Watch Trailer

The Mentalist [S05 : E11] | මාලය… [සිංහල උපසිරසි සමඟ]

මතක විදියට 7 වෙනි කතාංගයේදී ඔයාලට දැනගන්න ලැබුණා ටොමී වෝකර් කියන්නේ මොන වගේ මිනිහෙක්ද කියලා. ඒ වගේම තමයි ටොමි වෝකර්ට එරෙහිව සාක්ශි දෙන්න කියලා ටොමී වෝකර්ගේ සහායිකාව වෙන අමන්දාව ලිස්බන් විසින් එකඟ කරගත්තාට පසුව, ටොමී වෝකර් විසින් ඇයවත් මරලා දැම්මා. මේකට ටොමී වෝකර් එක්ක ලිස්බන් බොහෝම තරහින් තමයි ඉන්න…

The-Mentalist-4
මතක විදියට 7 වෙනි කතාංගයේදී ඔයාලට දැනගන්න ලැබුණා ටොමී වෝකර් කියන්නේ මොන වගේ මිනිහෙක්ද කියලා. ඒ වගේම තමයි ටොමි වෝකර්ට එරෙහිව සාක්ශි දෙන්න කියලා ටොමී වෝකර්ගේ සහායිකාව වෙන අමන්දාව ලිස්බන් විසින් එකඟ කරගත්තාට පසුව, ටොමී වෝකර් විසින් ඇයවත් මරලා දැම්මා. මේකට ටොමී වෝකර් එක්ක ලිස්බන් බොහෝම තරහින් තමයි ඉන්නේ. පස්සේ ටොමී වෝකර් වෙනුවෙන් මිනීමැරුම් සිදු කරන චාර්ල්ස් මිල්ක් නම් කෙනෙක් ගැන CBI වලට හඳුනා ගන්න ලැබෙනවා. අද මිනීමැරුමක් විසඳුවාට පසුව මෙතෙක් හොයපු චාර්ල්ස් මිල්ක්ව හමුවෙන්න ලිස්බන්ට අවස්ථාවක් ලැබෙනවා. ජේන් විසින් මේ විමර්ශණයට උදව් දෙන්න හැදුවත්, ලිස්බන් ජේන්ගේ උදව් නැතිව මේක තනියම විසඳනවා කියලයි කිව්වේ. නමුත් අද අවසානයේ ලිස්බන්ට ජේන්ගේ උදව් නැතිව බැරි වෙනවා.

කලින් කිව්වේ අතුරු කතාවක්. අද කතාව ගලාගෙන යන්නේ ටවුමක තණකොල බිස්සක් මත හිසට පහරක් එල්ල කරලා මරලා දාපු තරුණියක් පිලිබඳ සිදුවීමක්. ජේන්ගේ අදහස අනුව මැය නිරූපිකාවක් කියලා තමයි කියන්නේ. මුලදී මැයගේ නම දැනගන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි ඇයගේ පසුම්බිය හොයා ගන්න ලැබෙන්නෙත් නෑ. මේකෙන් සැක කෙරෙන්නේ මංකොල්ලයක් වැරදිලා කියලා. නමුත් ජේන් චෙස් ඇදලා හොයා ගන්නවා පසුමිබිය ගත්තේ කවුද කියලා. මැය ගැන විස්තර හොයලා බැළුවාම, මැය හෙරොයින් ඇබ්බැහි වුනු කෙනෙක් කියලා දැනගන්න ලැබෙනවා. ඒ වගේම තමයි මැයව පුනරුත්ථාපනය කරන්න කියලා ප්‍රසිද්ධ අයට පමණක් වෙන් වුනු රහසිගත පුනරුත්ථාපන කඳවුරක නවත්වලා තමයි තිබිලා තියෙන්නේ. ඒ වගේම ඇයට ඒක ඇතුලේ පෙම්වතෙක් ඉඳලා තියෙනවා. එයා කවුද කියලා හොයා ගන්න ජේන් නියම වැඩක් කරනවා.

අපි බලමු මිනීමරුවා කවුද කියලා. ඒ වගේම ජේන් කොහොමද එයාව අල්ලා ගන්නේ කියලා. මිලඟ උපසිරැසියෙන් හමුවෙනතුරු අදට සමුගන්නම්.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3

240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න

c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,768 downloadsDownload The.Mentalist.S05E11.zip96 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

1,768 downloadsDownload Subtitles96 KB

15 comments

  1. kalana

    Thanks bro

  2. Sach

    සබට තුති !!!!

  3. Lahiru

    patta...

  4. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ…
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  5. ruwan

    elaz sahooo
    mama hamaama wada iwara wela annea meke sub 1 balagena
    digatama yamu...

  6. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. Ranil srimal

    මේ කතාව නම් මම බලන කෙනෙක් නෙමෙයි.
    හැබැයි ඉදිරියෙදි බලන්න හිතාගෙන ඉන්නවා.
    බොහොම ස්තූතියි සහෝ, සිංහල සබට.

  8. Sanjaya silva

    patta machan thanks

  9. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  10. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ලස්සන්යි හොදේ....
    ජය වේවා. !

  12. sajeevi

    thanks

  13. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. prabhath

    thanks

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.