Watch Trailer

Illegal – Justice, Out of Order (2020) [S01: E03] Sinhala Subtitles | පළමු පියවර [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවේවා! කොටස් දෙකක් බලපු නිසා දැන් කට්ටිය දන්නවා ඇති අතීතේ වුන දේවලුයි වර්ථමානයේ වෙන දේවලුයි තමයි ටික ටික දැනගන්න ලැබෙන්නේ කියලා. ඉතින් දැනට අපි දන්නවා නිහාරිකා කියන්නේ නීතීඥවරියක්. බැංගලෝර් වල ඉඳන් දිල්ලි වලට එනවා අලුත් රස්සාවක් ලැබුණු නිසා. ඒ වගේම බැංගලෝර් වලදි ආශ්‍රය කරලා තිබුණු අක්ෂේවත් නැවත…

ආයුබෝවේවා! කොටස් දෙකක් බලපු නිසා දැන් කට්ටිය දන්නවා ඇති අතීතේ වුන දේවලුයි වර්ථමානයේ වෙන දේවලුයි තමයි ටික ටික දැනගන්න ලැබෙන්නේ කියලා. ඉතින් දැනට අපි දන්නවා නිහාරිකා කියන්නේ නීතීඥවරියක්. බැංගලෝර් වල ඉඳන් දිල්ලි වලට එනවා අලුත් රස්සාවක් ලැබුණු නිසා. ඒ වගේම බැංගලෝර් වලදි ආශ්‍රය කරලා තිබුණු අක්ෂේවත් නැවත මුණගැසුනා. නිහාරිකාට එයත් එක්ක තිබිලා තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද කියලත් ටිකක් දැනගත්තා. ඒ වගේම දෙවන විවාහයක් කරගෙන ඉන්න නිහාරිකාගේ තාත්තා දිල්ලි වල ඉන්න ප්‍රසි්ද්ධ පුද්ගලයෙක් බවත් නිහාරිකාගේ අලුත් රස්සාවේ පළමු රාජකාරිය විදිහට ලැබුණේ එයාගේ සුළු සහෝදරයා එහෙමත් නැත්නම් නීරජ්ගේ නඩුව වෙනුවෙන් පෙනී සිටින්න වුනත් ඒක ප්‍රතික්ෂේප කරලා ලොකු කලබැගෑනියක් ඇති වුන බවත් දන්නවා. ඒ වගේම මෙහෙර් සලාම් කියන කාන්තාව නිදහස් කර ගැනීම ගැනත් නිහාරිකා හොයා බලන බව දන්නවා.

ඉතින් අද කතාව ගැන නොදැන බලන තරමට හොඳයි. නිහාරිකා නඩුව බාරගනියිද? අතීතේ මොන වගේ දේවල් වෙලා තියෙනවද? මේ පිරිස අතර ඇති සම්බන්ධතාවය වගේම තව තව රහස් කිහිපයක්ම හෙලි වෙනවා. එහෙනම් අද කතාවත් රස විඳින්න කියලා ආරාධනා කරනවා.

‘සමහර වෙලාවට, මං හිතනවා, මේ අතීතයේ දේවල් දිගටම පවතින්නේ ඇයි?’
‘හැම වෙලාවකම, හැම වතාවකම, අතීතය ඉස්සරහට එනවා.’
‘අතීතය මකන්න පුලුවන් මකනයක් තිබ්බා නම්, අතීතය මකලා දාන්න.’
‘ඒත්, අවාසනාවට, එහෙම එකක් නෑ.’
‘වුන දේවල් නැතිවෙලා යන්නේ නෑ’
‘ඒ වගේම වෙන්න තියෙන දේවල් වලටත් ඒක බලපානවා.’

තවත් උපසිරැසියකින් හමු වෙමු.
ඔබට ජය!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,123 downloadsDownload Illegal-S01E03.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

2,123 downloadsDownload Subtitles21 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Nadeeka

    කෝ Episode 04 සබ් ?????????

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. Chandima Prasad

    thanks sub ekata.

  6. kumara 123

    ela

  7. Anonymous

    Thanks bro