Watch Trailer

Fringe [S04 : E11] Sinhala Subtitles | දේව දූතයෙක් වෙන්නෙ මෙහෙමයි [සිංහල උපසිරසි සමඟ]

එකොලොස්වන කොටස අරගෙනයි ආවේ. පසුගිය කොටසින් දකින්න ඇති මරණයේ පණිවුඩය කලින්ම කියන එමිලිව. එමිලි නිසා ජීවිත රැසක් බේරගන්න ෆ්‍රින්ජ් කණ්ඩායමට හැකි වුනා. එමිලිගෙ හැකියාව දැකපු ඔලිවියා එමිලිගෙන් ඇහුවා එයා එක්ක ඉද්දී මොකුත් දැනෙනවද කියලා. මොකද නිරීක්ෂකයා ඇවිත් ඔලිවියා මැරෙන්න යන්නෙ කියපු කතාව ඔලිවියාගෙ හි…

එකොලොස්වන කොටස අරගෙනයි ආවේ. පසුගිය කොටසින් දකින්න ඇති මරණයේ පණිවුඩය කලින්ම කියන එමිලිව. එමිලි නිසා ජීවිත රැසක් බේරගන්න ෆ්‍රින්ජ් කණ්ඩායමට හැකි වුනා. එමිලිගෙ හැකියාව දැකපු ඔලිවියා එමිලිගෙන් ඇහුවා එයා එක්ක ඉද්දී මොකුත් දැනෙනවද කියලා. මොකද නිරීක්ෂකයා ඇවිත් ඔලිවියා මැරෙන්න යන්නෙ කියපු කතාව ඔලිවියාගෙ හිතේ හොල්මන් කරන්න අරන් තිබුනා. එමිලි මැරුන නිසා ඔලිවියාට ඒක හරියටම දැනගන්න තිබුන ක්‍රමේ නැති වුනා. ඒත් පීටර් දැක්කා ඔලිවියා ගාව තිබුන නිරීක්ෂකයගෙ පින්තූරෙ. ඒක දැකලා පීටර්, ඔලිවියාට නිරීක්ෂකයෝ ගැන විස්තර කිව්වා.

දැන් අපි දන්නවනේ, ජෝන්ස් එක්ක නීනා එකතුයි කියලා. මිනිස් මුහුණු මාරු කරන්නො තියන් මෙයාලා ලෑස්ති වෙන්නෙ ලොකු විනාසයක් කරන්න වගෙයි. ඔලිවියාගෙ ඔලුවෙ කැක්කුමටත් හේතුව නීනා. ඒත් ඔලිවියා හිතන්නෙ නීනා එයාට අම්මා කෙනෙක් වගේ කියලා. නීනා, ජෝන්ස් මේ දෙන්නාගෙ සැලැස්ම අපි තාම දන්නෙ නෑ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,327 downloadsDownload Fringe-S04-E11.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,327 downloadsDownload Subtitles27 KB

8 comments

  1. Anonymous

    Thanks

  2. Anonymous

    Thanks akke ituruwat one

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. indika75

    thanks..

  6. Anonymous

    ආසාවෙන් බලන කතාවක්.ස්තුතියි

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!