Watch Trailer

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 06] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

ඉතින් පහුගිය කොටස රසවින්දා නේද? අපි ආයෙමත් මතක් කරගමු. මින් ක්යු කල් ඉකුත්වෙන්න දවසක් තියන කෑම පවා විසි කරන හැටි දැකලා ආජී 3 නැත්නම් ජිආ නම් ඉන්නේ සතුටකින් නෙවෙයි. නමුත් ඇයට කිසිම දෙයක් කරන්න බැහැ ඇය රොබෝ කෙනෙක් විදිහට රඟපාන නිසා. අවසානයේ සියල්ල ඉවතට විසි කරන මින් ක්යු තමන්ම ආහාරයක් සාදාගන්නවා. ජි…

 

ඉතින් පහුගිය කොටස රසවින්දා නේද? අපි ආයෙමත් මතක් කරගමු. මින් ක්යු කල් ඉකුත්වෙන්න දවසක් තියන කෑම පවා විසි කරන හැටි දැකලා ආජී 3 නැත්නම් ජිආ නම් ඉන්නේ සතුටකින් නෙවෙයි. නමුත් ඇයට කිසිම දෙයක් කරන්න බැහැ ඇය රොබෝ කෙනෙක් විදිහට රඟපාන නිසා. අවසානයේ සියල්ල ඉවතට විසි කරන මින් ක්යු තමන්ම ආහාරයක් සාදාගන්නවා. ජි ආ කියන්නේ කෑම වලට ගොඩක් ආසා කරන චරිතයක්. ඇයටත් ඔහු හදන මේ කෑම රසවිඳින්න හිතෙනවා. ඒත් මොනවා කරන්නද? මේ අතර ආජී 3 නොහොත් ජි ආ මින් ක්යු එක්ක කතාවට වැටෙන්න පටන් ගන්නවා. තමන් ආදරය කරන හුරුබුහුටි නමින් හැඳින්වෙන රොබෝ තනිවම පිරිසිදු කිරීමේ යෙයෙදෙන බව දකින මින් ක්යු ආජී 3ටත් ගෙදර පිරිසිදු කරන්න භාරදෙනවා. අකමැත්තෙන් සහ මින් ක්යු කෙරෙහි කෝපයෙන් පිරිසිදු කරන අතරේ මින් ක්යු ගේ කාඩ් බලකොටුව ආජී 3 අතින් කැඩෙනවා! නමුත් මේ ගැන සාකච්ඡා කරලා සමථයකට පත් කරගන්න පුළුවන් වෙනවා. මින් ක්යු සහ ඩොක්ටර් ග්යොන් මේ ගැන සාකච්ඡා කරන අතරේ ජි ආ හොරෙන් මින් ක්යු විසි කළ කෑම අරගෙන එනවා.

මින් ක්යූ ආජී 3 ට තමන්ගේ බලකොටුව කැඩුවට හොඳටම බනියි කියලයි හැමෝම හිතන්නේ හැබැයි වෙන්නේ වෙන දෙයක්. ඒ බලකොටුව නිසා ගෙදරට එළිය එන කවුළුව සම්පූර්ණයෙන් වැසිලයි තිබුණේ. නමුත් දැන් ගෙදර තිබුණ අඳුර නැති වෙලා ගෙදරම එළිය වුණ එක ගැන මින් ක්යු ආජී 3 ට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ජි ආ ගේ අයියා වැඩ කරන්නේ කිම් මින් ක්යුට බව දැනගන්නෙත් මේ වෙලාවේදීම තමයි. ඉතින් ජි ආ රොබෝ කෙනෙකු විදිහට තමන්ගේ බොස්ගේ ගෙදර වැඩ කරන බව අයියා දැනගනියිද?

මේ කොටසටත් උපසිරැසි නිර්මාණයට එක් වුණ මධූකා සචිනි සොයුරියවත් මතක් කරනවා. එහෙනම් මීළඟ උපසිරැසියෙන් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,555 downloadsDownload Im-Not-a-Robot-E06.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

4,555 downloadsDownload Subtitles17 KB

21 comments

  1. sandu06

    thanks sister maga balagena hitiye sub eka denakal anith tikath ikmanatama demu

  2. Gishan Kaushalya

    බොහොම ස්තුතියි sub එකට.
    ARROW එකෙත් sub එකත් දාන්න..

  3. Gishan Kaushalya

    Black Lightning Tv serius එකෙත් sub දෙන්න පුලුවන්නම්.

  4. awsanjaya

    උපසිරැසියට බොහෝම ස්තූතියි...

  5. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි නංගො…

  6. Nipunro

    සබ් එකට ගොඩක් ස්තුතියි යාලු.. අනිත් එපි වලටත් සබ් ඉක්මනටම දෙයි කියල බලාපොරොත්තු වෙනවා.... ඔය කරන මේ වැඩේට සුභපතනවා... ජය ශ්‍රී.......

  7. ThisaraS

    sub ekt thnkz.. ithuru tikath ikmnt dei kyl hithnw

  8. Chami.S

    Thanks..
    Good Luck..

  9. geeganagamage

    බොහොම ස්තුතියි නංගි මේක දෙනකම් ඉවසිල්ලක් නැතුව ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ ඉතිරි ටිකත් ඉක්මනින් දෙන්න .

  10. kapila harshan

    මේක ( Dramalovers Me ) එකේ තියෙනවා. ඩිරෙක් ඩවුන්ලෝඩ් කෙරිල්ලක් තියෙන්නෙ, MB 110 වගේ වෙන්නෙ. හැබැයි 265 ටයිප් එකේ පයිල්. කොඩැක් ෆ්ලේයර් එකේ තමයි බලන්න වෙන්නෙ.

    1. Prabhasoft

      thanks Bro... Download link ekak hoyaganna beriwa hitiye... e03 wenkl vi direct link thibbe...

  11. kapila harshan

    සබ් එකට තැන්ක්ස් සොනලි නංගී, කතාවනම් තාම බැලුවෙ නෑ හොද ඇති කියල හිතනවා.

  12. lushan...thusi

    thanx dr

  13. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Prabhasoft

    Thanks Sub Ekakta.... Gd lk... Gd Wrk...

  16. TharakaWAS

    Thanks

  17. Udara Damith Dissanayaka

    333333333333උපසිරැසියට බොහෝම ස්තුතියි333333333333333333

  18. saduhiru1

    thanks sis sub ekata.. niyamai,,

  19. nadi66

    Sub ganna බෑනේ ඇයි එ

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!