Watch Trailer

Lost in Space (2018) [S01 : E02] Sinhala Subtitles | විශ්වයේ රහස් සහ මිතුරන්ගේ රහස්…. [සිංහල උපසිරසි සමඟ]

විශ්වයේ තනිවුන පවුලේ කතාව බලන්න ඇති ඔබත් ආරම්භයක් ගන්න ඇති කියලා හිතනවා, තවත් සමහරෙක් අපි හැම කොටසක් වෙනුවෙන්ම උපසිරස ලබා දෙනකම් බලා ඉන්නවා වගේ හැඟීමක් මට දැනුනේ. ඔන්න ඒ උදවියට සුභ ආරංචියක් තියනවා, කතාවේ උපසිරස අයිතිකාරයා විමාට අනුව මේක මේ මාසේ ඉක්මනින්ම සියලුම කොටස් ඔබ වෙත ලබා දී අවසාන කරනවා කියලය…

විශ්වයේ තනිවුන පවුලේ කතාව බලන්න ඇති ඔබත් ආරම්භයක් ගන්න ඇති කියලා හිතනවා, තවත් සමහරෙක් අපි හැම කොටසක් වෙනුවෙන්ම උපසිරස ලබා දෙනකම් බලා ඉන්නවා වගේ හැඟීමක් මට දැනුනේ. ඔන්න ඒ උදවියට සුභ ආරංචියක් තියනවා, කතාවේ උපසිරස අයිතිකාරයා විමාට අනුව මේක මේ මාසේ ඉක්මනින්ම සියලුම කොටස් ඔබ වෙත ලබා දී අවසාන කරනවා කියලයි කියන්නේ.

ඉතින් මුල් කොටස බලන්න ඇති කියල හිතනවා මතක නැති උදවිය ඉන්නවා නම් පොඩ්ඩක් මතක් කරන්නම්කො… මොකද මම මුල් කොටසේ ලිපියෙන් වැඩ කරුණු කාරනා හිතා මතාම ලබා දුන්නේ නැහැ… ඉතින් මේ කතාව ආරම්භ වෙන්නේ 2046 අපේ පෘථිවිය දිහාට එන උල්කාෂ්මයක් හේතුවෙන් ලෝක වාසීන් දක්ෂතා තියන උදවිය එක්කාසු කරගෙන මේ ලෝකය හැර යනවා, එහෙම යන 24 වැනි කණ්ඩායමේ එක පවුලක් වුන රෝබිසන් පවුල තමයි මේ කතාවේ මුලික වුනේ… ඉතින් අපි දැක්කා රෙසලුට් මව් යානයට එල්ල වුන ප්‍රහාරයක් නිසාවෙන් එකේ මගින් තමුන්ට වෙන්වුන ජුපිටර් යානා යොදාගෙන මව් යානය හැර යන හැටි. ඉතින් පෙර වාසනාවකට රොබින්සන් පවුල කඩා වැටෙන්නේ පෘථිවියට බොහොම ආසන්න පරිසරයක් තියන ලෝකයකට. මේක ඔවුන්ගේ සිතියම්වල පවා සටහන් නැති ලෝකයක්.

මේ ලෝකයේ ආරම්භයම ඔවුනට කරදරයක්, අම්මාගේ කකුල කැඩෙනවා. සීතලෙන් මිදෙන්නට බැටරියක් ගේන්න යන ලොකු දුව ජූඩි විලේ වතුර ගල් වීම නිසාවෙන් හිර වෙනවා. ඇයව ගලවා ගැනීමට මැග්නීසියම් ගේන්නට පියා එකක් ගිය විල් ඇද වැටෙන්නේ මෙතෙක් නොදුටු වෙනමම පරිසරයකට. මේ අතරේ ජූඩි බේරා ගැනීමේ මෙහෙයුමට දෛවය හරස් වෙන්නේ නොහිතු වැස්සක් ඇද හැලීම නිසාවෙන්. මේ ඔක්කොම අස්සේ පෙනීට සිද්ධ වෙනවා මවගේ කකුලේ පීඩනය මුදා හරින්නට සැත්කමක් කරන්නට… නමුත් ඒ ඇයගේ කැමැත්තෙන් නෙමෙයි මොකද මේ වැඩ සඳහා දක්ෂයා වෙන්නේ හිමේ හිරව ඉන්න ජූඩි… නමුත් ඒ වැඩේ කොහොම හරි ගොඩ ගිය හැටි මතක ඇති නේ… මේ ඔක්කොම අස්සේ විල් නව මිතුරෙක් හඳුනා ගන්නවා, එයාගෙන් ලැබුන දායකත්වයත් අමතක නැතුව ඇති කියලා හිතනවා….

ඒ ප්‍රධාන පවුලේ කතාව, මේ ඔක්කොම අස්සේ අපි දැක්කා හොර දොස්තර ස්මිත් නෝනාගේ ආගමනය, ඒ වගේම එයා රොබින්සන් පවුල නොදන්නා යමක් දන්නා බවත් දකින්න ලැබෙන්න ඇති. ඉතින් එහෙමයි මුල් කොටස අවසාන වුනේ….

අද එතැන් සිට… මේ වෙනකොට රෝබෝ ගැන රොබින්සන් පවුලේ උදවිය එක එක මතවල… ඔය ඔක්කොම අස්සේ අපි අද දකිනවා හොර දොස්තර ස්මිත් නෝනා හා එයාගේ යානයට වුන දෙය…. ඒකෙන් දිවිගලවා ගත්තවුන් හා ඔවුන්ගේ ඉරණම… මේ ඔක්කොම එකක් පුංචි රොබින්සන් හා දෙමව්පියන් යනවා සවාරියක් ඒ වෙලේ ඔවුන් රෝබෝ යානය එහෙමත් බලන්න යනවා… ඒ වෙලේ රොබින්සන් නෝනා බොහොම පුදුම වෙනවා පෘථිවි වාසීන්ගේ දැනුම ගැන, මේ එක්කම දෙකොනකින් රහස් එහෙමත් හෙළි වෙනවා….

මේ ඔක්කොම ටික එහෙම මේ කොටසින් බලාගන්න ඔබට භාරයි… මම යනවා මට තව එක කොටසයි තියෙන්නේ ඔබ වෙත ගෙන එන්න ඉන් පසු ඔබ කතාවේ නියම අයිතිකරුවට භාරයි… එහෙනම් ඊලග කොටසත් එකක් ඉක්මනින් හමුවෙමු. ඔබ සැමට ජය වේවා !!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

46 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. MXORMajoR

    දවස් 4 ක් වගේ කෙටි කාලෙකින් ඔබ කරන්න බාරගත්ත සේවය පුදුමයි ..!!

  3. ranga11112

    patta...Thanks saho

  4. M.D.P.Fernando

    thanks***

  5. naughty

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Thisal

    ස්තූතියි

  7. Gathsara Umesh

    Bhoom sthuuthy

  8. Sithara Sihan

    thankz machan

  9. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  10. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  11. Nilush Angana

    Sub ekata thanx

  12. hegoda

    මේ කොටස මෙච්චර ඉක්මනින් දුන්නාට බොහොම ස්තූතියි.

  13. isharaeranda1997

    ela . digatama sub eka denna.
    sub ekata thanks

  14. SHEHAN350

    niyama kathavak yaluva

  15. Kavinda Buddhika

    බොහෝම ස්තූතියි උපසිරැසියට. ජය වේවා..

  16. Rasindu Perera

    නියමයි…..සබ් කට තැන්ක්ස්….
    පට්ට කතාවක්....

  17. podda

    thanks bro!!!

  18. darshana100

    niyamai saho super

  19. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. Thilina Chamara

    inside edge eke 8,9,10 sub wala page not found kiyala watenawane

  21. S.K. Ruchiranga

    thz brother

  22. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. dulitha hashan

    Thanks aa sub ekataa.. sub eka enakammai hitiyee...
    digatama karamu.. jaya weewaaa...

  24. Pathum Winchester

    digtma krgena ymuuuu

  25. nishannw

    Ela mcn thx.... digatama sub denna.......

  26. Nipun_tharindu

    mata sub eka download karanna bane

  27. ලහිරු ප්‍රසාද්

    බොහොමස් ස්තූතියි සමීර අයියේ උපසිරැසියට.
    ජය වේවා!!

  28. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි...ජයවේවා............!!!!!!!!!!!!

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  31. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  32. AsithaDilruwan

    ela ela saho thanks

  33. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  34. ushan@hett

    ela ela

  35. nimanaka

    thanks brother

  36. Tharu

    tnq

  37. kelumchathuranga

    thanks

  38. MAALnath

    Thanks ..............good luck ...................

  39. sasala

    thanks

  40. Stranger

    thanks

  41. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  42. Bruce___Wayne

    බොහොම ස්තූති සිංහල සබ් එකට
    ජය✌️✌️✌️

  43. Tharindu07

    Thanks Machooo......!!! Jayavewa....!!!

  44. chinthaka.max4

    thankx machan

  45. chamindu Kesara

    thanks මචං

  46. Anonymous

    Thanks Brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.