FBI වලින් CBI වැහුවට පස්සේ ලිස්බන් ඇතුලු කණ්ඩායමට රෙඩ් ජෝන් පස්සේ යන්න තිබුණු මහඟු අවස්ථාවක් නැති වෙලා ගියා වගේ දැනුනා. කරන්න තිබුණු හැම වැඩක්ම සහ හැම බලාපොරොත්තුවක්ම සුන් වෙලා ගියා වගේ දැනුනා. ඒත් අද දවසේ ජේන් විසින් තනියම රෙඩ් ජෝන් පස්සේ එලවනවා. දැන් හැමෝටම හොඳටම තහවුරුයි රෙඩ් ජෝන් කියන්නේ බර්ට්…

FBI වලින් CBI වැහුවට පස්සේ ලිස්බන් ඇතුලු කණ්ඩායමට රෙඩ් ජෝන් පස්සේ යන්න තිබුණු මහඟු අවස්ථාවක් නැති වෙලා ගියා වගේ දැනුනා. කරන්න තිබුණු හැම වැඩක්ම සහ හැම බලාපොරොත්තුවක්ම සුන් වෙලා ගියා වගේ දැනුනා. ඒත් අද දවසේ ජේන් විසින් තනියම රෙඩ් ජෝන් පස්සේ එලවනවා. දැන් හැමෝටම හොඳටම තහවුරුයි රෙඩ් ජෝන් කියන්නේ බර්ට්‍රම් බව. මේක නිසා ජේන් බර්ට්‍රම්ව හමුවෙන්න එකඟතාවයකට එනවා.
ඔයාලා මෙචචර කාලයක් තිස්සේ බලාගෙන හිටපු සිදුවීම, අද වෙන්නයි යන්නේ. අපි බලමු මේ සිදුවීමේ අවසානය සනිටුහන් වෙන්නේ කොහොමද කියලා. මීලඟ කතාවෙන් හමුවමු…
ආයු -බෝ -වේවා !!!
58039983E0ABC022865725601E25612421B6EFF4
සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න
4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,760 downloadsDownload The.Mentalist-S06.E08.baiscopelk.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
18 comments
djnirmal
R.D
Thanks BRO...
dila
ela ela
thnx machanmilan
thnx bro......
Sach
සබට තුති !!!
kalana
thanks bro
Kasun Widusha
සබට තුති machoooooooooooooo !!!
sajeevi
thanks
Thusitha Hettiarachchi
ස්තූතියි සහෝ......... :)
Dasun
thanks brother
rejith
supiri wadak machan thanks
prabhath
thanks niyamai ikamanata balala ennam
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa.....
“චූටී මල්ලි”
එල
මචෝ සුපිරි
සබට තුති
ඔබට ජය.........රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තෑන්ක්ස් සහෝ, මෙක දෙනකම් මග බලන් හිටියෙ,,