Watch Trailer

I Miss You [EP 17] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]

කියමනක් තියෙනවා, පළිගැනිමට තියෙනවා කියලා වක්‍රවු මාර්ගයක් තමාවම හොයන් එන. හැරි මේක කියන්නේ හන් ටයි ජුන්ට ඉතින් තවමොනවද, අද කොටස ගැන හිතාගන්න පුඵවන්නේ. සෝයිට හැරි දඩුවමක් දෙනවා හැරිට ආදරේ නොකරට. අද කොටස නම් නියමයි, එහෙනම් අරන් බලන්න. 18 වෙනි කොටසෙන් හම්බ වෙමු! ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනව…

I miss you 2014 -2

කියමනක් තියෙනවා, පළිගැනිමට තියෙනවා කියලා වක්‍රවු මාර්ගයක් තමාවම හොයන් එන. හැරි මේක කියන්නේ හන් ටයි ජුන්ට ඉතින් තවමොනවද, අද කොටස ගැන හිතාගන්න පුඵවන්නේ. සෝයිට හැරි දඩුවමක් දෙනවා හැරිට ආදරේ නොකරට. අද කොටස නම් නියමයි, එහෙනම් අරන් බලන්න.

18 වෙනි කොටසෙන් හම්බ වෙමු!

Missing You (2012) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න

f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

990 downloadsDownload I.Miss_.You_.17-..baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

චතුර ධනංජය

Subtitles

990 downloadsDownload Subtitles28 KB

23 comments

  1. kavinda

    බොහොම ස්තුතියි සහො

  2. gamage

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  3. hasini

    බොහොම ස්තුතියි

  4. rangith

    මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

  5. rohana

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි.

  6. sajeevi

    thanks

  7. sampath

    බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  8. camara

    නියම කතාව.

  9. pavan

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.

  10. sangiva gamage

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

  11. sanath

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  12. ajitha

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  13. billa

    ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.

  14. danuka

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.

  15. gihan

    thank you

  16. gihan

    Dream High අනේ මේ වගේම තව Dream High 2 ටත් සබ දෙන්න .
    පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න.

  17. kalinga

    අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

  18. namal

    නියම කතාවක් මේක මේ වගේම තව Dream High 2 ටත් සබ දෙන්න .

  19. Kulanjana Maduranga

    niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  20. “චූටී මල්ලි”

    එල
    මචෝ සුපිරි
    සබට තුති
    ඔබට ජය.........

  21. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය