Watch Trailer

24 [S05 : E20] | අඳුර ගලා යන හෝරාවේ [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා විසි වෙනි කොටස. තව හතරයි තියෙන්නෙ මේ දවස ඉවර වෙන්න. කලින් කොටස වෙනද වගේම මතක් කරගම්මු නේද? “දවසේ හාදයා” දන්න වැඩ ටික දාල ආපහු “නරි හෙන්ඩර්සන්ව” අල්ල ගන්නවා. හැබැයි වැඩේ කියන්නෙ “නරි හෙන්ඩර්සන්” ආපහු ගුලියක් අඹරලා. ඒ තමා “ඕඩ්‍රි කෙළිගේ තාත්තා” පස්සෙන් හෙලිකොප්ටරයකින් කට්ටියක් ලව්ව…

24SE5

හොඳයි මෙන්න ගෙනාවා විසි වෙනි කොටස. තව හතරයි තියෙන්නෙ මේ දවස ඉවර වෙන්න. කලින් කොටස වෙනද වගේම මතක් කරගම්මු නේද?

“දවසේ හාදයා” දන්න වැඩ ටික දාල ආපහු “නරි හෙන්ඩර්සන්ව” අල්ල ගන්නවා. හැබැයි වැඩේ කියන්නෙ “නරි හෙන්ඩර්සන්” ආපහු ගුලියක් අඹරලා. ඒ තමා “ඕඩ්‍රි කෙළිගේ තාත්තා” පස්සෙන් හෙලිකොප්ටරයකින් කට්ටියක් ලව්වා ලුහුබඳිනවා. ඉතින් මේවෙලාවේ දේශාභිමානය හිතට අරගෙන, “නරි හෙන්ඩර්සන්ව” නිදහස් කරනවට වැඩියෙ හොඳයි මැරෙන එක කියලා හිතලා, “ඕඩ්‍රි කෙළිගේ තාත්තා” කෙළින්ම කන්දෙන් පල්ලැහැට වාහනේ වට්ටනවා.

මේ අස්සේ “මාර්තා ළමාතැනී” තමුන්ගේ මහත්තයාගෙන්ම දැනගන්නවා එයා මේ කුමන්ත්‍රණයට මුල ඉඳන්ම හවුල් කියලා. කොහොමහරි අන්තිමේ “දවසේ හාදයා” දැනගන්නවා “නරි හෙන්ඩර්සන්” අර සාක්ෂිය වෙනකෙනෙට දීලා කියලා වගේම ඒ කෙනා මේ වෙද්දි ඉන්නෙ මුලින් “දවසේ හාදයා” උන්න ගුවන් තොටුපලේම කියලා. ඒ හින්දා “දවසේ හාදයා” මීයා වගේ ඒ යානයට රිංගනවා. මේ අවු අව්වෙ “හේයස් ලොක්කි” “වසල මයිල්ස්” ට කොලේ වහලා “අහිංසක බිල්ටයි” “වලියට බර ක්ලෝවිටයි” කියනවා එයාලව අල්ලගන්න “වසල මයිල්ස්” එන බව.

හොඳයි එතන ඉඳන් අද කොටසෙන් බලන්නකෝ. එහෙනම් මම ගියා. හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….364

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

123 MB කොපිය මෙතනින් බාගන්න

32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,169 downloadsDownload 24.S05-E20.baiscopelk.zip130 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,169 downloadsDownload Subtitles130 KB

11 comments

  1. anuka piumal

    first download thank you

  2. R.D

    Thank You.........

  3. harsha hiranga

    thanks Roylee

  4. Kulanjana Maduranga

    niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......

  5. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  6. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  7. sajeevi

    thanks

  8. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට සුබ පැතුම්..
    ජයම වේවා..!!!

  9. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය