Watch Trailer

Illegal – Justice, Out of Order (2020) [S01: E05] Sinhala Subtitles | පැටලිලි සහ සාක්ෂි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම? ඔන්න අපි කට්ටිය එකතුවෙලා උපසිරසි කරන්න පටන්ගත්තු කතාමාලාවේ පස්වෙනි කොටසේ උපසිරසි අරගෙන මම ආවා. අපි පොඩ්ඩක් කෝකටත් කලින් කොටසේ වැදගත් තැන් කීපයක් මතක් කරගනිමු. JJ දැනගන්නවා නේහාරිකා කියන්නේ ශේකාවත්ගේ කලින් කසාදයේ ළමයා කියල. ඒ වගේම වර්තිකා එයාගේ ශාක්ෂි දීම කරනවා උසාවියේ. ඒ අතරේදී වර්ති…

කොහොමද හැමෝටම? ඔන්න අපි කට්ටිය එකතුවෙලා උපසිරසි කරන්න පටන්ගත්තු කතාමාලාවේ පස්වෙනි කොටසේ උපසිරසි අරගෙන මම ආවා.

අපි පොඩ්ඩක් කෝකටත් කලින් කොටසේ වැදගත් තැන් කීපයක් මතක් කරගනිමු. JJ දැනගන්නවා නේහාරිකා කියන්නේ ශේකාවත්ගේ කලින් කසාදයේ ළමයා කියල. ඒ වගේම වර්තිකා එයාගේ ශාක්ෂි දීම කරනවා උසාවියේ. ඒ අතරේදී වර්තිකා අගෝස්තු 8 කියන දවසේ විතරක් නෙමේ අගෝස්තු 6ත් නිරාජ්ගේ කාමරයට ගිහින් තියෙනවා කියල අහු වෙනවා. ඔය ටික තමා සරළව කලින් කොටසේ උනේ.

අද මොකද වෙන්නේ? තමාට අලුතින් ලැබුණු සාක්ෂි වලින් නේහාරිකා මොන ගේම් එකක් ගහයි ද? ඒ වගේම JJ දැනගත්තානේ ශේකාවත් සහ නේහාරිකා ගැන. ඒකෙන් එයා ලොකු වාසියක් ගන්න උත්සාහ කරනවා. ඒ මොකක්ද ඒ? අහ තවත් වැදගත් දෙයක් තියෙනවා. JJ ගේ බිඉරිද නොහොත් අක්ෂේගේ මව රෝහිණිට ඇත්තටම අසනීප නැහැ කියල ඉගියක් අද දෙනවා. ඒ මොකක් වෙයිද?

අද කතාව බලන්න එහෙනම්. තවත් කොටසකින් හමුවෙමු..ජයවේවා…!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,863 downloadsDownload Illegal-S01E05.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-02-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දසන් බුද්ධික

Subtitles

1,863 downloadsDownload Subtitles16 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  3. Chandima Prasad

    thanks...

  4. Chandima Prasad

    ilaga kotasath ikmanata denna....

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. kumara 123

    0.32320

  7. Anonymous

    Thanks bro