2 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. පීටර්ව සම්පූර්ණයෙන් කාලයෙන් මකලා දාන්නයි නිරීක්ෂකයෝ හදන්නේ. මොකද පීටර්ව හැමෝටම අමතකයි කියලා කිව්වට වෝල්ටර්ට එයාව පේනවා. කණ්නාඩියෙන්, රූපවාහිනියෙන් වෝල්ටර්ට, පීටර්ගෙ ඡායාවක් පේනවා. ඒකට වෝල්ටර් ගොඩක් බයයි. වෝල්ටර් දන්නෙ නෑ ඒ කවුද කියල…

2 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්.
පීටර්ව සම්පූර්ණයෙන් කාලයෙන් මකලා දාන්නයි නිරීක්ෂකයෝ හදන්නේ. මොකද පීටර්ව හැමෝටම අමතකයි කියලා කිව්වට වෝල්ටර්ට එයාව පේනවා. කණ්නාඩියෙන්, රූපවාහිනියෙන් වෝල්ටර්ට, පීටර්ගෙ ඡායාවක් පේනවා. ඒකට වෝල්ටර් ගොඩක් බයයි. වෝල්ටර් දන්නෙ නෑ ඒ කවුද කියලා.
ඔය අතරේ Fringe ඒකකේ වැඩ කටයුතු කරන් යන්නෙ ඔලිවියා, වෝල්ටර්, බ්‍රොයිල්ස්ගෙ මූලිකත්වයෙන්. වෝල්ටර්ගෙ සහයට ඇස්ට්‍රිඩ් ඉන්නවා. ඔහොම ඉද්දි පාරභාෂක මිනිහෙක් ඇවිත් FBI නියෝජිතයෙක් වුන රොබර්ට්ව මරලා දැම්මා. මැරුන රොබර්ට්ගෙ සමත් පාරභාෂ තත්ත්වෙට හැරිලා තිබුනා. මේ දේවල් වල ඇත්ත හොයන්න රොබර්ගෙ සගයා වුන ලින්කන්, ඔලිවියා හොයන් ආවා. ඒ ආව ගමන කෙළවර වුනේ ලින්කන් fringe ඒකකේ ගැන සෑහෙන දේවල් දැනන්.
අවසානයේ වෝල්ටර් හෙළි කර ගත්තා, ඒ පාරභාශක මිනිස්සු, මුහුණු මාරු කරන්නන්ගෙ අලුත්ම වර්ගයක් කියලා. ඔවුන් මිනිස්සු! වෝල්ටර් හිතන්නෙ මේ පිටිපස්සෙ ඉන්නෙ වෝල්ටනේට් කියලයි. එකට එකතු වෙලා වැඩ කරන්න එකඟ වුනාට විශ්වයන් දෙකේ තුල්‍යයොන්ට එකිනෙකාව පේන්න බෑ. වෝල්ටර්ට, වෝල්ටනේට් රුස්සන්නෙ නෑ. ඔලිවියාට, බොලිවියා රුස්සන්නෙ නෑ. ඉතින් ඔලිවියා, බොලිවියාට ගෙනැත් දුන්නා මිනිස් මුහුණු මාරු කරන්නන්ගෙ මතක තැටියක්. බොලිවියා ඒ ගැන බලන්නම් කිව්වා.
පීටර්ට මොකක් වෙයිද කියලා තාම අපි දන්නෙ නෑ. 3 වෙනි කොටසෙන් හමුවෙමු.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,934 downloadsDownload Fringe-S04-E02.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
8 comments
launister
Anonymous
Thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
indika75
thanks..
lakshan
.....Bohoma sthuthiii sub ekata.....
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thankz