ඉතින් ආජී 3 මෙහෙම මින් ක්යුගේ ගෙදර වැඩ කරමින් ඉන්න අතරේ දවසක් මින් ක්යුගේ පළවෙනි ආදරවන්තිය එයාගේ ගෙදරට එනවා. ඇගේ නම යී රී. මේ යී රී දන්නෙත් නැහැ මින් ක්යුට මිනිසුන් ඇලජික් වෙන ලෙඩක් තියනවා කියලා. යී රීගේ තාත්තා හදන්නේ මින් ක්යුට එයාව බන්දලා දෙන්න. ඉතින් මේ ගැන කතා කරගන්න තමයි යී රී එන්නේ. […]

ඉතින් ආජී 3 මෙහෙම මින් ක්යුගේ ගෙදර වැඩ කරමින් ඉන්න අතරේ දවසක් මින් ක්යුගේ පළවෙනි ආදරවන්තිය එයාගේ ගෙදරට එනවා. ඇගේ නම යී රී. මේ යී රී දන්නෙත් නැහැ මින් ක්යුට මිනිසුන් ඇලජික් වෙන ලෙඩක් තියනවා කියලා. යී රීගේ තාත්තා හදන්නේ මින් ක්යුට එයාව බන්දලා දෙන්න. ඉතින් මේ ගැන කතා කරගන්න තමයි යී රී එන්නේ. ආජී 3ට නියෝගයක් ලැබෙනවා ඇය යනකම් එළියට නොඑන්න. යී රී මින් ක්යු එක්ක කතා කරමින් ඉන්න අතරේ ඇය ඔහුව අල්ලනවා. එතකොට නැවතත් මින් ක්යුට කුෂ්ඨය මතුවෙන්න පටන් ගන්නවා. නමුත් ඔහුට ඒ බව ඇයට කියන්න බැහැ. ඒ නිසා ඔහු සමාව ඉල්ලමින් දුවගෙන එනවා. තමන්ගේ ගෙදර ඇතුළට ආවත් ඔහුට බැරි වෙනවා තමන්ට විදගන්න අවශ්‍ය එන්නත විදගන්න. තමන්ගේ ස්වාමියාව දකින ආජී 3 , නැත්නම් ජි ආ බය වෙනවා. නමුත් ඇයට මතක් වෙනවා ඔහු කී දෙයක්. ඒ අනුව ඇය එන්නත මින් ක්යුට ලබාදෙනවා!
ඇය ලබාදුන් එන්නත මින් ක්යුගේ කුෂ්ඨය නැති කිරීමට සමත් වෙයිද? මේ කොටසින් ඔයාලට දැනගන්න ලැබේවි, මින් ක්යුගේ අතීතය. ඔහු ගැන ඔබට තියන හැම ගැටළුවකටම පිළිතුරු මෙයින් ලැබේවි. ඔහු ගැන අනුකම්පා හිතේවි. නමුත් ඒ අතරම මෙතරම් දුක් මැද ඔහුගේ සාර්ථකත්වය දැක ඔබ පුදුම වේවි. මේ අතරේම මේ සිදුවීම් ගැන කිසිවක් නොදන්නා පරීක්ෂණ කණ්ඩායමටත් මුහුණ දෙන්න වෙන අකරතැබ්බ ප්‍රමාණය හොඳටම වැඩියි. ඔවුන්ගේ හැකියාව දැනගන්න ප්‍රධාන සේවකයා හැකි තර ඔවුන්ගෙන් වැඩ ගන්න උත්සහ කරනවා. ඉතින් මෙම කොටසත් ඉතිරි කොටස් වගේම කුතුහලයෙන් පිරුණු කොටස් බවට පත්වේවි.
මෙම උපසිරැසිය සඳහා උපසිරැසි නිර්මාණකරණයට එක් වූ මධූකා සචිනි සොයුරියටත් ස්තූතිය පුදකරනවා. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,602 downloadsDownload Im-Not-a-Robot-E07.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
18 comments
udara kulathunga
Shiromal
Niyamai..
Patta story eks..
Digatama demu sub..
thanks..
good luck..maxxi
dawasakta episode 2k dennako
sandu06
thanks sis ane tikak ikmanata denna balannakoooooo anith sub tikath
geeganagamage
Moon Lovers: Scarlet Heart Ryeo එකට පස්සේ මගේ කැමතිම ට්වි සීරියස් එක තමයි මේක බොහොම ස්තුතියි සොනාලි තාරීකා නංගි .
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි නංගො…
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි නංගො..
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
lushan...thusi
thanx hodee
Danushka adikari
සුපිරි subtitle එක. Thanks !!!
Lakith_Dilan
hi meka download karanna site ekak kiyanna puluwan da?
Chami.S
Thanks..
Good Luck..TharakaWAS
Thanks
udayakumari
****.............බොහොම ස්තුතියි .................****
Udara Damith Dissanayaka
..................උපසිරැසියට බොහෝම ස්තුතියි................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
saduhiru1
thanks akka....
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 07] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/i-am-not-a-robot.jpg)


thanks sub ekata . (okkoma kotas tika download karala thiyenne. oya sub eka denakan balagena inne)