Watch Trailer

Illegal – Justice, Out of Order (2020) [S01: E02] Sinhala Subtitles | කුමන්ත්‍රණයක්!! [සිංහල උපසිරසි සමඟ]

Illegal කියන්නේ Voot හරහා විකාශය වෙන්න ගත්ත අලුත්ම කතාව. IMDb අගය 8ක් ගත්තු මේ කතාව, හොඳ කුතුහලයකින් බලන්න පුළුවන් කතාවක්. තරිඳු අයියට ස්තුතිවන්ත වෙනවා මාවත් මේ කතාවට එකතු කරගත්තට. එහෙනම් පලවෙනි කොටස පොඩ්ඩක් මතක් කරගමු. නිහාරිකා සිංව කවුරුත් දන්නේ පිස්සු නීතිඥයා කියලා කියපුවාමයි. ඒකට සම්බන්ධ අපූරු…

Illegal කියන්නේ Voot හරහා විකාශය වෙන්න ගත්ත අලුත්ම කතාව. IMDb අගය 8ක් ගත්තු මේ කතාව, හොඳ කුතුහලයකින් බලන්න පුළුවන් කතාවක්. තරිඳු අයියට ස්තුතිවන්ත වෙනවා මාවත් මේ කතාවට එකතු කරගත්තට. එහෙනම් පලවෙනි කොටස පොඩ්ඩක් මතක් කරගමු.

නිහාරිකා සිංව කවුරුත් දන්නේ පිස්සු නීතිඥයා කියලා කියපුවාමයි. ඒකට සම්බන්ධ අපූරු යටගිය කතාවකුත් තියෙනවා. අපූරුයි කිව්වට ඒ කතාව ඉවර වෙන්නේ නිහාරිකා සිංට තමන්ගේ වෘත්තියටත් තාවකාලික තිතක් තියලයි. ඒත් හදිසියේම නිහාරිකාට ජනාර්ධන් ජෙයිට්ලි කියන නම නීතිඥයාගේ ආයතනයෙන් ආරාධනාවක් එනවා එයාලා එක්ක එකතු වෙන්න කියලා. යෝජනාවට නිහාරිකා කැමති වුණත් ප්‍රශ්නෙකට තිබ්බේ එයාට ඒකට දිල්ලි යන්න වෙන නිසයි. දිල්ලිය හා සම්බන්ධ වෙච්ච අමිහිරි මතකයක් නිහාරිකාට තිබුණා. කොහොමහරි අම්මගේ කීම මත නිහාරිකා දිල්ලි යනවා. මේ ගමන නිහාරිකාගේ ජීවිතේ වෙනස් කරන්න යන ගමනක් වෙයි කියලා කවුරුත් හිතන්න නැතුව ඇති.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,063 downloadsDownload Illegal-S01E02.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

2,063 downloadsDownload Subtitles23 KB

12 comments

  1. Anonymous

    supiri

  2. Anonymous

    Kakki kathwakk

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Anjana

    Thanxxx for subtitles

  5. Anjana

    Kathawa hodaiii wage......

  6. Anonymous

    Thanks bro

  7. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  8. නිරෝෂ්

    ස්තුතියි මයුර සහෝ.ජය !

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Chandima Prasad

    Thanks sub ekata.

  11. kumara 123

    ela

  12. Nishi

    Thanks Sub Ekata, Ithuru Episode tiketh ikmanata sub denna