උසාවිය කියන්නේ හැමෝටම සාධාරණත්වය ලබාදෙන තැනක්. අපි හැමෝම ගරු කරන තැනක්. උසාවියේ කටයුතු වගේම මිනිසුන්ගේ ජීවිතය හොදින් පවත්වාගෙන යන්න තමයි නිතිය කියල දෙයක් තියෙන්නේ. ඒත් නිතිය රකින්න ඉන්න අය ඒවා කඩ කරනවා නම්? මිනිස්සුන්ට සාධාරණත්වය ලබාදෙන්න ඕනේ තැන් වලින් ඒක ලැබෙන්නේ නැත්නම්? එහෙනම් මින්ස්සුන්ට වෙනත්…

උසාවිය කියන්නේ හැමෝටම සාධාරණත්වය ලබාදෙන තැනක්. අපි හැමෝම ගරු කරන තැනක්. උසාවියේ කටයුතු වගේම මිනිසුන්ගේ ජීවිතය හොදින් පවත්වාගෙන යන්න තමයි නිතිය කියල දෙයක් තියෙන්නේ. ඒත් නිතිය රකින්න ඉන්න අය ඒවා කඩ කරනවා නම්? මිනිස්සුන්ට සාධාරණත්වය ලබාදෙන්න ඕනේ තැන් වලින් ඒක ලැබෙන්නේ නැත්නම්? එහෙනම් මින්ස්සුන්ට වෙනත් විකල්ප වලට යන්න වෙනවා. පාවාදෙන්න සිද්ධ වෙනවා. රවට්ටන්න වෙනවා. නිරාජ්ගේ වැරදි බව ඔප්පු කරන්න නිහාරිකා කලෙත් එහෙම දෙයක්. තමන්ගේ සේවාදායකයා වැරදි බව දැනගෙන ඔහුට ලබාදෙන්න ඕනේ නිසි දඩුවම් ලැබෙන්න ඕනේ විදියට වැඩ පිළිවෙල ලැහැස්ති කළා. දැන් නීරාජ් හිරේ. ඒ වෙනුවෙන් නිහාරිකාට දඩුවම් විදින්න වෙයි.
ඒ වගේම තමයි අපේ කතාවේ වැදගත් පුද්ගලයෙක් වගේම මුල ඉදලම හිටපු කෙනෙක් තමා මෙහෙර් සලාම්. මෙහෙර් සලාම්ගෙන් නොයෙක් අය වාසි ගත්තා. දේසපාලුවෝ ගොඩ ගියා. නීතිඥයෝ ගොඩ ගියා. අසහනකාරයෝ ගොඩ ගියා. තවත් එහෙම නොයෙක් අය ගොඩ යන්න ඇති. මෙහෙර් සලාම්ට යුක්තිය අහිමි ද? එයා ඉල්ලන එයාට උරුම මරණය එයාට දෙයි ද?
පුරා දින 10ක් පුරාවට මම, තරිඳු රුක්ෂාන් පෙරේරා, ශසිත් සදරුවන් සමගින් මයුර සුරාජ් මේ කතාමාලාව අරගෙන ආවා. කතාව බලපු ඇය පුළුවන් උනොත් කොමෙන්ට් එකක් දාල කියල යන්න අපේ හොද නරක. අවසාන කොටස බලන්න ආරාධනා කරන ගමන් නැවත මෙවැනි කතා මාලාවකින් හමුවෙමු කියන ගමන් මේ කතා මාලාවේ නිමවා සනිටුහන් කරනවා. සැමට ජය.!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,011 downloadsDownload Illegal-Justice-Out-of-Order-S01-E10.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-02-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
17 comments
Duhara
Chandima Prasad
ඇත්තටම සුපිරි කතා මාලාවක්.මුල ඉඳලා මහන්සි වෙලා කාලය වැය කරලා මේ කතා මාලාව අපිට රසවිඳින්න උපසිරැසි අරන් ආව කණ්ඩායමේ හිටිය සියළු දෙනාට ගොඩක් ස්තූතියි..උපසිරැසි ටිකත් නියමෙටම තිබුණා.ආයෙම මේ වගේ සුපිරි කතාමාලාවක් අරන් එන්න....ජයවේවා....
Theekshana
Thankz bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Prabodha20
Sthuthi obata....
Anonymous
supiri niyamai okkoma beluwa
mahansi wela sub denawata gogai sthuthiRasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
tharidu16
thanks machi
Arux
හොද නිර්මානයක්
මහන්සි වෙලා හරියටම sub කරලා තියෙන්වAnonymous
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shani lionel
කතාව ලස්සනටම උපසිරසි ගන්වලා තිබ්බා...ඇත්තටම ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් කරන සේවයට.
dilanka madushan
Sub walata bohoma isthuthi.. Jaya wewa!
Sanuka
Subwalata thanks bro. Season 2 awith thiyenne puluwan nam ekatath sub demu. Jaya
Amila Konara
සබ් එකට ස්තූතියි සහෝ
සීසන් දෙකත් ඇවිල්ලා තියෙන්නේ පුලුවන්නම් ඒකටත් සබ් අරගෙන එනවද
Anonymous
Subwalata thanks bro. Season 2 eketh sub puluwannam danawada ?
Rusiru chamika
Season 2 eke sub collection eka one..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


sub ekata thanks....