.

 

The New Batman Adventures on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.

45 downloadsDownload The-New-Batman-Adventures-5.zip10 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

45 downloadsDownload Subtitles10 KB

6 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  2. Udara Damith B/K

    ස්තූතියි

  3. Chalana

    thnx bro...

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. එල්.සී. දමැල්

    THANKS

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P