Watch Trailer

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 05] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

ඩොක්ටර් බෙක් ග්යොන් ඇතුළු කණ්ඩායම මින් ක්යුගේ ගෙදරට එනවා. නමුත් එයාල හිතන්නේ ඒ විශාල මන්දිරයක් වගේ ගෙදර ඇතුලේ එයාලට පදිංචි වෙන්න දෙයි කියලා. නමුත් ඇත්තටම එයාලට හම්බවෙන්නේ ගෙදර එහා පැත්තේ පොඩි ගබඩා කාමරයක්. ජි ආ වත් නොපෙනෙන්න අරගෙන එන්න ඕනේ නිසා එයාලා ඇයව අරගෙන එන්නේ බෑග් එකක් ඇතුළට දාලයි. ඉතින් ගෙ…

 

ඩොක්ටර් බෙක් ග්යොන් ඇතුළු කණ්ඩායම මින් ක්යුගේ ගෙදරට එනවා. නමුත් එයාල හිතන්නේ ඒ විශාල මන්දිරයක් වගේ ගෙදර ඇතුලේ එයාලට පදිංචි වෙන්න දෙයි කියලා. නමුත් ඇත්තටම එයාලට හම්බවෙන්නේ ගෙදර එහා පැත්තේ පොඩි ගබඩා කාමරයක්. ජි ආ වත් නොපෙනෙන්න අරගෙන එන්න ඕනේ නිසා එයාලා ඇයව අරගෙන එන්නේ බෑග් එකක් ඇතුළට දාලයි. ඉතින් ගෙදර ප්‍රධාන සේවකයා එතන පරිසරයේ ඉන්නවනම් පිළිපදින්න ඕනේ නීති ගැන පැහැදිලි කරද්දී ජි ආ ඉන්න බෑග් එක හෙලවෙනවා. නමුත් ප්‍රධාන සේවකයාට එය හසුවෙන්නේ නැහැ. ඒ වගේම මින් ක්යු කියනවා ආජී 3 නැත්නම් ආජී 3 විදිහට රඟපාන ජි ආට තමන්ගේ සියලු පෞද්ගලික විස්තර ඇතුළත් කරන්න. ඒකට මුරපදය විදිහට ඔහු යොදන්නේ සැන්ඩ්විච් කියන එක. දැනටමත් මේ මින් ක්යු ගේ පිස්සු වැඩ වලින් හෙම්බත් වෙලා ඉන්න ජි ආ මේ දේවල් වලින් තවත් පුදුමයට පත් වෙනවා.

එහෙම තමයි ඒ කොටස ඉවර වුණේ. මේ පස් වෙනි කොටසට ප්‍රවේශයක් ලබාදුන්නොත්, මින් ක්යු කිව්වා වගේම එයාගේ ගෙදර තොරතුරු වගේම පෞද්ගලික තොරතුරු පවා ආජී 3 ට ඇතුළත් කරනවා. විශේෂයෙන්ම ඔයාලා දන්නවා මින් ක්යු ගෙදර ඉන්න රොබෝලට ගොඩක් ආදරෙයි කියලා. මොකද ඔහුගේ තනියට මෙතෙක් කල් හිටියේ මේ රොබෝවරු නිසා. ඉතින් ඔහු ඒ රොබෝලට ආදරේට කතා කරන්නේ හුරුබුහුටි කියලා. රොබෝ කෙනෙකුටනම් ඒක නිකන් වචනයක් විතරයි. හැබැයි මේ සේරම අහගෙන ඉන්න ජි ආ ඇතුළු පරීක්ෂණ කණ්ඩායමටනම් හිතෙන්නේ මින් ක්යු බරපතල මානසික රෝගයක් තියන කෙනෙක් කියලයී. කොහොම නමුත් ඔහුගේ මේ වැඩ නිසා ඔවුන්ටත් හිනා නොයනවාම නෙවෙයි. ඔයාලට මතක ඇති පහු ගිය කොටසේදී අපි දැක්කා ජි ආ සහ පරීක්ෂණ කණ්ඩායම කල් ඉකුත්වූ නූඩ්ල්ස් පැකට් එකක් කෑමට ගත්තා. ඒකෙ ප්‍රතිඵලත් මේ කොටසින් බලාගන්න පුළුවන් වෙයි. මේ කොටස ඉතා රසවත් වේවි.

එහෙනම් අපි නැවත තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,675 downloadsDownload Im-Not-a-Robot-E05.zip21 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

4,675 downloadsDownload Subtitles21 KB

17 comments

  1. Chami.S

    Thanks..
    Good Luck..

  2. Shiromal

    Thanks for sub..
    GoddLuck..

  3. nishiperera

    thanks sis..

  4. geeganagamage

    බොහොම ස්තුතියි නංගි නියමයි දිගටම අරගෙන එන්න සුපිරිම කථාවක් මේක අපේ ගෙදර හැමෝම බලනවා

  5. lushan...thusi

    thanq sis

  6. rawidu

    Digatama korean drama Walata sub karagena yanna subapathanawa. Ep 05 sub ek dunnat thanks........

  7. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි නංගො...

  8. Udara Damith Dissanayaka

    ..❤❤❤❤❤❤
    thanks

  9. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. pubuduchamara

    super.

  11. TharakaWAS

    thanks for sub

  12. awsanjaya

    උපසිරසියට බොහෝම ස්තූතියි...

  13. Nethmi De Silva

    godak thanks sub valata

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Anonymous

    sub tika supiri. digatam karan yanna

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  17. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥sds