Watch Trailer

Illegal – Justice, Out of Order (2020) [S01: E06] Sinhala Subtitles | වැරදි දෙකක් නිවැරදි කිරීම [සිංහල උපසිරසි සමඟ]

‘කවුරු උනත් කියල තියෙන දේ හරියටම හරි. ඔයා ගූගල් පාවිච්චි කරනවද..? අපි ගූගල් කරපු දේවල් වල ඉතිහාසය කාගේ හරි අතකට ගියොත්..? අපි හැමෝගෙම චරිත ගැන ඒ කෙනා දැනගන්නවා.’ පසුගිය කොටසින් – නෙහාරිකා වර්තිකාට උසාවියෙදි සිසිටීවී කැමරා දර්ශණ පෙන්නල ඇයගේ බොරුව සනාථ කරනවා, ඒ වගේම නෙහාරිකාගෙ තාත්තා ආපහු ජේජේව මුණගැ…

‘කවුරු උනත් කියල තියෙන දේ හරියටම හරි.
ඔයා ගූගල් පාවිච්චි කරනවද..?
අපි ගූගල් කරපු දේවල් වල ඉතිහාසය
කාගේ හරි අතකට ගියොත්..?
අපි හැමෝගෙම චරිත ගැන ඒ කෙනා දැනගන්නවා.’

පසුගිය කොටසින් – නෙහාරිකා වර්තිකාට උසාවියෙදි සිසිටීවී කැමරා දර්ශණ පෙන්නල ඇයගේ බොරුව සනාථ කරනවා, ඒ වගේම නෙහාරිකාගෙ තාත්තා ආපහු ජේජේව මුණගැහෙනවා එතනදි ජේජේ යෝජනාවකුත් කරනවා,තන්ඩන් ඩිඑන්ඒ පිළිබඳව විශේෂඥයෙක් ගේ උදව් ගන්න සූදානම් කරනවා.මේ අතරෙම මෙහෙර් සලාම් රෝහල් ගත කරනවා නෙහාරිකා ඇය බලන්න රෝහලට ගිය විගසම වෙලා තියෙන දේ අවබෝධකර ගන්නවා.

අද කොටසින් – නෙහාරිකාගේ තාත්තා ඇයව මුණ ගැසෙනවා එතනදි වාර්තා වගයක් පෙන්නලා තාත්තගෙන යමක් බල්ලා සිටිනවා. මෙහෙර් සලාම් ඇයව මුණ ගැහෙන්න ඕන කියලා ඉල්ලලා දුරකථන ඇමතුමක් දෙනවා. මෙහෙර් සලාම්ගෙන් ඇයට සුභවාදි පිලිගැනීමක් ලැබිලා ඇය ප්‍රකාශයට අත්සන් කරන්නත් කැමති වෙනවා. ඊට පස්සෙ කාර්ය්‍යාලය ඇතුලෙදි නෙහාරිකාට අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දෙන්නත් වෙනවා.ඩිඑන්ඒ විද්‍යාව පිලිබඳ විශේෂඥයා උසාවිට සාක්ෂි තහවුරු කරන්නත් එනවා. ඔය අතරම වර්තිකාගේ නිතීඥයා තන්ඩන් හදිසි කැඳවීමක් කරනවා සිසිටීවී වීඩියෝව සම්බන්ධව එතනදිත් හිතාගන්න බැරි විදියේ දෙයක් සිද්ද වෙනවා. එන්න එන්නම වැඩේ සංකීර්ණ වෙන බවක් පෙනියනවා එහෙනම් මේකොටසත් බලන්නයැයි ඔබටත් ආරාධනා කරමින් අදට සමුගන්නවා. සත්වන කොටසින් හමුවෙමු.

ඔබ සැමට කදසුරිඳු පිහිටයි.!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,800 downloadsDownload Illegal-S01E06.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

2,800 downloadsDownload Subtitles20 KB

9 comments

  1. මධුර්

    ඉක්මනට දිපන්කෝ බං.

    ඉංග්‍රිසි සබ් ගන්න පුලුවන් තැනහරි කියපං

  2. Chandima Prasad

    thanks sub ekata..ilaga ekath ikmanata denna puluwan nm watinawa..jayawewa..

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Harshani Manoja

    ස්තූතියි සබ් එකට ඉක්මනට අනිත් ටිකත් දාන්නකෝ

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. kumara 123

    ela

  8. Anonymous

    ඉතිරි ටික දාන්නේ නැද්ද

  9. Anonymous

    Thanks bro