Watch Trailer

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 14] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

වැරදීමකින් මින් ක්යුගේ දුරකතනයට ඇමතුමක් ගන්න ජි ආට අන්තිමේදී ඔහුගේ ප්‍රති ඇමතුමට උත්තර දෙන්න සිද්ධ වෙනවා. මින් ක්යු හිතන්නේ තමන් කතා කරන්නේ ජෝ සභාපතිට බවයි. ජෝ සභාපති, ආජී 3, ජි ආ එක් අයෙකු බව ඔහු දන්නේ නැහැ. නමුත් ඔහුට අවශ්‍ය වෙනවා ප්‍රශ්නයක් අහන්න. ඒ ආජී 3 තමාට ලබාදුන් සිපගැනීම ඇත්තම සිපගැනීමක්ද…

 

වැරදීමකින් මින් ක්යුගේ දුරකතනයට ඇමතුමක් ගන්න ජි ආට අන්තිමේදී ඔහුගේ ප්‍රති ඇමතුමට උත්තර දෙන්න සිද්ධ වෙනවා. මින් ක්යු හිතන්නේ තමන් කතා කරන්නේ ජෝ සභාපතිට බවයි. ජෝ සභාපති, ආජී 3, ජි ආ එක් අයෙකු බව ඔහු දන්නේ නැහැ. නමුත් ඔහුට අවශ්‍ය වෙනවා ප්‍රශ්නයක් අහන්න. ඒ ආජී 3 තමාට ලබාදුන් සිපගැනීම ඇත්තම සිපගැනීමක්ද කියලයි. ඉතින් ඔහු ඒ ගැන ජෝ සභාපති යැයි සිතා අහන්නේ ආජී 3 නැත්නම් ජි ආ ගෙන්මයි. ඉතින් ඇය පවසනවා ඇත්තටම එය සත්‍ය සිපගැනීමක් බව. එමනිසා පසු දින තමන්ගේ නිවසට පැමිණෙන ආජී 3 අල්ලාගැනීමයි ඔහුගේ අරමුණ වෙන්නේ. ඔහු ඇය අල්ලාගත්තත් ඇය කියන්නේ ඊයේ වුණ සිදුවීම් කිසිවක් ඇයට මතක නොමැති බවයි. මේ නිසා දෙදෙනාම යම් කිසි අපහසුතාවයකට පත් වෙනවා. ඒ වගේම මින් ක්යුට මේ සිදුවීම නිසා ලොකු කෝපයකුත් ආජී 3 පිළිබඳව තිබෙනවා.

තමන්ගේ කෝපය පාලනය කරගැනීම වෙනුවෙන් මින් ක්යු කරන්නේ ආජී 3 ට තව තවත් ගෙදර වැඩ ලබාදීමයි. සාමාන්‍ය රොබෝ කෙනෙකුටනම් එය එතරම් දෙයක් වුවත් ජි ආට නම් එය බොහෝ අපහසු කාර්යයක් වෙනවා. ආජී 3 වැඩ කරමින් ඉන්නවා දකින ඩොක්ටර් ග්යොන් ඇය ගැන කණගාටුවෙන් මින් ක්යු හමුවීමට එනවා. ඩොක්ටර් ග්යොන් නැවතත් ජි ආ ගැන සිතන නිසා ඔහුට අවශ්‍ය ඇය කරදර වලින් බේරාගැනීමට. මේ අතර දිනක් මින් ක්යු රාත්‍රියේ ආජී 3 මුණ ගැසීමට ඇය සිටින ගබඩා කාමරයට යනවා. එහිදී ඔහුට දැනෙන්නේ මේ තමා දන්නා ආජී 3 නම් නොවෙන බව. නමුත් ඔහු ඒ පිළිබඳව එතනින් අමතක කර දමන නිසා බොහෝ ප්‍රශ්න මඟ හැරී යනවා.

ඉතින් ඉතිරි සිදුවීම් ටික නරඹන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අනිත් කොටසින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,158 downloadsDownload Im-Not-a-Robot-E14.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

4,158 downloadsDownload Subtitles17 KB

24 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. rawidu

    Thanks sub ek ikmanata dunnata

  3. lushan...thusi

    thanq sis ko 13 sub eka dunne naneeee

  4. sasinduweerasinghe

    thanks sub erkata

  5. geeganagamage

    බොහොම ස්තුතියි මේක බලන්න ඉවසිල්ලක් නැතිව හිටියේ

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Danushka adikari

    13 sub එක දෙන්නකෝ. 14 thanks!

  8. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි...

  9. udayakumari

    බොහොම ස්තුතියි

    1. shanilionel

      Hey sis thnks for ur sub...
      Aftr 14,there is no sub to find
      They send page is not there
      Plz be kind enough to fix it

      Thanku✌️✌️✌️

  10. uvi

    බොහොම ස්තූතියි

  11. hnadish

    බොහොම ස්තූතියි b.s

  12. tcnissanka

    tnz 13 sub eka hadala dammatai 14 dammai

  13. Deshani

    Thank you

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. TharakaWAS

    sub 1kta thanks

  16. Thalangama

    14 වන කොටසින් පස්සෙ සබ් නැද්ද ????

  17. Kasun392351KKK

    15 sub nadda

  18. nuwanlakshitha

    16n passe sub wada nathoo

  19. 16276chathura

    14 passe sub wada wada nanii

    1. 16276chathura

      hri hari...sub wlt thanks....

  20. chamara99

    thanks for subs.15 indan sub nane sis

  21. Virajcom

    Sub na nee :(

  22. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!