Watch Trailer

Supernatural [S13 : E16] Sinhala Subtitles | ස්කූබි-නැචුරල්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති ගානක නිවාඩුවකට පස්සෙ ආයෙමත් වතාවක් මුණගැහෙන්න ආවා. කැස්ටියල් කියපු විදිහට මේ අයට ද්වාරය ඇරගන්න නම් අමුද්‍රව්‍යයන් හතරක් ඕන කරලා තියෙනවා. එයින් එකක් තමයි වඩාත් ශුද්ධවන්තම කෙනාගේ ලේ. ඉතින් සෑම් වගේම ඩීන් පටන් ගත්තා ඒ වෙනුවට සාතන්ගේ ලේ හොයාගෙන යන්න. මේ අතරතුරේදී තමයි මේ අයට ඔන්ලයින් ම…

 

ඔන්න එහෙනම් සති ගානක නිවාඩුවකට පස්සෙ ආයෙමත් වතාවක් මුණගැහෙන්න ආවා. කැස්ටියල් කියපු විදිහට මේ අයට ද්වාරය ඇරගන්න නම් අමුද්‍රව්‍යයන් හතරක් ඕන කරලා තියෙනවා. එයින් එකක් තමයි වඩාත් ශුද්ධවන්තම කෙනාගේ ලේ. ඉතින් සෑම් වගේම ඩීන් පටන් ගත්තා ඒ වෙනුවට සාතන්ගේ ලේ හොයාගෙන යන්න. මේ අතරතුරේදී තමයි මේ අයට ඔන්ලයින් මාකට් එකක් ගැන දැනගන්න ලැබෙන්නේ. මේක ඇතුලේ විකුනන්නේ අමුතු දේවල්. ඒ කිව්වේ හුගක් දුර්ලභ දේවල්. මේ දෙන්නා සාතන්ගේ ලේ හොයන් යද්දී මුලින්ම ඈස්ටර් කියලා ලස්සන කෙල්ලෙක්ව මුණගැහෙන්නේ. එයා තමයි ඊටපස්සේ රිචර්ඩ් ග්‍රීන් කියලා මනුස්සයෙක් ලගට යොමු කලේ. මේ දෙන්නා රිචර්ඩ් ලගට ගියාට සාතන්ගේ ලේ ලේසියෙන්ම ගන්න ලැබුණේ නැහැ. ඒ වෙනුවට මේ අයට කාර්යයක් පැවරුණා.

ශාන්ත පීතරගේ හිස්කබල හොයන එක තමයි රාජකාරිය උනේ. හැබැයි ඒක හොයාගන්නත් මේ දෙන්නට බැරි උනා වෙනින් ප්‍රශ්ණ ගොඩකට පැටලෙන්න උන එක හැරුනම. එතකොට තමයි මේ දෙන්නට ලූකා කියලා පූජකවරයෙක්ව මුණගැහෙන්නේ. එයා ඇවිත් තිබුනෙත් හිස් කබල අරගන්නයි. හිස් කබල නැති වෙන්නේ කොහොමද කියලා කතාව පටන් ගද්දිම පෙන්නුවා මතක ඇති. කොහොම හරි මේ හිස්කබල මංකොල්ල කන්න අනුබල දීලා තියෙන්නේ වෙනින් කවුරුවත් නෙවෙයි සෑම්ටයි ඩීන්ටයි මුලින්ම මුණගැහුණු කෙනා ඈස්ටර්. එයාට ඕන උනේ අන්තිමේදී මේ හිස්කබල ලංසු තියලා වැඩිම ගානට විකුනලා දාන්න. ඒ හැමදේම වළක්වාගෙන හිස් කබලේ නියම අයිතිකාරයා වෙච්චි ලූකා පියතුමන්ටම ඒක ආයෙමත් ලබාදුන්නා. එතකොට තමයි මේ දෙන්නට දැනගන්න ලැබුණේ ලූකා පියතුමන් පාප් වහන්සේව මුණගැහිලා තියෙනවා කියලා. ඒ විතරක් පාප් වහන්සේ එයාට කියලා එයා තමයි වඩාත් ශුද්ධවන්තම කෙනා කියලා. ඒ නිසා මේ දෙන්නා ලූකා පියතුමන්ගෙන් ලේ බිංදු කිහිපයක් අරගෙන අවශ්‍ය කරන මුලද්‍රව්‍යයන් හතරෙන් එකක් සම්පුර්ණ කරගත්ත හැටි කලින් කොටස තුලින් දකින්න ඇති.   අද එහෙනම් අරන් ආවේ සුපර්නැචුරල් කතාමාලාවෙයි ස්කූබි ඩුූූ කාටූන් එකෙයි ක්‍රෝස්ඕවර් කතාංගය අරගෙන. අමුතුවෙන් කියන්න යන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. මොකද මේ කොටස බලන්න කලින් දැනගන්න ඕන හැම කාරණාවක් මං මීට කලින් මංසල හරහා ලිපියක් පල කරලා දැනුම් දුන්නා.   එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජය! ——- අද කතාවේ නම “Scoobynatural”  අධ්‍යක්ෂණය: Robert Singer ලිව්වේ:  Jim Krieg & Jeremy Adams විකාශනය වුනේ: 2018 මාර්තු 29 මීලග කොටසෙන්: “The Thing” | 2018 අප්‍රේල් 05

 

   

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

12,496 downloadsDownload Supernatural-S13E16.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

12,496 downloadsDownload Subtitles33 KB

58 comments

  1. Bhathiya gamage

    thanks mcn

  2. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  3. nkrtharinda95

    සබ එනකල් පිස්සෙක් වගෙ පිස්සෙක් වගෙ බලන් හිටියෙ, ගොඩක් ස්තුතියි කොල්ලො.

  4. Emosha kevinzz

    Thank මචන් අදම දුන්නට

  5. neelanethra

    ස්තූතියි .

  6. Nuwandika Dil

    Tnks

  7. geeganagamage

    නියමයි සුපිරි දෙනකම් බලාගෙන හිට්යේ බොහෝම ස්තුතියි

  8. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබ එනකල් පිස්සෙක් වගෙ පිස්සෙක් වගෙ බලන් හිටියෙ, ගොඩක් ස්තුතියි කොල්ලො. (02)

  9. kent parker

    thanks bro

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Subhash13

    Ftt

  12. Kanchana

    Thamc bro

  13. Kushan Charuka

    Thanks chamara bro... jaya wewa...

  14. Madura J Kawshalya

    ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට ..බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..

  15. Dulan Randika

    නියමයි සුපිරි දෙනකම් බලාගෙන හිට්යේ බොහෝම ස්තුතියි

  16. විමා

    සබට තුති බන් ස්කුබි හින්දා කාලෙකට පස්සෙ අද එපිය බලන්න හිතුනා
    සීසන්8 වලින් පස්සේ බැලුවේ නෑ
    මේක නවත්තන්න කාලේ හරි

    1. Udara Damith Dissanayaka

      කලින් තරඟ ගතියක් නෑ වගේ කියලා හිතෙනවනෙ

  17. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ට්‍රික්ස්ටර්ගේ එපි වලින් පස්සේ ආපු සුපිරිම එපියක්....

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Nimesh sasanka

    thanx saho..sub denkal blan hitiye..

  20. Udara Damith Dissanayaka

    ගොඩාක් ස්තූතියි
    ela
    skubi dubi doooooo

  21. madu3735

    thanks saho..balagena hitiye me epiyata.

  22. rasangarasanga7

    Tnx saho

  23. aroshpj91

    Thanks..

  24. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  25. Sub_zero

    thanks for the sub

  26. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  27. raviz

    Thank you............great work..........!

  28. Udara Damith Dissanayaka

    මේ කොටසනම් නියමයි
    deෆ්නි අරයට සෙට් උනේ නෑනේ
    අන්න කෙල්ලෝ
    ෆෙdiyama තමා
    වෙල්ල්මා නම් .........අන්තිමට සුපිරි වැදැක කරේ

  29. Abewardana

    thanks bro sub ekata me last sub eka podi mistake ekak tiyenawa oya dalla tiyenne "සාතන්ගේ ලේ "
    eka waradi othanadi kiyanne ශුද්ධ වු මිනිසා කීයන්නෙ "සාන්තුවරයගේ ලේ " "සාතන්ගේ ලේ " නේවේයි.

  30. Dinushalakshan

    Thank you

  31. D.Chamara

    bohoma sthuthi sahooo

  32. ලහිරු ප්‍රසාද්

    කලින් නම් මේකෙ එක එපියක්වත් බලලා තිබුන්නැ බං, ඒත් මේ ස්කූබි සීන් එක නිසා මේ එපිය බැලුවා. ඒකනම් පට්ටයි හොදේ.
    බොහොම ස්තූතියි චාමරයො උපසිරැසියට.
    ජය!

  33. DimuthuMadhumal

    Thq mcn

  34. Niroshani maduka

    Thank you sub ekata...

  35. NuwandiSM

    ගොඩක් ස්තුතියි ඔයාට මේ subtitles වලට..අනේ මේ සුපර්නැචුරල් ඉවර වෙනකම්ම අපිට subtitles දෙන්න..ගොඩක්ම ආසාවෙන් බලන සීරීස් එක..ඔයාට සුභ පතනවා..ගොඩක් ස්තූතියි

  36. YassaBC

    Thankz Bro Sub walata..17 episode eketh sub eka ikmanata dennako...MKV eka download karala balan inne sub eka denakan..
    ..

  37. avishka1999

    17 weni episode ekth ikmnt diynko bn

    1. YassaBC

      Adee ow bn...mn dan 10 paarakata wadaa aawa..sub eka awillada balanna...

  38. සමීර කරුණාරත්න

    ඔන්න මහත්තයෝ මම උඹ කිව්ව නිසා ගැලපීමක් නැහැ අද කලින් කොටස් එකක් බලහන් කියලා බැලුවා... ස්කුබි එකක් කොටස නම් සිරා හොඳේ.... සීසන් 10 න පස්සේ මේ එකක් බැලුවමයි... මාර වෙනසක් දැනුනා අද නම්... ස්තුතියි උපසිරසට...

  39. Yumal Kasun

    Thankzzz bro!!!

  40. suranuwan

    ela machooo...

  41. Sanath Perera

    ela thanks machan sub ekata

  42. deadmanSL

    ඉක්මනටම සබ් එක දාපන්

  43. Gloomy666

    ඉක්මනට සබ් ටික දාපන් මචන්,ජය වේවා!!!

  44. Sacho

    Superb brother...

  45. thiranga

    mcn supernatrural walata sub denne naddaa?

  46. REDsmash

    ස්තුත්යි මචන් සබ් වලට උබට ප්‍රශ්නයක්වත් වෙළද සබ් ධාන එක නැවැත්තුවේ

  47. Sajithlakshan

    ගොඩක් ස්තුතියි

  48. psycho678

    මම සාමාන්‍යයෙන් කොමන්ට් නම් දාන්නෙ නෑ මොකද ඒවා උපසිරස කරුවා දකිනවාද නැද්ද කියල යම් සැකයක් තියෙන නිසා..ඒත් එකක් වත් නොදා හිටියොත් වැඩක් නෑ මං..පොඩි දැනුමක් දෙන්නම් කතෝලිකයෙක් විදියට..බයිබලය සිංහලට පරිවර්තනය කරන කොට සමහර නම් හුගක් වෙනස් විදියට තමා පරිවර්තනය කලේ..උදා -st.Peter- පේදුරු, Micheal - මිකායල්, Rafayel - රැකවල්, Gabriel - ගාබ්‍රියල් (මෙයා තමා මරිය තුමියට මංගලම් කිව්වෙ) archangle - අග්‍රදුතයා දැනුමට කිව්වෙ

  49. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  50. Ara N Madhu

    thanks alot CASTIEL sahodaraya!

Load more comments