ලී සු යොන්ව හැරි මිනිමැරුමකට අහුකරනවනෙ. සු යොන් ජන් වෝට හන් ටයි ජුන් ගැන ගොඩක් දේවල් කියනවා. ජන් වෝට මොනව හිතෙන්න ඇද්ද? සු යොන්ට මේ සේරම වුනේ කව්රු නිසාද කියල සු යොන් දැන ගන්නවනේ. මේ කොටසෙදි හැරි සු යොන්ට අඩගහනවා එයා හැරි එක්ක යයිද කියලා දැනගන්න නම් කතාව බලන්න වෙනවා. එහෙනම් 19 වෙනි කොටසින් මුණ […]

ලී සු යොන්ව හැරි මිනිමැරුමකට අහුකරනවනෙ. සු යොන් ජන් වෝට හන් ටයි ජුන් ගැන ගොඩක් දේවල් කියනවා. ජන් වෝට මොනව හිතෙන්න ඇද්ද? සු යොන්ට මේ සේරම වුනේ කව්රු නිසාද කියල සු යොන් දැන ගන්නවනේ. මේ කොටසෙදි හැරි සු යොන්ට අඩගහනවා එයා හැරි එක්ක යයිද කියලා දැනගන්න නම් කතාව බලන්න වෙනවා.
එහෙනම් 19 වෙනි කොටසින් මුණ ගැහෙමු!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න
f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,020 downloadsDownload I.Miss_.You_.18..baiscopelk.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර ධනංජය
Subtitles
19 comments
sajeevi
hasini
බොහොම ස්තුතියි
kavinda
thank you
gamage
බොහොම ස්තුතියි සහො
sampath
මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
namal
බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට!
hasith
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
pavan
දිගටම කරගෙන යමු…
danuka
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි.
zzzz
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ajitha
ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.
gamage
මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
pode
කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
Kulanjana Maduranga
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය................හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Binara
me subtitle wda nththan mkakda kranna Oniiii?
Advertisement

thanks