ආයුබෝවේවා! කලින් කොටසෙදි දැක්කනේ නිහාරිකාට නොසිතූ දෙයකට මුහුණ දෙන්න සිද්ද වුනා. ඒ සිදුවීමත් එක්ක තමයි පසුගිය කතාංගය ඉවර වුනේ. දැන් තේරෙනවා ඇති කතාව තනිකරම රහස් වලින් පිරිලා තියෙන්නේ කියලා. අදත් රහස් කිහිපයක්ම හෙලි වෙනවා. එක රහසක් නඩුවට බෙහෙවින්ම බලපාන එකක්. ඒ වගේම දූෂණයක් වුනා යැයි කියන අගෝස්තු 8 ව…

ආයුබෝවේවා! කලින් කොටසෙදි දැක්කනේ නිහාරිකාට නොසිතූ දෙයකට මුහුණ දෙන්න සිද්ද වුනා. ඒ සිදුවීමත් එක්ක තමයි පසුගිය කතාංගය ඉවර වුනේ. දැන් තේරෙනවා ඇති කතාව තනිකරම රහස් වලින් පිරිලා තියෙන්නේ කියලා. අදත් රහස් කිහිපයක්ම හෙලි වෙනවා. එක රහසක් නඩුවට බෙහෙවින්ම බලපාන එකක්. ඒ වගේම දූෂණයක් වුනා යැයි කියන අගෝස්තු 8 වෙනිදා වුනේ මොකක්ද කියලත් අද දැනගන්න ලැබෙනවා. අද කොටසෙන් වැඩි ඉඩක් වෙන් වෙලා තියෙන්නේ නඩුව විමසීම සම්බන්ධයෙන්.
කතාව දැන් නම් ගොඩක් කුතුහලය අවුස්සන්න පටන් අරන් තියෙනවා. දැන් දැන් කතාව බොහොම ආකර්ශනීය විදිහට ගලාගෙන යනවා. ඉදිරියේදි තවත් නොසිතූ දේවල් සිද්ද වෙනවා. මෙහෙම තමයි වෙන්න ඇත්තේ කියලා ඔයාලා හිතාගෙන හිටිය දේවල් එහෙම පිටින්ම අනිත්පැත්ත ගැහෙනවා. එහෙනම් කුතුහලයේ ගිල්වාලන මේ කොටසත් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
ඒ වගේම ස්තූතිවන්ත වෙන්න ඕන දසන් බුද්ධික සහෝදරයාට මේ කතා මාලාවට උපසිරැසි ලබා දීමට ආරාධනා කරාට. කොටස් 10කින් සමන්විත කතා මාලාවේ කොටස් දෙකකට උපසිරැසි ලබාදෙන්න අවස්තාව ලැබුණා. ඉතුරු කොටස් ටික අපේ සහෝදර උපසිරැසිකරුවන් විසින් රැගෙන ඒවි.
තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,940 downloadsDownload Illegal-S01E04.zip20 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
10 comments
Prabodha20
bhagya2010
thankz
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Sachi
thank you ♥
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Chandima Prasad
thanks sub ekata..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kumara 123
eka
Anonymous
Thanks bro
rkkasun
thanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sthuthi obata..