තඩි යුදෙව් සතෙක් හිට්ලර්ගේ කදවුරක් විනාස කරනවා 1944දී. දැන් කාලේදී වයසක යුදෙව් පූජකවරයෙක් මැරෙනවා නිකම්ම ගිනි අරගෙන. මේ අතරේ සෑම්නුයි ඩීන්නුයි ලේඛනයොන්ගේ බංකරේ හොයා ගන්නවා. ඊට පස්සේ ඩීන් ගැන හිතක් පහල වෙච්ච යුදෙව් මිනිහෙක් ඩීන්ගේ පස්සෙන් එනවා. 😉 🙂 ඔන්න මේ කතා හරි නෑ කියලා නොබලා ඉන්නේ එහෙම නෑ. මං පස…

තඩි යුදෙව් සතෙක් හිට්ලර්ගේ කදවුරක් විනාස කරනවා 1944දී. දැන් කාලේදී වයසක යුදෙව් පූජකවරයෙක් මැරෙනවා නිකම්ම ගිනි අරගෙන. මේ අතරේ සෑම්නුයි ඩීන්නුයි ලේඛනයොන්ගේ බංකරේ හොයා ගන්නවා. ඊට පස්සේ ඩීන් ගැන හිතක් පහල වෙච්ච යුදෙව් මිනිහෙක් ඩීන්ගේ පස්සෙන් එනවා. 😉 🙂
ඔන්න මේ කතා හරි නෑ කියලා නොබලා ඉන්නේ එහෙම නෑ. මං පස්වෙනි සීසන් එකේදිම කිව්වා නැවත්තුවනං හොදයි කියලා. දැන් ඉතින්, මං දෙන හින්දවත් බලන්න. 😉 😉
—————————
අද කතාවේ නම “Everybody Hates Hitler” Everybody Hates Chris ප්‍රහසන වෘතාන්තය ඇසුරෙන්.
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Phil Sgriccia)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුණේ : 2013 පෙබරවාරි 6
මීළග කොටසෙන්:
8.14 Trial and Error
Promo, Sneak Peek
130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න 9b206b8d6c902103fea1af4c7106b62a92b6256f 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න 01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,954 downloadsDownload Supernatural.S08-E13..baiscopelk.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
27 comments
Isuru
sajeevi
තෑන්ක්ස්.
ඔයා දෙනවා,
අපි බලනවා.
(නෑ නෑ තාම කතාව එපා වෙලා නෑ)dila
ela ela
thnx mchnkalana
s10 sub 1t ikmant dendoooo
kasun
api nam kemeththen balanawa saho...tnx sub walata
kavishka
<<<<<>>>>>>>>
D.chamar
pisooda sahoo me kathwa kiyan tharam aulak naha degatama denna aniwa balanwa thanks
Kushen
kohe epa wennada saho????kochchara baluwath epa wenne nathi kathawak thamy meka...ube sub ekata pinsiddha wenna hodata therum aragena kathawa balanna puluwan.sub ekata godak thanks :)
Kasun Widusha
thanks bro.....................
rejith
thanks
nuwan
ela machan ela....
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa.....
jamson
Thanks dude
yumal
akenma balanawa digatama demu tanks
“චූටී මල්ලි”
එල
මචෝ සුපිරි
සබට තුති
ඔබට ජය.........Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
oshan
Mdg oya me vare katha hari na kiwwata ehema waradak penna na ne. Ane digatama denna hode api hari asawen meka balanne oyata godak sththi.
kasun
meke ehema awlak na bn 7th season ekata wada nam hodai
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabhath
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Rashmika
THNAKS SAHO
ehmat nobala innwd dnnm katawa hoda wegana enna aniwa digtma blnw
digtma sub eka denna JAYA WEWA!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Hirushan
Thanks
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thnx mcho.