ඉතින් කොහොමද? ඔන්න මම 9 වෙනි කොටසත් අරගෙන ආව. මේ තමයි අවසාන කොටසට කලින් කොටස. එහෙනම් අපි සුපුරුදු ලෙසම කලින් කොටසේ උණු දේවල් මතක් කරගමුකෝ. පුනීත් පොරොන්දු උණු විදියටම රෝහිනිගේ සහෝදරයාගේ මරණයේ සාක්ෂි හොයාගෙන ආවා. ඒත් ඒකෙන් උනේ හොදක් නම් නෙමෙයි. රෝහිනී ඕනෙවට වඩා හොයනවා කියල දැනගන්න ජයිත්ලි, රෝහිනිගේ…

ඉතින් කොහොමද? ඔන්න මම 9 වෙනි කොටසත් අරගෙන ආව. මේ තමයි අවසාන කොටසට කලින් කොටස. එහෙනම් අපි සුපුරුදු ලෙසම කලින් කොටසේ උණු දේවල් මතක් කරගමුකෝ. පුනීත් පොරොන්දු උණු විදියටම රෝහිනිගේ සහෝදරයාගේ මරණයේ සාක්ෂි හොයාගෙන ආවා. ඒත් ඒකෙන් උනේ හොදක් නම් නෙමෙයි. රෝහිනී ඕනෙවට වඩා හොයනවා කියල දැනගන්න ජයිත්ලි, රෝහිනිගේ ජිවිතේ අවසානය ලං කරනවා. ඒ වගේම ඒකෙන් ජයිත්ලි ඔප්පු කළා තමන්ගේ අරමුණ වෙනුවෙන් ඕනේ දෙයක් කරන්න පුළුවන් කෙනෙක් කියල. ඒ වගේම කලින් කොටසේ අවසානයට පෙන්නුවේ නිහාරිකා සහ අක්ශේ නැවත එකතුවෙන්න යනවා කියල? ඇත්තටම එහෙම උනා ද? ඒක අද ඔයාලට දැනගන්න පුළුවන්.
එහෙනම් අපි අද කොටසට හැරෙමු. නිහාරිකාට දැන් ටිකක් ඔප්පු වෙලා ඉවරයි නීරාජ් කියන්නේ බොරු කියල. ඒත් එයාට ඒක හරියටම දැනගන්න ඕනේ. ඒ වෙනුවෙන් නිහාරිකා ගන්න ක්‍රියාමාර්ග මොනවා වෙයි ද? ඒ වගේම තමයි නිහාරිකා පුනීත්ට පොරොන්දුවක් දෙනවා. ඒ නීරාජ් වැරදිකාරයෙක් කියල ඔප්පු උනොත්, එයා පුනීත්ට උදව් කරනවා කියල. ඒ වෙනුවෙන් පුනීත් මොකක්ද කරන්නේ? කොහොමද නිහාරිකාට ඒක ඔප්පු කරන්නේ?
ඒ වගේම අද උසාවිය තීරණය කරනවා නීරාජ් වැරදිකාරයෙක්ද? නිවරදිකාරයෙක්ද කියල? ඒ තීරණය කොහොම එකක් වෙයි ද?
එහෙනම් අවසාන කොටසින් හමුවෙමු. ජයවේවා…!!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,778 downloadsDownload Illegal-Justice-Out-of-Order-S01-E09.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-02-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
7 comments
sachintha
tharidu16
thanks machi.. ikmanin 10 denna
Ravindu chathuranga
Ep 09 baiscopedownloads.co wala pennanne nahane...please fix it.
Chandima Prasad
ගොඩක් ස්තූටියි උපසිරැසියට...ජයවේවා..
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Anonymous
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි